පිටරට ඉන්න උන්ට ...

shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මට එහෙම Racism මගුලක් තේරිලා නෑ තාම . කිරියේ ඉන්න අනිත් උන්ට තේරිලා තියනවද දන්නේ නෑ @shenat @malakadss @NaiRobi @1sam කියන්න බලන්න . උන් හිත යටින් හිතන දේවල් මට අදාළ නෑ. මම ආශ්‍රය කරන උන් ගෙන් නම් එහෙම එකක් තේරිලා නෑ. අනුන් හිතන ඒවා අපිට මොකටද ?

    අනික අපිව කව්රුත් ගණන් ගන්න ඕනේ කියල එහෙම සිතුවිල්ලක් නෑ. උඹලට දූපතේ ඉඳල තියන දූපත් මානසිකත්වය ඔය. උඹල හොඳ ජොබ් එකක් කරනවානම් උඹල බලාපොරොත්තු වෙනවා අනිත් මිනිස්සු උඹලට සර් බර් ගාලා සලකයි කියල. වෙනස තියෙන්නේ එතන. බහුතරයක් මිනිස්සු මොන ජොබ් එක මොකක් කලත් සමානයි.... prime minister තමන්ගේ ගේ ඉස්සරහට අවිල්ල් කතා කලත් දෙකක් කියල lawn එකෙන් බැහැපන් එලියට කියන්න පුළුවන් ඒකයි.

    ඔය ඔක්කොම ප්‍රශ්න තියෙන්නෙ ලංකාවෙ ඉන්න උන්ට මෙහේ ඉන්න උන්ට නෙවෙයි. 🤣🤣🤣🤣

    මටත් ඔහොම ප්‍රශ්න නෑ. ලංකාවෙ හම්බුනාට වඩා හොඳ මිනිස්සු ඉන්නවා. වැඩ කරන පරිසරය ලංකාවට වඩා දහ ගුණයක් හොඳයි.

    දූපත් මානසිකත්වය, හීනමානය තියෙනකොට හිතෙන දේවල් තමයි අර කියල තියෙන්නෙ. ඒකට ඉතින් මොනව කරන්නද අපි. 🤭

    මරු තර්ක තියෙන්නෙ රට ගියාට පස්සෙ සුද්දො ගෙදර පාටිවලට කතා කරන්නෙ නෑලු. ඒ racism නිසාලු. හරියට කොළඹ ඉන්න එකෙක් නුවර පදිංචියට ගියාම අල්ලපු ගෙදර එකා පස්සෙ දවසෙම ගෙදර පාටිවලට කතා කරනවලු මුන්ට.කවුද කින්ද මන්ද මුකුත් දැනගන්න ඕන නෑ එහෙම කරනවලු. මේ කියන උනුත් එහෙමලු කරන්නෙ අල්ලපු ගෙදරට පිටින් එකෙක් ආවොත්.

    ඔරිජිනල්ම බයියො මුන් නං. 🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,338
    74,876

    LOL Ado anungen gewal walin edawela set karaganna eka jeppo puruddakda ban? Umba ekath ehe practice karanwada?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    Ponnayo ahuwe, lankaawe pita inna un mona huthtatada lankaawa hadanna yanne kiyala unta adaalama naththa. Specially aai enne ne kiyala pena un.

    hariyata geyak wikunala, gaththa unata kiyanna hadnawa ekey komada modifications karanna ona kiyala.

    Ado umbey comprehension patta choraine oi. Ado ekada umba civil karanna select une :p ?

    ගෙයක් විකුණලාද, කාලාද ෆයියවල් වැඩක් නෑ. ලංකාවෙ පුරවැසියන්ට ලංකාව ගැන කතා කරන්න, තීරණ ගන්න හවුල් වෙන්න පුලුවන් ඕන වෙලාවක. උබ කැමති උනා නැතා කියල කාටවත් පඩේකට වැඩක් නෑ. 🤣🤣🤣 පුලුවන් දෙයක් කරපන්. කරන්න පුලුවන් දේකුත් නෑ නේද හැබැයි. 🤭🤣🤣😁😁😂😂😂😂

    ලංකාවෙ වැඩ කරන්නෙ නැති පිටරට ජොබ් කරන එකෙක්, අනිත් පිටරට ඉන්න එකාලට ලංකාව ගැන කතා කරන්න එපාලු. තැරි බයියො කියන්නෙ නිකන්ද මුන්ට. 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,338
    74,876
    113
    ගෙයක් විකුණලාද, කාලාද ෆයියවල් වැඩක් නෑ. ලංකාවෙ පුරවැසියන්ට ලංකාව ගැන කතා කරන්න, තීරණ ගන්න හවුල් වෙන්න පුලුවන් ඕන වෙලාවක. උබ කැමති උනා නැතා කියල කාටවත් පඩේකට වැඩක් නෑ. 🤣🤣🤣 පුලුවන් දෙයක් කරපන්. කරන්න පුලුවන් දේකුත් නෑ නේද හැබැයි. 🤭🤣🤣😁😁😂😂😂😂

    ලංකාවෙ වැඩ කරන්නෙ නැති පිටරට ජොබ් කරන එකෙක්, අනිත් පිටරට ඉන්න එකාලට ලංකාව ගැන කතා කරන්න එපාලු. තැරි බයියො කියන්නෙ නිකන්ද මුන්ට. 🤣🤣🤣🤣
    TLDR;
    Ridunada ban 🤭 🤭 ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    TLDR;
    Ridunada ban 🤭 🤭 ?

    මට නෙවෙයි රිදිල තියෙන්නෙ උබට බන්. 🤣🤣🤣

    ඔන්න කෙලින්ම කිව්වා. රට ඉන්න උන් හැමදාම රට හදන්න කතා කරනවා. පුලුවන් දෙයක් කරපන්. 🤣🤣🤣🤣🤣

    පුලුවන් දෙයක් නෑ කියල තේරුම් ගනින් බන්.
    රනිල් පොන්නය ගත්තු ණය ගෙවන්නෙත් නැතුව උබලට කන්න ගේන්නෙත් මැදපෙරදිග වැඩ කරන ගෑණුන්ගෙ පඩියෙන්. 🤣🤣🤣🤣

    රිදුනම පොඩ්ඩක් අඬපන් 😂😂🤣😂😂🤣😂
     
    Ridunada ban 🤭 ?
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔය ඔක්කොම ප්‍රශ්න තියෙන්නෙ ලංකාවෙ ඉන්න උන්ට මෙහේ ඉන්න උන්ට නෙවෙයි. 🤣🤣🤣🤣

    මටත් ඔහොම ප්‍රශ්න නෑ. ලංකාවෙ හම්බුනාට වඩා හොඳ මිනිස්සු ඉන්නවා. වැඩ කරන පරිසරය ලංකාවට වඩා දහ ගුණයක් හොඳයි.

    දූපත් මානසිකත්වය, හීනමානය තියෙනකොට හිතෙන දේවල් තමයි අර කියල තියෙන්නෙ. ඒකට ඉතින් මොනව කරන්නද අපි. 🤭

    මරු තර්ක තියෙන්නෙ රට ගියාට පස්සෙ සුද්දො ගෙදර පාටිවලට කතා කරන්නෙ නෑලු. ඒ racism නිසාලු. හරියට කොළඹ ඉන්න එකෙක් නුවර පදිංචියට ගියාම අල්ලපු ගෙදර එකා පස්සෙ දවසෙම ගෙදර පාටිවලට කතා කරනවලු මුන්ට.කවුද කින්ද මන්ද මුකුත් දැනගන්න ඕන නෑ එහෙම කරනවලු. මේ කියන උනුත් එහෙමලු කරන්නෙ අල්ලපු ගෙදරට පිටින් එකෙක් ආවොත්.

    ඔරිජිනල්ම බයියො මුන් නං. 🤣🤣
    Ado 😂😂😂😂 thread eka kiyawaddi epa una 😂😂
     
    • Haha
    Reactions: shenat

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,860
    3,359
    113
    ඕක ගොඩක් වෙලාවට වෙන්නේ, අපේ උන්ට එහේ පොලිටික්ස් ගැන කතා කරන්න බැරි වීම නිසා නොදන්නෙ දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නේ නැතුව පාඩුවෙ ඉන්න එකෙන්. "ලන්කාවෙන් ගිහින් පී ආර් සිටිසන් ගන්න උන් ඇයි එහේ පොලිටික්ස් කතා නොකරන්නේ" වගේ මාතෘකාව වෙනස් උනා නම් ගොඩක් හොඳයි.

    Home Sickness
    හෝම් සික් එක ගොඩක් පිටරට යන උන්ට හැදෙන දෙයක්. එහේ පරිසරය නුහුරුයි. ලන්කාවේ වගේ නෙවෙයි ගොඩක් දේවල් වෙන්නේ. ඒකත් එක්ක ගොඩක් උන්ට තමුන් ඒ රටේදී සෙකන්ඩ් ක්ලාස් සිටිසන් වගේ හිතිලා ඒ රටවල දේශපාලනේ ගැන කතාකරන්න අයිතියක් නෑ වගේ හිතෙන්න ගන්නවා. ඉතින් ගොඩක් උන් ඒ නිසා ලන්කාවේ පොලිටික්ස්ම කතා කරනවා සහ, උන්ට හුරු වෙලා තිබ්බ පරිසරය නැති වුන එක ගැන ඇති වෙන කණගාටුවත් එක්ක ලන්කාව මිස් වෙලා, ලන්කාවට එක පාරටම ආදරේ හිතෙනවා.

    Better System than the system in Sri Lanka
    ගොඩක් උන් ලන්කාවේ ඉද්දී ඕව ඔහොම තමයි, මොනවා කරන්නද? කරුමේ තමයි, කළු ගලේ ඔලුව ගහගන්න ඕන නෑ නේ කියල හිත හදාගෙන ඉන්නවා සහ ඒක සධාරණීකරණය කරනවා. ඒ විදියට ලන්කාවේ පද්ධතියත් හැදිලා තියෙන නිසා ඒ වැරදි, අඩුපාඩු ලන්කාව ඇතුලේ සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ. ඒක අසාමන්‍යයි කියල ගොඩක් උන්ට හිතෙන්නේ එහෙම නැති රටකට ගියාම. එහෙම උනාම එක පාර ටිපර් වෙනවා. "මෙච්චර කල් මුන් අපිට ඇරියා නේද" කියලා හිතෙන්නේ එදාට.

    English Illiteracy
    ගොඩක් උන් උඩ දාගෙන රට ගියාට ඉන්ග්‍රීසි බෑ. ඒ වගේම ලන්කාවේ උන් රොත්ත එක්ක සෙට් වෙලා වැඩ කරාම ඉන්ග්‍රීසි හැදෙන්නෙත් නෑ. ඒකත් එක්ක ගොඩක් උන්ට ඉන්ග්‍රීසි කවදාවත් හැදෙන්නේ නෑ. යස්, නෝ විතරයි ගොඩක් උන් දන්නේ, හරි උත්තරේ දෙන්න බැරිනම් පොඩියට බයාදු හිනාවක් දාල ශේප් වෙනවා. ලන්කාවෙන් පිටරට යන යූටියුබර්ස්ලවත් නෑ කිසි උදව්වකට. උනුත් අත නොතියපු සබ්ජෙක්ට් එකක් තමයි, පිටරට පොලිටික්ස්. උනුත් එහෙ ගිහින් "හායි ගායිස්, කොහොමද ඔයාලටා...." කියාගෙන පෙන්නන්නේ සුපර්මාකට් වල තියෙන චිකන් කිලේ එකක ගානයි, ලන්කාවට වඩා ගණන් අඩු කාර් වල ගානයි විතරයිනේ. ඉතින්, ඉන්ග්‍රීසි බැරි උන් සදා අනාතයි. බෝරින්ග් උනාම ඒත් කතාකරන්න ඉතිරි වෙන්නේ ලන්කාවේ පොලිටික්ස් විතරයි.

    Sudden change in living standards and feel like being in heaven
    ගේ දොර උකස් තියලා රට යන උන්ට එහේ ගිහින් චිකන් කෑල්ලක් එක්ක බත් කාලා කාර් එකක් ගත්තම එක පාර ජීවන මට්ටම උසස් වෙනවා වගේ දැනෙනවා. ලන්කාවේ වගේ පාරවල් වල ඇවිදගෙන යනකොට එන චූ ගඳ, කුණු ගොඩවල් පේන්න නැති උනාම, නෙළුම් කුලුණ වගේ උසම උස බිල්ඩින්ග් 100ගානක් එක යායට දැක්කම එක පාරටම එනවා "මම මේ ඉන්නේ දිව්‍ය ලෝකෙක" වගේ ෆීලින්ග් එකක්. එයාපෝට් එකේ ඉඳන් පලවෙනි පාර ලන්කාවේ ඉඳන් එන එකෙක්ව සිටි එක මැද්දෙන් එක්කන් ආවොත් ඇස් දෙකෙන් බලාගන්න පුළුවන් ගහගන්න ෆොටෝස් සෙට් එකෙන්ම. ඒකත් එක්කම සම හරක්ට ( හැමෝම නෙවෙයි ) ලන්කාවේ උන් එක්ක කම්පෙයා කරලා තමුන් ලන්කාවේ ඉන්න හැම එකාටම වඩා උසස් කියලා හිතෙන්න ගන්නවා. ලන්කාවේ තියෙන පුහු හීනමානෙම තමයි. පදින වාහනේ අනුව බුද්ධිය තීරණේ කරන ගොබ්බයෝ නේ ලන්කාවේ ඉන්නෙ ( උදා: ත්‍රීවීල් කාරයෝ, බයික් කාරයෝ මෝඩයි, දුප්පත්. ඒකයි උන් ඒ වගේ පොඩි වාහන පදින්නේ. ප්‍රාඩෝ එකේ යනගමන් වැගන් ආර් පදින්නේ ගොබ්බයෝ කියලා හිතනවා ) . වෙනස් දේවල් අත්දකින්න අවස්ථාව අඩු වුන දූපතක ඉපදීමේ සාපේ එතනම පල දීලා කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ වෙනවා. එතකොට ඉතින් ලන්කාවේ ආචාර්ය උපාධි ගහපු උන්ටත් වඩා ලොකු එකෙක් කියලා තමයි හිතෙන්න ගන්නේ. එහෙම වෙන උන් තමයි ඔය පිටරටවල කුණු නෑ, පිටරටවල වැඩකරන්නේ මෙහෙමයි, පිටරටවල ප්‍රාඩෝ එකක් ගන්න ලේසියි කිය කිය මෙහේ උන්ට දියුණු වෙන්න ඕන නම් රට විරුවොන්ගෙන් උපදෙස් ගන්න ඕන කියලා වැලලෙන්නේ. ගොඩක් උන් ලන්කාවේ උන්ට තමුන් ඉන්න රටේ වටිනාකමේ පම්පෝරිය ගහන එකත් එක්ක තමුන් දැන් උසස්, වැදගත් මිනිහෙක් කියලා අඟවන්නේ ලන්කාවේ, පොලිටික්ස් ක්‍රිටිසයිස් කරලා. හැබැයි ඒකත් හොඳයි. මොකද ඉස්සර වගේ නෙවෙයි, ලන්කාවේ ප්‍රශ්න ගොඩක් හයිලයිට් වෙනවා.

    Politics in Developed countries are boring and policy based
    ලන්කාවේ පොලිටික්ස් කියන්නේ ඉන්දියාවේ මේ ටෙලියක් වගේ. හැඟීම්බර කතා, විනාඩි ගානක් ස්ලෝ මෝශන් වදින කනේ පාරවල් වගේ චෝදනා, ලේලි දේපළ ටික ලියාගන්න ඕනවට පවුලේ ඇතිකරන අසමගිකම් වගේ ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කතා තමයි ලන්කාවේ දේශපාලනේ වැඩිහරියක් තියෙන්නේ. ගොඩක් දේශපාලන මාතෘකා පුද්ගලානුබද්ධයි. අරයා මෙච්චර හොරාකෑවා, මෙයාට හොර ගෑනු, මෙයා ලයිට් බිල් ගෙවන්නෑ වගේ, "පොඩ්ඩක් හිතල බලන්න" ලේසි මාතෘකා තමයි ලන්කන් පොලිටික්ස් වල තියෙන්නේ. දියුණු රටවල එහෙම නෑ. කවුරු හරි මිනිහෙක් වටේ ගොඩනැගුනු දේශපාලන කතාවල් හරි අඩුයි. දියුණු රටවල ගොඩක් වෙලාවට කතා කරන්නේ ඒ රටේ කරන ප්‍රතිපත්තිමය වෙනස්කම් ගැන. උදාහරණ හැටියට ගත්තොත් ආණ්ඩුව විසින් උද්දමනය පාලනය ගත්තු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයක්, එහෙමත් නැත්තන් එන්න තියෙන ආර්ථික අවපාතයක් වලක්වගන්නවා නම් කරන්න ඕන ආර්ථික විද්‍යාත්මක දේවල්. මේ වගේ දේවල් තේරුම්ගන්නත්, කතාකරන්නත් ඒව ගැන පොඩ්ඩක් හරි අහල කියවලා ඉගෙනගන්න ඕන. ඒක අර දේසපාළුවෙක් රෑට කුඩු ගහන්නේ කාත් එක්කද කියලා කතාකරන වොයිස් රෙකෝඩින් එකක් අහනවා වගේ ආතල් නෑ. ඒ නිසා අපේ උන්ට එහේ පොලිටික්ස් ලොවෙත් ඕන නෑ. මොකද ඒවා පට්ට බෝරින්ග්. ඒව ගැන කතා කරන ප්‍රෝග්‍රෑම්ස් මෙහෙයවන උනුත් පොඩ්ඩක් ඇත්තන් පැනික් වෙන චමුදිත වගේ ට්‍රැක් ඩයල් නෙවෙයි. වැදගත් විදියට හිමින් කතා කරන, වැඩියෙ ෆේශල් එක්ස්ප්‍රෙශන්ස් නැති බෝරින්ග් පොරවල්. එහෙම උන්, එහෙම කතා අපේ උන්ට බෝරින්ග්. එතකොට ඉතින් අන්තිමට එහේ ඉන්න ලන්කාවේ යාළුවා සෙට් වුනාම කතා කරන්න ඉතුරු වෙන්නෙත් ෆයිල් මිටිය ගැන විතරයි.

    කොහොම හරි ලන්කාවෙ ඇතුලේ ඉන්නෙත් ඔය සෙට් එකටම ගැලපෙන සෙට් එකක්. ඉතින් අපේ උනුත් ආසයි එහේ සැප ජීවිත දිහා බලලා එහේ යන්න හීන මවන්න. ගොඩක් වෙලාවට ලන්කාවේ ප්‍රශ්න න්‍යායාත්මකව කතාකරන සාකඡ්චාවකට වඩා, රට ඉන්න අයියා දෙන පොර ටෝක්ස් අහන්න මල්ලිලා ආසයි. එහෙම හරි එකෙක් කියන දේවල් අහලා ලන්කාවේ ප්‍රශ්න තියෙනවා කියලා මෙහේ උන් තේරුම් ගන්නවා නම් රට ඉන්න උන්ගේ පුකේ ඉන්න ඉත්තෑවගෙනුත් වැඩක් නෑ කියන්න බෑ.
     
    Last edited:

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    තව ටිකකින් උබ උඹේ online singa ජොබ් එක ගැනයි අවුරුදු 10 experience ගැනයි කම්න්ට් එකක් දානවා 😋
    ado math eka dekka, mu velavaka singa inne

    hebeyi lankave kada valin kema kanava

    tika davasak yaddi mathaka nahe
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මට එහෙම Racism මගුලක් තේරිලා නෑ තාම . කිරියේ ඉන්න අනිත් උන්ට තේරිලා තියනවද දන්නේ නෑ @shenat @malakadss @NaiRobi @1sam කියන්න බලන්න . උන් හිත යටින් හිතන දේවල් මට අදාළ නෑ. මම ආශ්‍රය කරන උන් ගෙන් නම් එහෙම එකක් තේරිලා නෑ. අනුන් හිතන ඒවා අපිට මොකටද ?

    අනික අපිව කව්රුත් ගණන් ගන්න ඕනේ කියල එහෙම සිතුවිල්ලක් නෑ. උඹලට දූපතේ ඉඳල තියන දූපත් මානසිකත්වය ඔය. උඹල හොඳ ජොබ් එකක් කරනවානම් උඹල බලාපොරොත්තු වෙනවා අනිත් මිනිස්සු උඹලට සර් බර් ගාලා සලකයි කියල. වෙනස තියෙන්නේ එතන. බහුතරයක් මිනිස්සු මොන ජොබ් එක මොකක් කලත් සමානයි.... prime minister තමන්ගේ ගේ ඉස්සරහට අවිල්ල් කතා කලත් දෙකක් කියල lawn එකෙන් බැහැපන් එලියට කියන්න පුළුවන් ඒකයි.
    එහෙම සීන් එකක් නම් මටත් තේරිලා නෑ. ඒ වුනත් ඉන්දියන් එවුන් ඉන්දියන් එවුන්ට අදිනවා, මුස්ලිම් එවුන් මුස්ලිම් එවුන්ට අදිනවා.. එහෙමයි කියලා අනිත් එවුන්ට අරින්නේ නෑ.. මට සෙට් වෙච්ච එවුන් හෑම එකාම වටිනාකම් තියෙන එවුන්. උදාහරණයකට ගත්තොත් මම වෑඩ කරන තෑන මෑනේජර් ලෙවල් එකේ සුද්දොත් ඉන්නවා, මුස්ලිම් එවුනුත් ඉන්නවා ඉන්දියන් එවුනුත් ඉන්නවා පක්කොත් ඉන්නවා බන්ගලියොත් ඉන්නවා. ඒ කියන්නේ සුදුසුකමට මිසක් හමේ පාටටවත් ආපු රටටවත් නෙමේ උසස්වීම් දෙන්නේ. ට්‍රේඩී ලෙවල් එකේ ඉන්න එවුන් නම් ඔක්කොම සුද්දෝ. ඒ වුනත් උන්ගේ සබ්ජෙක්ට් එක ගෑන හරියටම දන්න එවුන්.. කොම්පෑණියේ ලොක්කට උනත් උන් කියන දේ මූනට කියනවා. බඩු අදිනවා වගේ අමාරු සීන් එකක් ආවොත් මුලින්ම සෙට් වෙන්නේ සුද්දෝ ටික. අපිට තියෙන්නේ බලන් ඉන්න. වෑඩකට බෑස්සම කොම්පනී එකේ ලොක්කාද, පහල එකාද අදාල නෑ. හෑම එකාම එක වගේ.. අනික පෑය 8 යි වෑඩ. ඊට පස්සේ වද දෙන්නේ නෑ. ලන්කාවේ පෑය 24 ම වෑඩ නේ.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මට එහෙම Racism මගුලක් තේරිලා නෑ තාම . කිරියේ ඉන්න අනිත් උන්ට තේරිලා තියනවද දන්නේ නෑ @shenat @malakadss @NaiRobi @1sam කියන්න බලන්න . උන් හිත යටින් හිතන දේවල් මට අදාළ නෑ. මම ආශ්‍රය කරන උන් ගෙන් නම් එහෙම එකක් තේරිලා නෑ. අනුන් හිතන ඒවා අපිට මොකටද ?

    අනික අපිව කව්රුත් ගණන් ගන්න ඕනේ කියල එහෙම සිතුවිල්ලක් නෑ. උඹලට දූපතේ ඉඳල තියන දූපත් මානසිකත්වය ඔය. උඹල හොඳ ජොබ් එකක් කරනවානම් උඹල බලාපොරොත්තු වෙනවා අනිත් මිනිස්සු උඹලට සර් බර් ගාලා සලකයි කියල. වෙනස තියෙන්නේ එතන. බහුතරයක් මිනිස්සු මොන ජොබ් එක මොකක් කලත් සමානයි.... prime minister තමන්ගේ ගේ ඉස්සරහට අවිල්ල් කතා කලත් දෙකක් කියල lawn එකෙන් බැහැපන් එලියට කියන්න පුළුවන් ඒකයි.
    සමාජයේ එක කොටසකට ඉහල සැලකීමකුත්, තව කොටසකට දෙවන පන්තියේ සැලකීමකුත් ලැබීම ලංකාවේ තියන ප්‍රශ්නයක්.

    ඒ ප්‍රශ්නය තුලින් ලෝකය දකින අය, ලෝකයේ අනිකුත් දියුණු රටවලත් මේ වගේ ප්‍රශ්නයක් තියනවා කියලා හිතනවා.

    ලාංකිකයන් ඒ රටේ සුද්දන් හා සමානව රැකියාවන් කරනවා නම්, සුද්දන්ට සමාන ආදායමක් ගන්නවා නම්, සුද්දන් හා සමාන ගෙවල් දොරවල්/වාහන ගන්නවා නම්, හැම ලොක්කටම පළමු නමෙන්, හෝ නමේ කොටසකින් ආමන්ත්‍රණය කරනවා නම්, නීතියේ රැකවරණය සාධාරණව ලැබෙනවා නම් ඉන් එහා දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.

    සුද්දන් අපි දිහා දෙවන පන්තියේ පුරවැසියන් ලෙස බලනවා කියලා හිතේ තියාගෙන ඉන්න කොට්ඨාශයක් ඉන්නවා. ඒක ඇතිවෙන්න හේතුව අර ඉහතින් කියාපු ප්‍රශ්නය හිතේ මුල්බැස ගත්ත කොටසක්. ඒ අය නගන තර්කය තමයි, සුද්දෝ අපිට මූණ ඉච්ඡා වට හොඳින් කතා කලාට, හිත යටින් තරහයි කියන එක. ඒක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ලංකාවේ ත් එහෙමයි.

    මේ ලියන මමත් ඔස්ට්‍රේලියාවේදී යම් යම් හිත් රිදීම් / අසාධාරණ කම් වලට ලක් වෙලා තියනවා. ඒ උනාට සති පහ හයක නිවාඩුවකට ලංකාවට ආපුවාම ගුවන් තොටුපොළේ Arrival කවුන්ටරයේ ඉඳලා Departure කවුන්ටරය දක්වා ගත කරන සති පහේදී ඕස්ට්‍රේලියාවේ වසර තිස් ගණනක කාලයකදී සිදු උන හිත රිදීම්/අසාධාරණ කම් වගේ දහ දොළොස් ගුණයක හිත රිදීම්/අසාධාරණ කම් වෙනවා. ඒ තමයි ඇත්ත තත්වය.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    පිටරට ඉන්න උන්ට ලංකාව හදන එක ගැන, රටේ ප්‍රශ්න ගැන රට අතුලෙම ඉන්න සෙට් එකට වඩා පුකේ අමාරුව වැඩි ඇයි?

    සංවාදයට විවුර්තයි.
    they might think, they richest from all.
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    රට ඉන්නෙ = දේව සුදුසුකමක් කියන එක තමයි ලංකාවේ ගොබ්බයො හිතන් ඉන්නෙ.
    උදා -
    අර නිව්සීලන්ඩ් ඉදන් ෆේස්බුක් හොර කරලා Blue Tick එක ගනිපු Social Media ponnayek ඉන්නවා ඇති කිසිම වැඩක් නෑ.
    උන් වගේ උන්ට ලේසියෙන්ම අනුගාමික ගව පට්ටියක් හදාගන්න පුලුවන් ඒකයි.
    පාලනය කරන්න දෙය්ක නෑ. උන්ට හෑල්ලක් ලියල දුන්නම සතියක් දෙකක් ඒකම අඹර අඹර කනවා. ඒ ඇති

    රට ඉන්න අයියලගෙ ප# ලොවන්න ලංකාවේ යක්ක පුත්තු උපන් හපන්නු
    ඔය කියන පොර මට එක පාරක් කැරි වැඩක් කරා මම ඉස්සර ෆේස්බුක් පැරඩි පේජ් එකක් කරා සබන් බෝල ටෝක්ස් කියලා , ආතල් එකට සාකසම් පෝස්ට්ස් දාලා ෆේස්බුක් එකේ උන් ටිපර් කරපු එක කරේ ඒ පේජ් එකෙන්, ඒකේ එක පාරක් සැර පෝස්ට් එකක් දාලා ගොඩක් උන් පේජ් එකේ ඇඩ්මින් කවුද කියලා දැනගෙන හිටියෙ නෑ , ඔය කියපු පොර තමා මගේ ෆොටෝ එකක් එක්ක හෑල්ලක් දාලා මාව expose කරේ, ලංකාවේ සෙලිබ්‍රිටි කියලා හිතන් ඉන්න දෙතුන් දෙනෙක්ගෙ සෝශල් මීඩියා හැඩ්ල් කරනවා කිව්වම නිල් හරිය තිබ්බම අපේ මිට්ටොන්ට එයාලා තරම් පොරවල් නෑ කොහෙවත්
     
    • Sad
    Reactions: Nidarshana_k

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    සමාජයේ එක කොටසකට ඉහල සැලකීමකුත්, තව කොටසකට දෙවන පන්තියේ සැලකීමකුත් ලැබීම ලංකාවේ තියන ප්‍රශ්නයක්.

    ඒ ප්‍රශ්නය තුලින් ලෝකය දකින අය, ලෝකයේ අනිකුත් දියුණු රටවලත් මේ වගේ ප්‍රශ්නයක් තියනවා කියලා හිතනවා.

    ලාංකිකයන් ඒ රටේ සුද්දන් හා සමානව රැකියාවන් කරනවා නම්, සුද්දන්ට සමාන ආදායමක් ගන්නවා නම්, සුද්දන් හා සමාන ගෙවල් දොරවල්/වාහන ගන්නවා නම්, හැම ලොක්කටම පළමු නමෙන්, හෝ නමේ කොටසකින් ආමන්ත්‍රණය කරනවා නම්, නීතියේ රැකවරණය සාධාරණව ලැබෙනවා නම් ඉන් එහා දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.

    සුද්දන් අපි දිහා දෙවන පන්තියේ පුරවැසියන් ලෙස බලනවා කියලා හිතේ තියාගෙන ඉන්න කොට්ඨාශයක් ඉන්නවා. ඒක ඇතිවෙන්න හේතුව අර ඉහතින් කියාපු ප්‍රශ්නය හිතේ මුල්බැස ගත්ත කොටසක්. ඒ අය නගන තර්කය තමයි, සුද්දෝ අපිට මූණ ඉච්ඡා වට හොඳින් කතා කලාට, හිත යටින් තරහයි කියන එක. ඒක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ලංකාවේ ත් එහෙමයි.

    මේ ලියන මමත් ඔස්ට්‍රේලියාවේදී යම් යම් හිත් රිදීම් / අසාධාරණ කම් වලට ලක් වෙලා තියනවා. ඒ උනාට සති පහ හයක නිවාඩුවකට ලංකාවට ආපුවාම ගුවන් තොටුපොළේ Arrival කවුන්ටරයේ ඉඳලා Departure කවුන්ටරය දක්වා ගත කරන සති පහේදී ඕස්ට්‍රේලියාවේ වසර තිස් ගණනක කාලයකදී සිදු උන හිත රිදීම්/අසාධාරණ කම් වගේ දහ දොළොස් ගුණයක හිත රිදීම්/අසාධාරණ කම් වෙනවා. ඒ තමයි ඇත්ත තත්වය.

    ඔන්න ඕකයි ඇත්ත තත්ත්වය.
    ලංකාව කකා ලංකාවෙ ඉන්න උන් හිතාගෙන ඉන්නෙ වෙනම ලෙවල් එකකින්. 😂😂😂😂
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,669
    113
    In Your Heart
    Oka normal machan gihin balapan ko .. automatic hadena deyak ..aye lankawata awila masa2k giya gaman lede hoda wenawa trust me machan ,....... matath ohoma ideas awa..etha aye lankawata apuwahama therenawa owa karanawata wada nikan unna nam hodai kiyala....

    italy inna un pada show dala henata wiyadam karala cool spot,pizza shop ehema danne .. uparima masa 2-3 akulala dala aye rata yanawa ....
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    මම ඉස්සර ෆේස්බුක් පැරඩි පේජ් එකක් කරා සබන් බෝල ටෝක්ස් කියලා , ආතල් එකට සාකසම් පෝස්ට්ස් දාලා ෆේස්බුක් එකේ උන් ටිපර් කරපු එක කරේ ඒ පේජ් එකෙන්,
    hari ne bun itin. itin ita passe moko wune ? uba job ekak ehema hoyagena minihek wuna da ?