මම නම් ලංකාවේ ඉන්නේ .
මට ස්වීඩන් වලදී ආන්ටි කෙනෙක් මුණගැහුණා . අවුරුද්දට මාස හතරක් ලංකාවේ ඉන්නේ . සීත කාලේ දරාගන්න අමාරුයි ලු .

totally agreedලංකාව එපා කරවගෙන තියෙන්නේ උඹ අපිම තමයි. හැම චන්දෙකදිම ගොබ්බ හැතිකරේට කතිරෙ ගහනවා. එකම පුද්ගලය අවුරුදු 30ක් 40ක් එක දිගට පාර්ලිමන්ට් යවනවා. වැඩක් කරන මිිනිස්සු නම් අවුරුදු 50ක් පාර්ලිමන්ට් එකට යැව්වත් කමක් නෑ. හැම පක්ෂෙන්ම හැම චන්දෙකදිම වැඩක් කරන්න පුලුවන් මිනිස්සු උන්ගේ ලයිස්තු වල දානවා. ඒත් ගොබ්බ චන්ද දායක හැතිකරේ කතිරෙ ගහන්නෙම අපත උට්ටිගෙ පුතාල සෙට් එකකට

matath okama thama hithila thiyanne bung. yanawa nam age eka 25 kalin gihilla gamak gahanna ona, naki wela gihilla katu kala wadak na bung, dan loke yana widiyata.rata yannath hithenawa bn,mehe dala yanna bari dewaluth thiyanawa.
matanum baya bn rata panala PR labune nathi unoth aye lankawata enakota wena un okkoma dewal aithi karagena idi
jiwitheth thawa awurudu 20k wage thamai athal eke inna puluwan,rata gihilla geyak hadan settle wenakota naaki wela,ethakota ithin mona karannada bn
rata yannath hithenawa bn,mehe dala yanna bari dewaluth thiyanawa.
matanum baya bn rata panala PR labune nathi unoth aye lankawata enakota wena un okkoma dewal aithi karagena idi
jiwitheth thawa awurudu 20k wage thamai athal eke inna puluwan,rata gihilla geyak hadan settle wenakota naaki wela,ethakota ithin mona karannada bn
ow bn,mama danna kellonum yannna inne bn patas gala chance ekak awa gaman,kellonta ammala thatala idam kadam gana kisi hewillak naa,chance ekak awoth giya,kollekta ehema baa bn yan ne gewal dala,idam hema katahari deela giyoth aye eddi un eke padinchi welamatath okama thama hithila thiyanne bung. yanawa nam age eka 25 kalin gihilla gamak gahanna ona, naki wela gihilla katu kala wadak na bung, dan loke yana widiyata.
Ow yako ehema thama ,, Pitarata salli aran awith ubalawa wahal kamata gannawa.අනේ පලයං බං යන්න..ලංකාවට අාදරේ මඟුලක් නෙමෙයි..උඹලට නාකි වෙලා ඔහෙ කරන්න දෙයක් නෑ..හම්බ කරපු සල්ලි ටික කාල බීල රෙන්ට් ගෙවල ඉවර උනහම හිඟා කන්න තමා වෙන්නෙ.
.ලංකාවට අාවහම ඒ සල්ලි බැංකුවෙ දාල හරි පොළියෙන් ජීවත් වෙන්න පුළුවන්නෙ..ඔය රටවල ඵහෙමවත් බැහැනේ..බැංකු වල සල්ලි දැම්මට පොලියක් නෑ..
![]()
හමේ පාට අදාල නෑ. පාස්පෝට් රෑන්කිං වල ටොප් 3 යුරෝප් පහුකරලා ඒශියන් රටවල් ගන්නේ කොහොමද?කළු හමක් ඇතිව ඉපදීමේ වේදනාව![]()
south korea හරි japan හරි ගැන වෙන්න ඕනි කියන්නේ. එයාලගේ හමේ පාට මොකක් ද?හමේ පාට අදාල නෑ. පාස්පෝට් රෑන්කිං වල ටොප් 3 යුරෝප් පහුකරලා ඒශියන් රටවල් ගන්නේ කොහොමද?

south korea හරි japan හරි ගැන වෙන්න ඕනි කියන්නේ. එයාලගේ හමේ පාට මොකක් ද?![]()
![]()
PR නැතිව ආපහු එන්න වෙන්නේ points based PR තියෙන රටවල තමයි .
points based PR තියෙන රටවල තමයි කෙලින්ම PR දෙන්නෙත් වෙන රටවල ඉන්න එවුන්ට.
points based PR තියෙන රටකට ලංකාවේ සේරම දේවල් දාල ලොකු risk එකක් අරන් ගිහින් වැඩ කරලා tax ගෙවනව
. tax ගෙවපු එකාට යන්න කියල වෙන එවුන් PR දීල ගෙන්න ගන්නවා
PR condition බලල රටක් select කරන්න .
උඹ හිතං ඉන්නේ උං සුද්දෝ කියලද?south korea හරි japan හරි ගැන වෙන්න ඕනි කියන්නේ. එයාලගේ හමේ පාට මොකක් ද?![]()
![]()
අනේ පලයං බං යන්න..ලංකාවට අාදරේ මඟුලක් නෙමෙයි..උඹලට නාකි වෙලා ඔහෙ කරන්න දෙයක් නෑ..හම්බ කරපු සල්ලි ටික කාල බීල රෙන්ට් ගෙවල ඉවර උනහම හිඟා කන්න තමා වෙන්නෙ.