Umba google walin ahapan "im travelling blah blah why is this getting deactivated?"Use කරන්නේ කොහොමද උබලා.
මම ලන්කාවෙන් හදාගෙන මෙහෙන් ලොග් උනාම මාසෙකට පස්සේ deactivate වෙනවා.
No ads. Like premiumBrave + Savefromnet download button = Youtube premium for free
(godak ayata ehemayi.)
Phone ekata kohomda daganne. Ape rate inne.No ads. Like premium
Brave Android App AvailablePhone ekata kohomda daganne. Ape rate inne.
revancedUse කරන්නේ කොහොමද උබලා.
මම ලන්කාවෙන් හදාගෙන මෙහෙන් ලොග් උනාම මාසෙකට පස්සේ deactivate වෙනවා.
giya aurudde aga wage oya seen eka detect karala kelewwa mage eka. mama hadala thibba eka lankawedi card details daala ,lankawe heduwe. passe une mama inne hadapu rate (|tv, mobile dekema use kala) neme kiala disable kala. mata mathaka ne e error eka. eka godak unta wela thibba giya aurudde agayoutube family ekk dapan, parent ekkenk ekk main dala uba child dapan, lankawe card ekk dapan, lankawe idan me wade karapan mulin, man 3 years wage sweden idan pawichchi karanwa mehema, kisi awulk na

මෙච්චර මේ ගෙඩි පිටින් revanced තියෙද්දි premium කිම්බකට ලත වෙන්නෙ මොන හුත්තකටද බං.Use කරන්නේ කොහොමද උබලා.
මම ලන්කාවෙන් හදාගෙන මෙහෙන් ලොග් උනාම මාසෙකට පස්සේ deactivate වෙනවා.
brave kiyala playstore eke gahannako.Phone ekata kohomda daganne. Ape rate inne.
Spotify hodai iPhone ekak nm Apple Music, Concert oni nm YouTube music thamai recommend habay 320kbps na samahara concert wala. soundcloud wala godak concert thiyenwa high quality. Lankawe ewa nm dnne na.බ්‍රේව් බ්‍රවුසර් එකෙන් යන්න
ඇඩ් නෑ. ඒකම අවුල ඩිස්ප්ලේ ඕෆ් වෙනවා ටයිම් අවුට් උනාම
මේ ඒක නෙමේ උඹලා කොලිටි බර පන්තියේ ඕඩියෝ විඩියෝ අහන්නේ කොහොමද
මට යුටියුබ් මදි වගේ හිතෙනවා. උන් උපරිම 128kbps නේද දෙන්නේ
Spotify නම් 320kbps යනවා හයි කොලිටි දැම්මම. ඒත් එකේ ඔරිජිනල් විතරනේ එන්නේ
කවර්, අනම්මනම්, කොන්සට් එහෙම නෑනේ
වෙන ඔප්ෂන් තියේද බන් පට්ටම සවුන්ඩ් එකක් ගන්න Sony MX5 එකකට
මම තාම සබ්ස්ක්‍රිප්ෂන් ගත්තේ නෑ මොකේවත්.
කනට සැපක් දෙන ලෙවල් එකෙන් තියෙන්නේ මොකේද හැමදේම
youtube premium eke 256kbps thiyanawa official music video walata. youtube eke artist kiyala icon watena ewata wenna athi..බ්‍රේව් බ්‍රවුසර් එකෙන් යන්න
ඇඩ් නෑ. ඒකම අවුල ඩිස්ප්ලේ ඕෆ් වෙනවා ටයිම් අවුට් උනාම
මේ ඒක නෙමේ උඹලා කොලිටි බර පන්තියේ ඕඩියෝ විඩියෝ අහන්නේ කොහොමද
මට යුටියුබ් මදි වගේ හිතෙනවා. උන් උපරිම 128kbps නේද දෙන්නේ
Spotify නම් 320kbps යනවා හයි කොලිටි දැම්මම. ඒත් එකේ ඔරිජිනල් විතරනේ එන්නේ
කවර්, අනම්මනම්, කොන්සට් එහෙම නෑනේ
වෙන ඔප්ෂන් තියේද බන් පට්ටම සවුන්ඩ් එකක් ගන්න Sony MX5 එකකට
මම තාම සබ්ස්ක්‍රිප්ෂන් ගත්තේ නෑ මොකේවත්.
කනට සැපක් දෙන ලෙවල් එකෙන් තියෙන්නේ මොකේද හැමදේම
Ow e YouTube music walata relase karana ewa.256kbps thiyanawa official music video walata. youtube eke artist kiyala icon watena ewata wenna athi..
habai ehema nathi artist lage original songs, anathas la upload karana cover wage ewata nam thama hariyata nahalu.
yotube Revanced....Phone ekata kohomda daganne. Ape rate inne.