පිටරට ඉන්න උඹලට ඒ රටේදී හමේ පාට හින්ද ප්රශ්නයක් වෙලා තියෙනවද? Discrimination සීන්. ඉන්න රටේ නමත් එක්ක දාන්න.
මට නම් එහෙම වෙලා නෑ. UK. මෙහෙම සීන් එකකුත් තියේ සමහරු නම් එහෙම වෙලා තියනවා කියල කියල තියනවා. තව අය අපි paki or indian කියල හිතනවා හැබැයි ලංකාවේ කිව්වම පට්ට හොදින් කතා කරනවා.
Australia, Brisbane. kisima widihakin e wage deyak wela naa. Ehema karannath neethiyen thahanam.පිටරට ඉන්න උඹලට ඒ රටේදී හමේ පාට හින්ද ප්රශ්නයක් වෙලා තියෙනවද? Discrimination සීන්. ඉන්න රටේ නමත් එක්ක දාන්න.
Lankawe kiyala danaganna kalin wenaskam karanawa wageda? Naththan nikan pahath karala balanawa wageda?
USA wala news ehema baluwe nadda uba giya dawas tike.answer eka hamba wei.ඕක වෙන්නේ ආසියානු අය වැඩිය ඉන්න පැති වල සුද්දෝ ටිකක් විතර එහෙම වෙන්න චාන්ස් එක තියනවා මොකද සමස්තයක් විදිහට ආසියානු මිනිස්සු කරන/කරපු වැඩ හින්ද චාටර් වෙලා තියෙන්නේ. සුද්දෝ වැඩි පැතිවල ඕක අඩුයි. මොකද උන් වැඩිය දන්නේ නැති හින්ද.
මට නම් එහෙම වෙලා නෑ

Australia, Brisbane. kisima widihakin e wage deyak wela naa. Ehema karannath neethiyen thahanam.
USA wala news ehema baluwe nadda uba giya dawas tike.answer eka hamba wei.
චීනේ, යුරෝපේ Bargain market සීන් වලදී මම කිව්වෙත් Indian කියලා බන්.
සමහර විය ඔක්කෝම එහෙම කරනවාද දන්නෑ.....Indian කාරයෝ චොර වෙන්න
අවුරුදු ගාණක් US ඉඳල තියෙනව හමේ පාට හින්ද නම් අවුලක් වෙලා නැ. වෙන අවුල් නම් වෙලා තියෙනව.
tiny pai issueHaha. Anna sira adahasa. chora scne karama indian kiyala honda wadak karama siri lankan.
Habai prashne wenne un kohenda kiyala ahuwe naththan kohomath hithanne api indian kiyala neda? ithin indian un chora unama apitath eka ibema balapanawa ne?
e monawada ban wena ewa?

Uba kalisama path karala pennapamkello hithanne apita thiyenne
podi payyawal kiyala![]()
Netherland is the one of best county in Europe.ලංකාවේදී නම් උපන් පළාත/ කුලය/ සමාජ තත්වය අනුව සැලකීම වෙනස්වෙන හැටි ඕනෑතරම් දැකල තියනවා. ඒත් නෙදර්ලන්ඩ්ස් / ඩෙන්මාර්ක් වලදී නම් කිසිම අවුලක්වෙලා නෑ. නෙදර්ලන්ඩ්ස් වල නම් සිලෝන් කිව්වම හොද සැලකිල්ලක් තියනවා.