පිටරට අය ගෙවල් හදන විදිහ

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    පිටරට අය ගෙවල් හදන විදිහ

    අනේ බන් දන්නා අය නැද්ද අර පිටරට උන් අඩුම වියදමින් ගෙවල් හදන විදිහට ගෙයක් හදාගන්න? (බෝර්ඩ් වලින් පාර්ටිෂන් කරලා හදන විදිහට)
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18

    මේවා සුපිරිම ඒවා නේද බං. මට ඕනා ඔෆිස් පාර්ටිෂන් කරන විදිහට වගේ. ෆිනිෂින් බෝර්ඩ් තියෙන්නේ බිත්ති වෙනුවට. මන් හිතන්නේ ඇතුල විතරයි ඒ විදිහට හදල තියෙන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    1. pita ratawala un gewal hadanne podi kalekata. sinhalu gewal hadanne 100years walata.
    2. oya building material ehe common nisa ganan adui, lankawe ganan wadi
    3. weather ekata set wenne na. lankawe humidity eka godak wadi nisa awl wenawa.
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    1. pita ratawala un gewal hadanne podi kalekata. sinhalu gewal hadanne 100years walata.
    2. oya building material ehe common nisa ganan adui, lankawe ganan wadi
    3. weather ekata set wenne na. lankawe humidity eka godak wadi nisa awl wenawa.

    මට අවුරුදු 30 තිබ්බොත් ඇති බන්. කුලියට දෙන්න පොඩියට හදාගන්නයි ඕන.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඇලුමිනියම් පාරටිසන් කරන එක තමයි මටනම් හිතෙන්නේ මොකක්හරි ගනකම් බෝර්ඩ් එකකින් , පිටරටවල තියෙන සම්පත් අපේ රටේ තියෙන සම්පත් වෙනස් නිසා ගණන් වෙනස් වෙන්න පුළුවන්, ඇමරිකා වල දැව වලින් ගොඩක් ගෙවල් හදන නිසා ඒවා ගණන් අඩුවෙන් ඇත්තේ ඒ වගේම ඒවාට යොදාගන්න ගස් වවන නිසා රටත් ලොකු නිසා ඒවා මිල අඩු ඇති. අපේ එහෙම නැ නේ අපිට ලාබ බ්ලොක් ගල් ගඩොල් වලින් තමයි . අනික ඔය රටවල් වල අඩු වියදම් නිවාස කියල පෙන්නන ක්‍රම ඒ රටේ නිවාස වටිනාකම එක්ක අඩු උනාට ලංකාවේ වටිනාකමත් එක්ක ලක්සරි වටිනාකම වෙන්න පුළුවන් . මොකද ඔය රටක සාමාන්‍ය නිවාසයක් USD $200,000 ට ඉහලට ගණන් ඇත්තේ. හෝම්ලස් මිනිස්සු කොයි තරම් ඉන්නවද ඕව ගන්න බැරුව
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    මේවා සුපිරිම ඒවා නේද බං. මට ඕනා ඔෆිස් පාර්ටිෂන් කරන විදිහට වගේ. ෆිනිෂින් බෝර්ඩ් තියෙන්නේ බිත්ති වෙනුවට. මන් හිතන්නේ ඇතුල විතරයි ඒ විදිහට හදල තියෙන්නේ

    ehemenan umbatama wage tamai keranna wenne contractor kenek hoyan..meke thread ekak tibba thattu deke geyak idemath ekka laksha 70 k de koheda.aluminum tamai pawichchi kerela tibbbe dorewal janel walata..
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ඇලුමිනියම් පාරටිසන් කරන එක තමයි මටනම් හිතෙන්නේ මොකක්හරි ගනකම් බෝර්ඩ් එකකින් , පිටරටවල තියෙන සම්පත් අපේ රටේ තියෙන සම්පත් වෙනස් නිසා ගණන් වෙනස් වෙන්න පුළුවන්, ඇමරිකා වල දැව වලින් ගොඩක් ගෙවල් හදන නිසා ඒවා ගණන් අඩුවෙන් ඇත්තේ ඒ වගේම ඒවාට යොදාගන්න ගස් වවන නිසා රටත් ලොකු නිසා ඒවා මිල අඩු ඇති. අපේ එහෙම නැ නේ අපිට ලාබ බ්ලොක් ගල් ගඩොල් වලින් තමයි . අනික ඔය රටවල් වල අඩු වියදම් නිවාස කියල පෙන්නන ක්‍රම ඒ රටේ නිවාස වටිනාකම එක්ක අඩු උනාට ලංකාවේ වටිනාකමත් එක්ක ලක්සරි වටිනාකම වෙන්න පුළුවන් . මොකද ඔය රටක සාමාන්‍ය නිවාසයක් USD $200,000 ට ඉහලට ගණන් ඇත්තේ. හෝම්ලස් මිනිස්සු කොයි තරම් ඉන්නවද ඕව ගන්න බැරුව

    මේකට මාත් එකගයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    අලි එක්ස්ප්‍රස් එකෙන් හරි ලංකාවෙන් පරන කන්ටෙනර් පෙට්ටෛයක් අරන් ඉන්ටීරිය කරගන්න ලක්ශ 15කින් සුපිරි ගෙයක්. හිතපන් ගෙවල් හදලා කොච්චර වෙලාවක් ඔඑකෙ ඉන්නවද කියලා නිකන් සල්ලි නාස්ති කරන්න එපා
     
    ගේ වටේ ගඩොල් වලින් බිත්ති නග්ගල, ඇතුල ඇලුමිනියම් වලින් පාර්ටිෂන් කරනවා. එහෙම වියදම අඩු කරගන්න පුළුවන් වෙයි නේද බන්.
     
    එකත් හොයල බලන්න ඕන. හදල කුලියට දෙන්නයි යන්නේ බන්
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    අලි එක්ස්ප්‍රස් එකෙන් හරි ලංකාවෙන් පරන කන්ටෙනර් පෙට්ටෛයක් අරන් ඉන්ටීරිය කරගන්න ලක්ශ 15කින් සුපිරි ගෙයක්. හිතපන් ගෙවල් හදලා කොච්චර වෙලාවක් ඔඑකෙ ඉන්නවද කියලා නිකන් සල්ලි නාස්ති කරන්න එපා

    sirawata mekath ela idea ekak machan
     
    spartacus_18265

    Active member
  • Jul 14, 2016
    87
    22
    28
    Ashik Lanthe
    ගේ වටේ ගඩොල් වලින් බිත්ති නග්ගල, ඇතුල ඇලුමිනියම් වලින් පාර්ටිෂන් කරනවා. එහෙම වියදම අඩු කරගන්න පුළුවන් වෙයි නේද බන්.

    ඇලුමිනියම් දාල නම් ගාන අඩු කරන්න පුළුවන් උඹ හැදුවොත් ..බාස්ලගේ ගිනි ගණන්
    ඕක මහා ලොකු දෙයක් නැහැ බන් මම මගේ ගෙදර ජනෙල් ගහන්න ඉන්නේ ඇලුමිනියම් වලින් මගේ අතින්ම ...මට quotation අරන්ම එපා උනා ...