පිටරට කෙල්ලෙක් බදින්න ආසද

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm

    සෙට් කරපන් එකක් සහෝ

    කෙල්ලො සිරා
    හැබැයි ලේසියෙන් කතාවට සෙට් වෙන්නෙ නෑ බන්
    සෙට් උනොත් ඉතින් හැම ලබ්බම කියනවා අපිත් එක්ක
     
    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    සිරා

    චීනේ කෙල්ලො නම් හොදයි
    හැබැයි උනුත් කොල්ලොන්ට සද්දෙ දාන් ඉන්නෙ

    මම මේ ටිකෙ චීනේ ඉන්නෙ @HUAWEI
    ඉතින් දන්නව උන් ගැන

    හැබැයි සිරා කෙල්ලො
    අපේ කාලකන්නි වගෙ පිටින් හිනාවයි ඇතුලෙන් කැත හිතයි නම් නෑ
    හිනාවෙන්නෙ හදවතින්මයි
    මම HK වල work කලේ but chinese girls ගොඩක් මම ගව work කළා , they are good. but their mouth smell very bad, but i met a lot of girls from other nations , they are ok, normally every sunday we used to go to karaoke bar, their you can meet a lot of girls, just spend a beer you can make a friendship, and and next sunday you can invite to your apartment if you are shrewd enough, but i found a lot filipinos very good, i met a lot , and couple of them i had good relationship, honestly they are good. but you need spend some money when you go to disco and other entertaining events. they are not gold diggers, not all, but i met couple of nigerian girls they are hot but very expensive to continuing with them, best girls i met when i was working in Malaysia,
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    මම ... වල .... කලේ ... ගොඩක් ..... මම .... ගව ... කළා ....

    ඔන්න කඩ්ඩ බැරි අපි වගේ උන්ට මම ලේසි කරා .. මේකේ සිංහලෙන් තියෙන්නේ මෙච්චරයි !
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපෝ ... මමනම් එකෙන්ම ආසයි...
    ඒකි කියන දේ මට තෙරෙන්නෙ නෑ, මම කියනදේ ඒකිට තේරෙන්නෙ නෑ
    වලි නැහැනෙව ඉතිං... ජීවක්‍රියා පමණයි. දෙයියනේ කියල කනක් ඇහිල හිටියහැකි
     
    පිටරට කෙල්ලෙක් බදින්න ආසද 08-29-2018 04:53 PM Umbe amma tharan oya eka ganiyekwath hondata suck eka denna na hutto

    හා බන් :lol::lol:
    රිදිලා ඒ අස්සේ :rofl::rofl:

    ඕවා ඔහොම තමයි Chathu 2050දි වත් සුද්දියෙක් සෙට්වෙන්න කියලා මං පතනවා...:lol::lol::lol::lol::lol:

    *කොහොමද ඇලි වදුරු පැටව් සෙට් එක්කක් වගේ ළමයි රොත්තකුත් එක්ක උබ ඉන්නකොට මේකෙ උන් ඉරිසියාවෙ පැලිලම මැරෙයි ඇයි ඔක්කොලාටම පනහා (50)
    පැනලනෙ
    :dull::dull::dull::dull::dull:
     
    • Like
    Reactions: Chathuranga1

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    mata nam canadian kallak da gann apuluwan..eth lankawe kellekwa thama badinna wenne...gewalwalin kiyanne mehen nam kello aran enna epa kiyala...mehe kello apita set wenne na ungeyi apeyi life style wenas ne.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඕවා ඔහොම තමයි Chathu 2050දි වත් සුද්දියෙක් සෙට්වෙන්න කියලා මං පතනවා...:lol::lol::lol::lol::lol:

    *කොහොමද ඇලි වදුරු පැටව් සෙට් එක්කක් වගේ ළමයි රොත්තකුත් එක්ක උබ ඉන්නකොට මේකෙ උන් ඉරිසියාවෙ පැලිලම මැරෙයි ඇයි ඔක්කොලාටම පනහා (50)
    පැනලනෙ
    :dull::dull::dull::dull::dull:

    එකනේ මචෝ . 2050 හරි ත්‍රෙඩ් එකක් දානවා සුද්දියක් බැන්ද කියලා :rofl::rofl::P