පිටරට ඉන්න උන්ට ...

Arges

Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    අවදානෙ අවදානෙ
    උන්ව එහෙ එවුන් ගනන් ගන්නෙ නැති නිසා වීඩියෝස්, පෝස්ට් දදා ලන්කාවෙ උන්ගෙ අවදානෙ ඉල්ලන්නෙ. උන්ගෙ එකම සතුට තමයි ඒක. සෝශල් මීඩියා කියලා ජාතියක් නොතිබුනානම් ඔය රටයන එවුන්ගෙන් බහුතරය්ක් සූසයිඩ් කරගෙන. දේශපාලකයන්ට වගේම චන්දෙ කාලෙට විතරක් ලන්කාවට ඇවිත් කෙලලා යන බල්ලන්ටත් ගූ ගහන්න ඕන.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අවදානෙ අවදානෙ
    උන්ව එහෙ එවුන් ගනන් ගන්නෙ නැති නිසා වීඩියෝස්, පෝස්ට් දදා ලන්කාවෙ උන්ගෙ අවදානෙ ඉල්ලන්නෙ. උන්ගෙ එකම සතුට තමයි ඒක. සෝශල් මීඩියා කියලා ජාතියක් නොතිබුනානම් ඔය රටයන එවුන්ගෙන් බහුතරය්ක් සූසයිඩ් කරගෙන. දේශපාලකයන්ට වගේම චන්දෙ කාලෙට විතරක් ලන්කාවට ඇවිත් කෙලලා යන බල්ලන්ටත් ගූ ගහන්න ඕන.
    ශෝශල් මීඩියා නෑති කාලේ මිනිස්සු රට ගියේ නෑද්ද? ඕන තරම් ගියා. ඒ එකෙක්වත් සියදිවි නසාගෙනද? නෑ නේ? රට ගිය බල්ලෝ නෑත්නම් ලන්කාවේ එවුන් කන්න නෑතිව මෑරෙන්නේ. රට ගිය එවුන් එවන කීයෙන් හරි බෙහෙතක් අරන් කාලා බීලා ඉන්න ගමන් උන්ට බනිනවා. පොඩ්ඩක් ඉස්පිරිතාල වලට ගිහින් බලපල්ලා පිටරට ඉන්න එවුන් මොන තරම් දේවල් එවනවාද කියලා.. පිටරට ඉන්න බහුතරය්ක් එවුන් ලන්කාවේ මිනිස්සු වෙනුවෙන් සෑහෙන දෙයක් කරනවා.

    ඔය බෑනර් ගහන් ලන්කාවට ඈවිත් චන්දේ දෙන එවුන් නෙමේ.. ලන්කාවේ චන්ද අයිතියවත් දෑන් නෑති එවුන් ඉන්නවා ලන්කාවේ මිනිස්සුන්ට උදව් කරන..

    සමහරුන්ට පිටරට එවුන් රට හදන්න කතා කරන ඒවා මතක් වෙන්නේ තමන් කඩේ යන එකා පාර්ලිමේන්තුවේ පච කෙලලා චා වෙනකොට තමා.. කවුරු හරි රට ඉන්න එකෙක් ඌ කඩේ යන එකාට බනින්න ඈති
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,338
    74,876
    113
    ඒ මොකද තාම ලංකාවෙ සිටිසන් නිසා.
    අනේ රට හදන්න එන්න එපා එපා අනේ ගගා කොච්චර බලු කෙඳිරි ගෑවත් වැඩක් නෑ.

    ටෝක් ඇර සතපහක දෙයක් කරගන්න පුලුවන් නං විතරක් කියපල්ලා අපිට තොපේ සල්ලිත් එපා, රට හදන්න එන්නත් එපා කියලා. එච්චරයි. 🤣🤣🤣🤣

    ඒක කියන්න එකෙක් නෑ. බලු කෙඳිරි පමණයි. 🤭🤭🤣🤣🤣
    Umba noada hitapan. Umba danna untath noda inna kiyala campaign ekak karapan. Kotinma mey dan indan patan ganin.

    But methana awilla haminenna epa "Anee anith unta mata taram moley ne (waradila civil kala eka wenama kathawak. Issara IT enna walaluna eka tawa kathawak. ewa ottu ne). Un salli ewanawaa bla bla bla gaala"
     
    • Haha
    Reactions: shenat and supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක

    මොනවද බන් මේ මරු කියවන්නෙ? 🤣🤣🤣
    මට campaign කරන්න ඕන නෑ උබට ඕන නං රට ඉන්න උන් රට හදන්න එන එක නවත්තන්න ඔන්න කරන්න ඕන campaign එක. 🤣🤣🤣

    ඒක නැතුව බලු කෙඳිරිලි ගෑවට වැඩක් නෑ. 🤣🤣🤣🤣

    Rata inn unta thamage rata gena katha karanna be
    but
    doller ewanna kiwwama tak gala ewanna ready wela inna ona :lol:

    🤣🤣🤣🤣🤣

    ඕක තමයි බන් බයියන්ගෙ බුද්ධි මට්ටම. 🤭🤣🤣🤣🤣
    රනිල්ගෙද මයිනගෙද අදාළ නෑ බයිය බයියමයි.
    ------ Post added on Nov 18, 2022 at 12:26 AM
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ආයේ ලන්කාවට එන්න ඕනේ නිසා රටට වෙනදේ සම්බන්දව ප්‍රශ්නයක් තියෙනවා.
    රට හදන්න කොහොමත් රට ඉදන් තියා ලන්කාවෙ ඉදගෙනත් බැහැනේ.
     
    • Like
    Reactions: kinkon

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,274
    113
    ඔය කියන උන් ලංකාවේ citizens නම් කරන්න දෙයක් නෑ. උන් කොහේ හිටියත් ලංකාවේ දේශපාලන අයිතිය තියනවා.

    එහෙම අකමැති නම් ඉතින් ලංකාවෙන් පිටවුන ගමන් citizenship suspend වෙන නීතියක් හරි මොකක් හරි (කරන්න නම් බෑ) ගේන්න වෙනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කියන උන් ලංකාවේ citizens නම් කරන්න දෙයක් නෑ. උන් කොහේ හිටියත් ලංකාවේ දේශපාලන අයිතිය තියනවා.

    එහෙම අකමැති නම් ඉතින් ලංකාවෙන් පිටවුන ගමන් citizenship suspend වෙන නීතියක් හරි මොකක් හරි (කරන්න නම් බෑ) ගේන්න වෙනවා.

    ලංකාවෙ බයියෝ කරන්න පුලුවන් දේවල් කවද්ද කිව්වෙ බන්. පුප කහගන්න නියපොත්ත නැතත් ටෝක් උපරිමයි. 🤭
     
    • Haha
    Reactions: Edward Kenway

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආයේ ලන්කාවට එන්න ඕනේ නිසා රටට වෙනදේ සම්බන්දව ප්‍රශ්නයක් තියෙනවා.
    රට හදන්න කොහොමත් රට ඉදන් තියා ලන්කාවෙ ඉදගෙනත් බැහැනේ.
    ඔය කතාව වැරදියි බ්‍රෝ. ලංකාවට එනවට වඩා අඩු ගානකට අපිට thailand වලින් ගෙයකුත් අරන් beach house එකක් කරගන්න පුළුවන්. Thai කිව්වම ඉතින් දන්නවනේ 🧞‍♀️💃 . මන අපේ උන්දැට මාස ගානක ඉඳන් කියන්නේ බෑ ම කියනවා 🤭
     
    • Like
    Reactions: SupiriKollek

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඔය කතාව වැරදියි බ්‍රෝ. ලංකාවට එනවට වඩා අඩු ගානකට අපිට thailand වලින් ගෙයකුත් අරන් beach house එකක් කරගන්න පුළුවන්. Thai කිව්වම ඉතින් දන්නවනේ 🧞‍♀️💃 . මන අපේ උන්දැට මාස ගානක ඉඳන් කියන්නේ බෑ ම කියනවා 🤭
    එහෙම සීන් එකක් නේමෙ මන් අදහස් කලේ. හුගක් උන් ඉන්නවා සල්ලි හොයන්න රට ගිහින් හිටියට පස්සෙ කාලෙක ආයෙත් ලන්කාවට එන්න හිතන් ඉන්න
     
    • Like
    Reactions: nicjosh83

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පිටරටක ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කරන කෙනෙකුට ලංකාවෙ ඒ වගේ ජොබ් එකක් කරන කෙනෙකුට වඩා මානසික හා ශාරීරික නිදහසක් තියනවා. උදාහරණයක් විදිහට කියනවනම් උදේ 5-6ට නැගිටලා වැඩට ගිහින් රෑ 7-8 වෙනකන් වැඩ කරලා බස්වල කොච්චි වල තෙරපිලා ගෙදර එන්නෙ නෑ. තමන්ගෙ පඩියෙන් සියලු වියදම් දරලා කීයක්හරි ඉතුරු කරලා ගෙදර කට්ටිය එක්ක ෆිල්ම් එකක් එහෙම බලන්න ගිහින් එළියෙන් කෑම ටිකක් එහෙම කාලා එන්න පුළුවන්. තමන්ට අසාධාරයක් උනොත් කම්ප්ලේන් කරන්න ආයතන තියනවා, ඒ ආයතන වලින් සාධාරණ විනිශ්චයක් ලැබෙනවා කියලා දන්නවා. එහෙම නිදහසේ ඉන්න කෙනෙකුට නිදහසේ හිතන්න අමතර කාලයක් ඉතුරු වෙනවා. ඔය වෙලාවට හිතෙන්න ගන්නවා මේ වගේ සිස්ටම් එකක් ඇයි ලංකාවෙ නැත්තෙ කියලා.
     
    • Like
    Reactions: EdNygma and shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,338
    74,876
    113
    මොනවද බන් මේ මරු කියවන්නෙ? 🤣🤣🤣
    මට campaign කරන්න ඕන නෑ උබට ඕන නං රට ඉන්න උන් රට හදන්න එන එක නවත්තන්න ඔන්න කරන්න ඕන campaign එක. 🤣🤣🤣

    ඒක නැතුව බලු කෙඳිරිලි ගෑවට වැඩක් නෑ. 🤣🤣🤣🤣

    🤣🤣🤣🤣🤣

    ඕක තමයි බන් බයියන්ගෙ බුද්ධි මට්ටම. 🤭🤣🤣🤣🤣
    රනිල්ගෙද මයිනගෙද අදාළ නෑ බයිය බයියමයි.
    ------ Post added on Nov 18, 2022 at 12:26 AM
    Umbey ekama talk eka umba salli ewanawa kiyana ekane. Ithin salli ewanne natuwa hitapan nikan janelen puka deela itapase andanne natuwa.

    Umbala rata inne lankaawata tiyena adareteda? nane ban. Umbala salli ewanne lankaawa diyunu karannada? nane. Umbala salli ewanne umbalagen kana bona unta kanna denna. Nathan ekko umba dannawa kohe ringuwath umbalawa padekata ganan ganne nati nisa aai lankaawatama enna wei kiyala.

    mama kiyanne umben salli kauruth ewanna kiyala personaly illuwe nathan ewanne natuwa hitapan. Ewala kiyawanna tiyaganna epa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    Umbey ekama talk eka umba salli ewanawa kiyana ekane. Ithin salli ewanne natuwa hitapan nikan janelen puka deela itapase andanne natuwa.

    Umbala rata inne lankaawata tiyena adareteda? nane ban. Umbala salli ewanne lankaawa diyunu karannada? nane. Umbala salli ewanne umbalagen kana bona unta kanna denna. Nathan ekko umba dannawa kohe ringuwath umbalawa padekata ganan ganne nati nisa aai lankaawatama enna wei kiyala.

    mama kiyanne umben salli kauruth ewanna kiyala personaly illuwe nathan ewanne natuwa hitapan. Ewala kiyawanna tiyaganna epa.

    මගේ ටෝක් එක මම සල්ලි එවනව කියන එක නෙවෙයි ඕයි. ජනේලෙන් පුක දෙන්නෙ උබලනෙ බන් ලංකාවෙ පුරවැසියෝ ලංකාව හදන්න කතා කරන්නෙ ඇයි කියල අහ අහ. 🤣🤣🤣

    ලංකාවට ආදරේද නැද්ද, පඩේකට ගණන් ගන්නවද නැද්ද බ්ලා බ්ලා බ්ලා..... අදාල නැති බයිලනෙ බන් කටඋත්තර නැති උනාම. 🤣

    කොච්චර මොට්ට කතාවක්ද බලපන් බන් උබල අහන්නෙ. බයියෙක් උනාම ඇත්තටම මොළේට මොකක්ද බන් වෙන්නෙ? 🤦‍♂️🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,338
    74,876
    113
    මගේ ටෝක් එක මම සල්ලි එවනව කියන එක නෙවෙයි ඕයි. ජනේලෙන් පුක දෙන්නෙ උබලනෙ බන් ලංකාවෙ පුරවැසියෝ ලංකාව හදන්න කතා කරන්නෙ ඇයි කියල අහ අහ. 🤣🤣🤣

    කොච්චර මොට්ට කතාවක්ද බලපන් බන් උබල අහන්නෙ. බයියෙක් උනාම ඇත්තටම මොළේට මොකක්ද බන් වෙන්නෙ? 🤦‍♂️🤣🤣
    Ane huththo, gihin FB balapan. Lankawe inna kota katai pukai wahan hitapu un giya gaman mehema karapan arama karapan, aruwa genen muwa elawapan gaga haminenawa

    Scene eka tiyenne un karana gobba wada wala direct impact eka unta ne. Saralama kathawa ekai. Dan gotawa genna kiyapu dias me awilla lankawe wena/una dewal walata waga kiyanawada? E wage patta thogayak innawa.

    Ekai ahuwe ehema wenne mokada kiyala.

    Also umbey first comment eka, apey salli walin umbala kanne, itin kata wahan hitpan wage ekakne kiwe umba? ekai umbata kiwe nodi hitapan kiyala puka denne natuwa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    Ane huththo, gihin FB balapan. Lankawe inna kota katai pukai wahan hitapu un giya gaman mehema karapan arama karapan, aruwa genen muwa elawapan gaga haminenawa

    Scene eka tiyenne un karana gobba wada wala direct impact eka unta ne. Saralama kathawa ekai. Dan gotawa genna kiyapu dias me awilla lankawe wena/una dewal walata waga kiyanawada? E wage patta thogayak innawa.

    Ekai ahuwe ehema wenne mokada kiyala.

    Also umbey first comment eka, apey salli walin umbala kanne, itin kata wahan hitpan wage ekakne kiwe umba? ekai umbata kiwe nodi hitapan kiyala puka denne natuwa.

    ලංකාවෙ ඉද්දි කටයි පුකයි වහන් හිටපු උන් මම දැකල නෑ කතා කරනවා. මමත් එහෙම නෑනෙ.

    Dias ඇවිල්ල වගකියන්න ඕන තරමටම තමයි උබත්, ලංකාව ඇතුලෙ ඉන්න අනිත් බයියොත් වගකියන්න ඕන. හැමෝටම තියෙන්නෙ එක සමාන වටිනාකමක් ඇති ඡන්දයක්. ඩයසා වැඩිපුර වගකියන්න දෙයක් නෑ.

    තාම අවබෝධයක් නෑ වගේ නං ලංකාව ඇතුලෙ ඉඳන් මයිනට+රනිලට ඡන්දෙ දාපු ලක්ෂ 100+ ගොඩෙන් රට ඉඳන් ආපු කීයක් ඉන්නවද කියල හොයල බලපන්. 1% ක් වත් නෑ. 🤣🤣🤣

    උන්ට direct impact නැත්තෙ මොකද? මටත් තියෙනව දැනුත්.අනිත් එක උන්ට රට යන්න උනේම ඔය ජරා සිස්ටම් එකේ අවුල නිසා. උබත් රට ජොබ් එකක් කර කර කතා කරන්නෙ පුකෙන්ද? 🤣🤣🤣🤣
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    316136287_5660411920706124_2381547831099697598_n.jpg
     
    • Haha
    Reactions: hancok

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,710
    113
    සේදවත්ත
    දුපතක හිර උනාම වෙන දේ අපිට ලොකු භූමියක නව ජනවර්ග එක්ක මුහු උනාම තේරෙනවා දුපතේ අපි කොච්චර පසුගාමි ජාතියක් ද කියලා . දුපතෙන් ගිය උන්ට එක තෙරෙනවා උන්ට දූපත ඒ අත්දැකීම් ලත් සමාජය හා සමාජයක් දුපතේ බලන්න ආස නීසා. දුපත කියන්නේ වෙනම ලයින් එකක්

    රට ඉන්නකොට මව්බිම ගෑන කතාකරන්න බෑ හැබැයි අනාත සිංහලුන්ට නොමැරි කාල ඇදලා ඉන්න් ඩොලර් පවුම් සිලිං යුරෝ ඩිනාර් රියාල් එවන්න ඕනේ . අනේ පලයව් යන්න
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    1st Generation immigrants. තාම අම්ම තාත්ත සහෝදරයො ලංකාවෙ ඉන්නෙ.