පිටරට කෙල්ලො vs ලංකාවෙ කෙල්ලො

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකද්ද බන් ඔය ගහ.?

    lonely-tree-51276cfee80fe.jpg

    මේ තියෙන්නෙ :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ තියෙන්නෙ :)

    මම හරි ආසයි බන් ඔහොම තනකොල යායක් මැද්දෙ තනි වෙච්ච ගස් වලට...
    හැබැයි ඉතින් ගහ වටේ සෑහෙන්න දුරක් යනකන් වෙන මුකුත් තියෙන්න බෑ...
    උබ දන්න එහෙම පෙල්ස් එකක් නැද්ද ලන්කාවෙ,....?
    :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ තියෙන්නෙ ඒ වගේ කනත්තක් මැද්දෙ තනි වෙච්ච ගහක් :love:
    201717_01250.jpg

    මේ ගහ ගැන දැනගන්න ආසයි නං a monster calls film එක බලන්න :love:

    පේරාදෙනියෙ මල්වත්තෙ තිබ්බ නේ බං එහෙම ගහක් දෙකක් ? :eek: හරියට මතක නෑ බං මාත් ආසයි :love:

    අහ් bmich එක කිට්ටුව අර මොකක්ද ක්‍රිස්තියානි අයගෙ ආයතනයක් තියෙන්නෙ. church of ceylon ද කොහෙද මතක විදිහට. අන්න ඒකෙ මිදුලෙ තණකොල වවල තනි වෙච්ච ගස් තියෙනව :love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ තියෙන්නෙ ඒ වගේ කනත්තක් මැද්දෙ තනි වෙච්ච ගහක් :love:
    201717_01250.jpg

    මේ ගහ ගැන දැනගන්න ආසයි නං a monster calls film එක බලන්න :love:

    පේරාදෙනියෙ මල්වත්තෙ තිබ්බ නේ බං එහෙම ගහක් දෙකක් ? :eek: හරියට මතක නෑ බං මාත් ආසයි :love:

    අහ් bmich එක කිට්ටුව අර මොකක්ද ක්‍රිස්තියානි අයගෙ ආයතනයක් තියෙන්නෙ. church of ceylon ද කොහෙද මතක විදිහට. අන්න ඒකෙ මිදුලෙ තණකොල වවල තනි වෙච්ච ගස් තියෙනව :love:

    :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ තියෙන්නෙ ඒ වගේ කනත්තක් මැද්දෙ තනි වෙච්ච ගහක් :love:
    201717_01250.jpg

    මේ ගහ ගැන දැනගන්න ආසයි නං a monster calls film එක බලන්න :love:

    පේරාදෙනියෙ මල්වත්තෙ තිබ්බ නේ බං එහෙම ගහක් දෙකක් ? :eek: හරියට මතක නෑ බං මාත් ආසයි :love:

    අහ් bmich එක කිට්ටුව අර මොකක්ද ක්‍රිස්තියානි අයගෙ ආයතනයක් තියෙන්නෙ. church of ceylon ද කොහෙද මතක විදිහට. අන්න ඒකෙ මිදුලෙ තණකොල වවල තනි වෙච්ච ගස් තියෙනව :love:

    :love:

    a tree situated in that kinda environment is vaguely metaphorical to our so called lives...:sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මම හරි ආසයි බන් ඔහොම තනකොල යායක් මැද්දෙ තනි වෙච්ච ගස් වලට...
    හැබැයි ඉතින් ගහ වටේ සෑහෙන්න දුරක් යනකන් වෙන මුකුත් තියෙන්න බෑ...
    උබ දන්න එහෙම පෙල්ස් එකක් නැද්ද ලන්කාවෙ,....?
    :baffled:

    Europe godak oya wage places thiyenawa savana/ steppe.
    lankawe ithin adui. mamath pattama asai +15C wage weather ekath ekka oya wage place ekakata.