පිටරට ඉන්න උඹලා වයසට ගියාම අපහු එනවද?

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මම නම් ලංකාවේ ඉන්නේ .
    මට ස්වීඩන් වලදී ආන්ටි කෙනෙක් මුණගැහුණා . අවුරුද්දට මාස හතරක් ලංකාවේ ඉන්නේ . සීත කාලේ දරාගන්න අමාරුයි ලු .
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,183
    34,792
    113
    ලංකාව එපා කරවගෙන තියෙන්නේ උඹ අපිම තමයි. හැම චන්දෙකදිම ගොබ්බ හැතිකරේට කතිරෙ ගහනවා. එකම පුද්ගලය අවුරුදු 30ක් 40ක් එක දිගට පාර්ලිමන්ට් යවනවා. වැඩක් කරන මිිනිස්සු නම් අවුරුදු 50ක් පාර්ලිමන්ට් එකට යැව්වත් කමක් නෑ. හැම පක්ෂෙන්ම හැම චන්දෙකදිම වැඩක් කරන්න පුලුවන් මිනිස්සු උන්ගේ ලයිස්තු වල දානවා. ඒත් ගොබ්බ චන්ද දායක හැතිකරේ කතිරෙ ගහන්නෙම අපත උට්ටිගෙ පුතාල සෙට් එකකට
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මම නම් ලංකාවේ ඉන්නේ .
    මට ස්වීඩන් වලදී ආන්ටි කෙනෙක් මුණගැහුණා . අවුරුද්දට මාස හතරක් ලංකාවේ ඉන්නේ . සීත කාලේ දරාගන්න අමාරුයි ලු .

    Mama danna uncle kenekuth canadawe inne. pora lankawata masa 6kata kittu wenna wage enawa awuruddakata. eeta wadiya inne naha, mokada porage pension eka nathi wenawalu.
     
    • Like
    Reactions: JohnSnow

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ලංකාව එපා කරවගෙන තියෙන්නේ උඹ අපිම තමයි. හැම චන්දෙකදිම ගොබ්බ හැතිකරේට කතිරෙ ගහනවා. එකම පුද්ගලය අවුරුදු 30ක් 40ක් එක දිගට පාර්ලිමන්ට් යවනවා. වැඩක් කරන මිිනිස්සු නම් අවුරුදු 50ක් පාර්ලිමන්ට් එකට යැව්වත් කමක් නෑ. හැම පක්ෂෙන්ම හැම චන්දෙකදිම වැඩක් කරන්න පුලුවන් මිනිස්සු උන්ගේ ලයිස්තු වල දානවා. ඒත් ගොබ්බ චන්ද දායක හැතිකරේ කතිරෙ ගහන්නෙම අපත උට්ටිගෙ පුතාල සෙට් එකකට
    totally agreed:yes::yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    PR nathuwa nam mona ratakata wath yanne na bung. aiyth enna unoth lankwath na giyaou ratath na.

    Issara gahapu game dan gahanna amarui. Balapanko Australia student yana goda. Oya okkoma PR aragena settled weiyi da na ne bung?

    PR aragena nam lankwa dala yanna kamathi, nathnam nam naa :(
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    "ලංකාවේ සල්ලි හම්බ කරන්න අමාරු හින්ද නේ ගොඩක් උන් පිටරට යන්නේ ? ඉතින් ඉන්න රටක සල්ලි හම්බ ක‍රල retire වුනාම අපහු ලංකාවට එනවද?"
    උබ කියන එක ගොඩක් දුරට හරි උබට ඔහොම හිතෙන්නේ ඉතාලි , කොරියා , ජපන් ගියපු එවුන් ලංකාවේ ගෙවල්,ඉඩම්, වාහන ගන්න හින්ද වෙන්නැති .
    එත් සල්ලි තියෙන එවුනුත් රට යනවා.ලංකාවේ හොද රස්සාවක් කරන සල්ලි තියෙන එකෙක් රට යන්න හේතුව quality of life .

    quality of life කියන්නේ
    1.වස විස කන්නේ නැහැ කෑම එක්ක

    2. equal-quality education එකක් ළමයින්ට දෙන්න පුළුවන් . තරගයක් නැහැ . ළමය කොයි පැත්තට දක්ෂ වුනත් ඒ අදාල පැත්තෙන් ඉහලට යන්න පුළුවන් .
    (ex: දෙමාපියෝ math පැත්තෙන් meter වුනාට ළමයට ඒ පැත්ත අල්ලන්නේ නැති වෙන්න පුළුවන්. )
    පොඩි කාලේ ඉදන් සොෆ්ට් skill , ගෙදර දෙයක් කැඩුනම තනියම හදාගන්න , survival skill (පින්න, forest එකක survive වෙන්න , හිමේ යන හැටි , safety .... )

    3. safety
    park , school , playground, house , road , work place එකේ safety එක උපරිමයට තියෙනවා . හදිස්සියේ මොන හරි වුනොත් ලොකු වන්දියක් හම්බෙනවා .

    4.Quality health බොරුවට one-shot බෙහෙත් බොන්නේ නැහැ .එහෙම දෙන්නෙත් තහනම් . හොද health care system එකකට free access තියෙනවා . 5 minute consultation නැහැ . විනාඩි 5 කින් කොහොමද බන් ලෙඩක් හරියට අදුන ගන්නෙවත් ,

    5.work-life balance
    පැය 8 නම් වැඩ පැය 8 යි . office වැඩ ගෙදර නැහැ. වැඩ කරන වෙලේ වැඩ .
    one-month paid holidays

    6. technology , infrastructure

    quality of life හින්දයි මට හිතෙන විදිහට මිනිස්සු ලංකාවෙන් යන්න හිතන්නේ . නැත්තන් නිතිය වල් වැදුනද කියන එක ලොකු ප්‍රසන්යක් නෙවෙයි .
    වස විස කන්නේ නැතිව හොද health care system එකක් තිබ්බොත් ගොඩක් අය ලංකාවට එයි වයසට ගියාම .
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    rata yannath hithenawa bn,mehe dala yanna bari dewaluth thiyanawa.
    matanum baya bn rata panala PR labune nathi unoth aye lankawata enakota wena un okkoma dewal aithi karagena idi

    jiwitheth thawa awurudu 20k wage thamai athal eke inna puluwan,rata gihilla geyak hadan settle wenakota naaki wela,ethakota ithin mona karannada bn
     
    matath okama thama hithila thiyanne bung. yanawa nam age eka 25 kalin gihilla gamak gahanna ona, naki wela gihilla katu kala wadak na bung, dan loke yana widiyata.
     
    PR නැතිව ආපහු එන්න වෙන්නේ points based PR තියෙන රටවල තමයි .
    points based PR තියෙන රටවල තමයි කෙලින්ම PR දෙන්නෙත් වෙන රටවල ඉන්න එවුන්ට.
    points based PR තියෙන රටකට ලංකාවේ සේරම දේවල් දාල ලොකු risk එකක් අරන් ගිහින් වැඩ කරලා tax ගෙවනව
    . tax ගෙවපු එකාට යන්න කියල වෙන එවුන් PR දීල ගෙන්න ගන්නවා
    PR condition බලල රටක් select කරන්න .
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    matath okama thama hithila thiyanne bung. yanawa nam age eka 25 kalin gihilla gamak gahanna ona, naki wela gihilla katu kala wadak na bung, dan loke yana widiyata.
    ow bn,mama danna kellonum yannna inne bn patas gala chance ekak awa gaman,kellonta ammala thatala idam kadam gana kisi hewillak naa,chance ekak awoth giya,kollekta ehema baa bn yan ne gewal dala,idam hema katahari deela giyoth aye eddi un eke padinchi wela

    anika bn colombo hariye hoda geyak thiyanawanum matanum hithenne ewa wikunala rata yana eka gon wadak,mee corona scene hindath mama rata yana scene eka godak hithanne na dn

    mee kaleth awul bn,godak oya ausi wala inna un 80,90 wala immigrate un set,ee kale nikanuth pr denna athi,dn ithin ehema nane
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    :lol: අනේ පලයං බං යන්න..ලංකාවට අාදරේ මඟුලක් නෙමෙයි..උඹලට නාකි වෙලා ඔහෙ කරන්න දෙයක් නෑ..හම්බ කරපු සල්ලි ටික කාල බීල රෙන්ට් ගෙවල ඉවර උනහම හිඟා කන්න තමා වෙන්නෙ.:lol:.ලංකාවට අාවහම ඒ සල්ලි බැංකුවෙ දාල හරි පොළියෙන් ජීවත් වෙන්න පුළුවන්නෙ..ඔය රටවල ඵහෙමවත් බැහැනේ..බැංකු වල සල්ලි දැම්මට පොලියක් නෑ..:lol:
    Ow yako ehema thama ,, Pitarata salli aran awith ubalawa wahal kamata gannawa.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    Good thread. Pls continue.
    මම නම් ඉන්නෙ ලංකාවෙ, ලංකාවෙත් retire වුනාම මොකද කරන්නෙ කියන එක plan කරන්න ඔනි
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    හමේ පාට අදාල නෑ. පාස්පෝට් රෑන්කිං වල ටොප් 3 යුරෝප් පහුකරලා ඒශියන් රටවල් ගන්නේ කොහොමද?
    south korea හරි japan හරි ගැන වෙන්න ඕනි කියන්නේ. එයාලගේ හමේ පාට මොකක් ද? :D :P
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    south korea හරි japan හරි ගැන වෙන්න ඕනි කියන්නේ. එයාලගේ හමේ පාට මොකක් ද? :D :P

    Passport ranking scene eka ape ungema waradda.
    Passport ranking eka nan enne eka eka ratawal daana nithi anuwa ne. Ithin un neethi danne ape un ehe tourist/visitor widiyata awith apahu yanawada kiyana eka matha. Ehe horen inna hadana ekai saranagathayo kiyagena yana ekai hinda thamai un on-arrival visa denne naththe. Rata kochchara duppath unath minissu horen nawathinne naththan, nithyanukula widiyata gihin enawa nan passport ranking eka ibema udata yanawa. Apita wadiya godak duppath ratawal apita wadiya passport ranking eke uda inne ekai.

    Anik scene eka ape un danne naha tourist visa/work visa/ residence visa anan manan wala wenasa. On arrival wisa denne samanyen tourist visa ne. Habai ape goyyo hithan inne rassawal karala padinchi wenna puluwan kiyala.... Ithin ehema nodena eka ahanna deyakda...

    PR නැතිව ආපහු එන්න වෙන්නේ points based PR තියෙන රටවල තමයි .
    points based PR තියෙන රටවල තමයි කෙලින්ම PR දෙන්නෙත් වෙන රටවල ඉන්න එවුන්ට.
    points based PR තියෙන රටකට ලංකාවේ සේරම දේවල් දාල ලොකු risk එකක් අරන් ගිහින් වැඩ කරලා tax ගෙවනව
    . tax ගෙවපු එකාට යන්න කියල වෙන එවුන් PR දීල ගෙන්න ගන්නවා
    PR condition බලල රටක් select කරන්න .

    Umba oya kiyanne Ausi, Canada, NZ gana ne... owaye ne point based.
    EU nan hitapu kaale anuwa ne. UK wala athara mada scene ekak. US nan wenasma scene ekak (me dawaswala nan gannema na). Habai dan UK, US ehemath katha wenawa points based system ekak hadanna. Monawa weida danne na.

    EU wala thiyena widiya hinda saranagathayo wage ambanaka enawa. Skilled un yanawa wage enmei ne unskilled saranagathayo giyama. Chora karanawa ne. EU wala saranagathayonta, migrants lata loku wirodayak athi wela thiyenne eka ne,

    Habai ban EU giyoth umbata paduwe hondata inna puluwan wei. Habai hamadama umba pita ekek. Umbata awlak wena ekak naha, mokada umba dannawa ne lankawen apu eka kiyala. habai umbage lamainui munuburontai prashna wenawa. Mokada un ehe hadunath ehe ekek wenna ba 100% kohethma. Eka thamai EU wala integration tikak adu. Naha kiyanawa nemei.

    Eeta sapekshawa Ausi, NZ, Canada wage integrate wenawa hondata. Lamai, munuburo nan kelinma 100% ehe un wenawa mokada e ratawala hamoma wage pitin apu un hinda.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    :lol: අනේ පලයං බං යන්න..ලංකාවට අාදරේ මඟුලක් නෙමෙයි..උඹලට නාකි වෙලා ඔහෙ කරන්න දෙයක් නෑ..හම්බ කරපු සල්ලි ටික කාල බීල රෙන්ට් ගෙවල ඉවර උනහම හිඟා කන්න තමා වෙන්නෙ.:lol:.ලංකාවට අාවහම ඒ සල්ලි බැංකුවෙ දාල හරි පොළියෙන් ජීවත් වෙන්න පුළුවන්නෙ..ඔය රටවල ඵහෙමවත් බැහැනේ..බැංකු වල සල්ලි දැම්මට පොලියක් නෑ..:lol:
    :lol: අනේ පලයං බං යන්න..ලංකාවට අාදරේ මඟුලක් නෙමෙයි..උඹලට නාකි වෙලා ඔහෙ කරන්න දෙයක් නෑ..හම්බ කරපු සල්ලි ටික කාල බීල රෙන්ට් ගෙවල ඉවර උනහම හිඟා කන්න තමා වෙන්නෙ.:lol:.ලංකාවට අාවහම ඒ සල්ලි බැංකුවෙ දාල හරි පොළියෙන් ජීවත් වෙන්න පුළුවන්නෙ..ඔය රටවල ඵහෙමවත් බැහැනේ..බැංකු වල සල්ලි දැම්මට පොලියක් නෑ..:lol:

    Tikak garusaru athuwa Katha karapan wedihitiyekta. E kale wenakota rent gewanna deyak na, gewal hadala ewata gewalath iwarai. Anduwen sahana labenawa senior citizens lata. Kanna bonna, utility bills walata witarai wiyadamak yanne mama danna widiyata. Banks wala poliyak nathiunata kamathi nam investment firms tiyenne, ona nam invest karala ganak ganna puluwan.

    Kohoma unath Salli wedipura tiyena taramata loke kohe hitiyath athal eke Inna puluwan Wei.
     
    • Like
    Reactions: JohnSnow and jmzsl