පිටරට ඉන්නේ කවුද??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    පිටරට ඉන්නේ කවුද??

    පිටරට ඉන්න එවුවෝ ටොෆි චොකලට් ගෙනල්ලා දියන්කෝ පෙරේත හැත්ත :( :( :(
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ලංකාවේ ඒවා හරි නෑ :( (ටොෆි චොකලට් )
    ඇයි හරි නැත්තේ? ලංකාවේ එක එක හැඩේ, එක එක රස එව්වා තියෙන්නේ. (ටොෆි චොකලට්)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,889
    113
    Dubai
    :D

    large.jpg


    :P
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    kellsupun:22770397 said:
    sira ubata oni nam mata shop ekak hambuna dehiwala side eke galkissada koheda bn ahriyata mathaka nh ea kade purola thiyenne pita rata oya toffy chocolate anamanm

    ශොප්ස් නම් තියනවා බන් කොටුවේත් තිබ්බා උන්ගේ පට්ට ගණන් , බන් :(
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    HSW:22770358 said:
    ලංකාවේ ඒවා හරි නෑ :( (ටොෆි චොකලට් )
    ඇයි හරි නැත්තේ? ලංකාවේ එක එක හැඩේ, එක එක රස එව්වා තියෙන්නේ. (ටොෆි චොකලට්)

    ලංකාවේ හදන ඒවා සස නෑ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹට චොකලට් දෙන්න ඇවිල්ලා මොනවා කරන්න කියයිද දන්නේ නැහැ ..ඒ නිසා අතේ දුරින් ඉමු :P:P:P:P
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    Gasa84:22771323 said:
    උඹට චොකලට් සෙන්න ඇවිල්ලා මොනවා කරන්න කියයිද දන්නේ නැහැ ..ඒ නිසා අතේ දුරින් ඉමු :P:P:P:P

    උඹ රටද??