පිටරට ගියාම ගන්න පුළුවන් සහ ගන්න බැරි කොලිටි ඔෆ් ලයිෆ්

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    As per my experience so far,

    ගන්න පුළුවන් කොලිටි ඔෆ් ලයිෆ්

    * හැම දේම සිස්ටම් එකකට නීතියකට අනුව වෙනවා. Mostly true
    * නීතිය අනුව හැමෝම සමානයි Nope. Justice system is biased towards minorities such as blacks and indigenous communities
    *දෙසපාලුවන්ට නැමෙන්න ඕන නැහැ True and I highly admire this.
    * ඉස්කෝලවලට ළමයි දාගන්න නැහෙන්න ඕන නැහැ True
    * සල්ලි ටිකක් හරි ඉතුරු කරොත්, ඒවා ලංකාවේ මුදලින් ලොකු ගානක් True but may not be sufficient based on the cost of living
    * ක්ලයිමට් එක වෙනස් වෙනවා කාලෙන් කාලට I love this.
    * කාර් ලාබයි ගොඩක් රටවල Yes but nowadays the used cars are overpriced due to lack of new inventory
    * වෙන වෙන බ්‍රෑන්ඩ් වල ගැජට්, කෑම ජාති තියෙනවා ඕන තරං Yes
    * තමන්ගේ ටැක්ස් වලින් හොරාකන්නේ නැහැ කියන හැගීම තියෙනවා. Partially true. Corruption still exists but overall we get a good service for our taxes which is million times better than in SL

    ගන්න බැරි කොලිටි ඔෆ් ලයිෆ්

    * ගෙවල් පට්ට ගණන්. සාමාන්‍ය මිඩ්ල් ක්ලාස් කෙනෙක්ටත් මේන් සිටි එකක ගෙවල් ගන්න අමාරුයි දැන් අවුරුදු 25-30 ණය වෙලත්. මේක බටහිර හැම රටකටම වගේ පොදු දෙයක්. උන්ගේ ෆෝරම්, නිව්ස් බැලුවොත් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් කියලා තේරෙනවා . Depends on the province and area you live
    * අතට පයට සර්වන්ට්, වත්ත සුද්ද කරන මිනිස්සු, ඩ්‍රයිවර්ලා තියන් ඉන්න බැහැ. Depends on how wealthy you are but impossible for a average family
    * තමන්ගේ තත්වේ කිසි වැදගත්කමක් නැහැ. හැමෝම එකයි. (මේක හොඳ පැත්තටත් නරක පැත්තටත් දෙකටම ගන්න පුළුවන්) This is a good thing
    * ගොඩක් අයගේ දෙමව්පියෝ ලංකාවේ. ඉතින් ඒ අඩුව තියෙනවා. Of course
    * ළමයි හදන එක එක්ස්පෙන්සිව්. ඩේ කෙයාර් පට්ට ගණන්. ළමයි ලොකු වුනාම ළමයි දෙමව්පියන් ගැන හොයනවා අඩුයි. කෙයා හෝම් එකක නවතින්න සල්ලි ඉතුරු කරන්න වෙනවා. True
    * ගෙවල් වල මේන්ටෙනන්ස් වැඩ ඉගෙන ගන්න වෙනවා, මොකද පිටින් අරගෙන කරනකොට හෙන වියදන්. ලංකාවේදී වගේ මොකෙක්ට හරි කෝල් කරලා ලාබෙට කරගන්න බැහැ. True but we can get it done using uncertified guys for a cheaper rate.
    * රූල්ස් ගොඩක් වැඩි හින්දා නිදහස අඩුයි කියල හිතෙන්න පුළුවන්. harald වගේ ව්ලොගර්ස්ලත් කියන දෙයක් මේක. Rules should be there to control and ensure safety
    * හොඳ හොටෙල්, රෙස්ටුරන්ට් පට්ට ගණන්. ඒ රටවල උනුත් ලංකාවේ, ආසියාවේ සංචාරය කරන්නේ ඒකයි. Not always, because you can find a good restaurant based on your budget
    * දෙවැනි පන්තියේ පුරවැසියෝ කියන හැංගීම තියෙනවා මොනවා උනත්. ළමයි වෙනුවෙන් යන කට්ටියට උනත්, තමන්ගේ ළමයින්ව එහෙ උන් ගණන් ගන්නේ නැති වෙන්න පුළුවන්. ළමයින්ට අනන්‍යතා ප්‍රශ්නයක් එනවා ලොකු උනාම. Not at all my country.
    * ජාතිවාදී කතා අහගන්න වෙන්න පුළුවන් සරින් සැරේ. පාරක ගෑණි එක්ක සිංහලෙන් කතා කර කර යන එක චාටර් පොරකට ඇහුනොත්, "ගෝ බක් ටු වෙයා යූ කෙම් ෆ්‍රොම්", "ස්පීක් ෆ්කින් ඉන්ග්ලිෂ් ", කතා අහගන්න පුළුවන් මාසෙකට දෙකකට සැරයක්. පාට හින්දා ගුටි කන්න වෙන සීනුත් තියෙනවා කලාතුරකින්. Very rare but it would be a blessing because hate crimes are not tolerated at all and got severe punishments.
    Ane nikan palayan ban yanda
     
    • Haha
    Reactions: War Fighter

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    lankawe wage bila party danna ... drink n drive ... kohehari assakata gihin (basement) ekaka karoke ekak thama ithim .... sinhala suddange pora scene iwasanna wenawa
    Karaoke වල රස දන්නේ නෑ. Spend a couple of beers and enjoy entire evening, and can go further if both parties interest. Karaoke bars very big , every Saturday and Sunday used to go met very beautiful buddies. Honestly
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ගන්න පුළුවන් කොලිටි ඔෆ් ලයිෆ්

    * හැම දේම සිස්ටම් එකකට නීතියකට අනුව වෙනවා
    * නීතිය අනුව හැමෝම සමානයි
    *දෙසපාලුවන්ට නැමෙන්න ඕන නැහැ
    * ඉස්කෝලවලට ළමයි දාගන්න නැහෙන්න ඕන නැහැ
    * සල්ලි ටිකක් හරි ඉතුරු කරොත්, ඒවා ලංකාවේ මුදලින් ලොකු ගානක්
    * ක්ලයිමට් එක වෙනස් වෙනවා කාලෙන් කාලට
    * කාර් ලාබයි ගොඩක් රටවල
    * වෙන වෙන බ්‍රෑන්ඩ් වල ගැජට්, කෑම ජාති තියෙනවා ඕන තරං
    * තමන්ගේ ටැක්ස් වලින් හොරාකන්නේ නැහැ කියන හැගීම තියෙනවා.

    ගන්න බැරි කොලිටි ඔෆ් ලයිෆ්

    * ගෙවල් පට්ට ගණන්. සාමාන්‍ය මිඩ්ල් ක්ලාස් කෙනෙක්ටත් මේන් සිටි එකක ගෙවල් ගන්න අමාරුයි දැන් අවුරුදු 25-30 ණය වෙලත්. මේක බටහිර හැම රටකටම වගේ පොදු දෙයක්. උන්ගේ ෆෝරම්, නිව්ස් බැලුවොත් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් කියලා තේරෙනවා .
    * අතට පයට සර්වන්ට්, වත්ත සුද්ද කරන මිනිස්සු, ඩ්‍රයිවර්ලා තියන් ඉන්න බැහැ.
    * තමන්ගේ තත්වේ කිසි වැදගත්කමක් නැහැ. හැමෝම එකයි. (මේක හොඳ පැත්තටත් නරක පැත්තටත් දෙකටම ගන්න පුළුවන්)
    * ගොඩක් අයගේ දෙමව්පියෝ ලංකාවේ. ඉතින් ඒ අඩුව තියෙනවා.
    * ළමයි හදන එක එක්ස්පෙන්සිව්. ඩේ කෙයාර් පට්ට ගණන්. ළමයි ලොකු වුනාම ළමයි දෙමව්පියන් ගැන හොයනවා අඩුයි. කෙයා හෝම් එකක නවතින්න සල්ලි ඉතුරු කරන්න වෙනවා.
    * ගෙවල් වල මේන්ටෙනන්ස් වැඩ ඉගෙන ගන්න වෙනවා, මොකද පිටින් අරගෙන කරනකොට හෙන වියදන්. ලංකාවේදී වගේ මොකෙක්ට හරි කෝල් කරලා ලාබෙට කරගන්න බැහැ.
    * රූල්ස් ගොඩක් වැඩි හින්දා නිදහස අඩුයි කියල හිතෙන්න පුළුවන්. harald වගේ ව්ලොගර්ස්ලත් කියන දෙයක් මේක.
    * හොඳ හොටෙල්, රෙස්ටුරන්ට් පට්ට ගණන්. ඒ රටවල උනුත් ලංකාවේ, ආසියාවේ සංචාරය කරන්නේ ඒකයි.
    * දෙවැනි පන්තියේ පුරවැසියෝ කියන හැංගීම තියෙනවා මොනවා උනත්. ළමයි වෙනුවෙන් යන කට්ටියට උනත්, තමන්ගේ ළමයින්ව එහෙ උන් ගණන් ගන්නේ නැති වෙන්න පුළුවන්. ළමයින්ට අනන්‍යතා ප්‍රශ්නයක් එනවා ලොකු උනාම.
    * ජාතිවාදී කතා අහගන්න වෙන්න පුළුවන් සරින් සැරේ. පාරක ගෑණි එක්ක සිංහලෙන් කතා කර කර යන එක චාටර් පොරකට ඇහුනොත්, "ගෝ බක් ටු වෙයා යූ කෙම් ෆ්‍රොම්", "ස්පීක් ෆ්කින් ඉන්ග්ලිෂ් ", කතා අහගන්න පුළුවන් මාසෙකට දෙකකට සැරයක්. පාට හින්දා ගුටි කන්න වෙන සීනුත් තියෙනවා කලාතුරකින්.
    ඕක රටින් රටට වගේම පුද්ගලයන්ගෙ ස්වාභාවය අනුව වෙනස් වෙනවා. හොදම දේ ඒ රට වලට ගිහින් හරියට establish වුනාට පස්සෙ ලංකාවේ වැඩිපුර කාලයක් ගෙවන්න පුලුවන් විදියට ඉන්කම් හදාගන්න එක. මගේ යාලුවෙක් ඉන්නවා එංගලන්තෙ ගෙවල් 6ක් තියෙනවා rent එකට දීලා ඉන්කම් හදාගෙන ඉන්න. කලින් engineer කෙනෙක් දැන් shop එකක් කරනවා. එයා මාස ගනන් ලංකාවේ ඉදලා යනවා අවුරුද්දට.
    එක එකා කියන ඔක්කොම මනස්ගාත අනුව ජීවිතය හදාගන්න ට්‍රයි නොකර තමන්ගෙ හිතට ආස විදියට unique plan එකක් හදලා ගේමක් ගැහුවොත් ගොඩ යන්න පුලුවන්. නැත්නම් ලෝකෙ උන් කියන විදියට කසාද බැදලා ලමයි හදලා ස්තීර රස්සාවක් කරලා බහුතරයක් වගේ මැරෙනකන් විදවන්නත් පුලුවන්
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අනේ හුත්තෝ,

    ලංකාවේ ඉද්දිත් ඉන්නේ ඔය වගේ නේ.. ළමයෙක් ඉස්කෝලෙකට දාගන්න යද්දී කාට හරි පුක දෙන්න ඕනේ.. රාජ්‍ය ආයතනෙකට ගියත් වැඩක් කරගන්න එතන එකෙක්ට දෙකට නැමිලා වඳින්න ඕන. අසාදරනෙකට පොලිසියට ගියත් එතන උන්ටත් වඳින්න ඕන. කඩේකට බඩුවක් ගන්න ගියත් තම්බි කඩයක් ඇරෙන්න උගේ රැස් බලන්ඩ ඕන. ඉස්පිරිතාලෙකට ගියත් බාල බෙහෙතක් ගහගෙන එක්කෝ ඇහැක් පොට්ට කරගන්න වෙනවා නැත්තං පෙට්ටියේ එන්න වෙනවා. ඔය සේරම හොඳට තිබ්බත් එතන අතුගාන එකාගේ ඉඳන් රැස් බලන්න ඕන බෙහෙත් පෙති දෙකට. බස් එහෙක ගියත් කොන්දගෙ රැස් බලන්න ඕන. සමහර වෙලාවල් වලට ඉතුරු ගන්නත් උට වඳින්න ඕන. කොටින්ම කිව්වොත් අවුරුදු 20-30 රස්සාවකට පුක දීලා බදුත් ගෙවලා අන්තිමේ ඉතුරු කරපු EPF /ETF එකත් ආණ්ඩුව කපාගෙන තමයි නාකි වෙලා මැරෙන්න තියෙන්නේ.

    ලංකාවේ පළමු පුරවැසියෝ වෙච්ච උන්ට හම්බෙන ෆීලින් එක ඔන්න
    Agree with this, we are second class citizens in our own country.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    අතට පයට සර්වන්ට්, වත්ත සුද්ද කරන මිනිස්සු, ඩ්‍රයිවර්ලා තියන් ඉන්න බැහ.

    wrong 😑 you ca do but it’s cost 💲
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    කිරියේ ලෝල්ලන්ට අනුව,


    රට ඉන්න උන් එවන ඩොලර් ඕකේ.

    උන් රට ගැන කතා කලොත් හුකේ

    කතා කරන්න එපා නං සල්ලිත් එපා කියපන් කිව්වම හා කියන්න එක හිඟන්නෙක් නෑ 😂😂😂😂
     
    • Haha
    Reactions: Xi Jinping

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,171
    1,469
    113
    Kandy
    During the entirety of my 13 year residency here, I have not encountered any.


    Ayiyo Pirate Bay ban wunath proxy walin download karanna puluwan 🤩
    bro, mata danaganna oni api europe country ekakata migrate weddi api mehen geniiyana laptop or portable hard wala pirate gaththa movies tv series thiyana eka case da, eyala ewa check karanwada. anith eka ehedi api private trackers walata access weddi, private or public trackers walin pirate movies, tvseries etc., download karaddi paid vpn ekak use karanna onida

    Yeah, couldn’t mention this in my previous comments. Hate crimes carry a zero tolerance policy in almost all the western countries.


    Hapo naa. Mama download karana hariyata hira gewal 100 ka inna one. Bayama nam vpn ekak use karanna puluwan (express vpn).

    Habayi download karala commercial purposes walata use karoth case wenna puluwan.
    ------ Post added on Jul 24, 2023 at 9:02 PM
    @ruwantheekshana bro, mata danaganna oni api europe country ekakata migrate weddi api mehen geniiyana laptop or portable hard wala pirate gaththa movies tv series thiyana eka case da, eyala ewa check karanwada. anith eka ehedi api private trackers walata access weddi, private or public trackers walin pirate movies, tvseries etc., download karaddi paid vpn ekak use karanna onida
     

    JasonBoy

    Junior member
  • Jan 7, 2024
    61
    36
    18
    තමන්ගේ තත්වේ කිසි වැදගත්කමක් නැහැ. හැමෝම එකයි.
    mehema kiwwata godak ratawal wala social status eka balanwa.
    e ratawalath Benz, BMW ekaka yana ekata paaredi anith un treat karana widiyai normal vehicle ekaka yana ekekta treat karana widiyei wenasak thiyanawa.
     
    • Like
    Reactions: DXB2021

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    763
    992
    93
    @ruwantheekshana bro, mata danaganna oni api europe country ekakata migrate weddi api mehen geniiyana laptop or portable hard wala pirate gaththa movies tv series thiyana eka case da, eyala ewa check karanwada. anith eka ehedi api private trackers walata access weddi, private or public trackers walin pirate movies, tvseries etc., download karaddi paid vpn ekak use karanna onida
    Practically කවුරුත් උඹේ portable hard එක චෙක් කරන්නේ නෑ.
    Pirate නම් download කරන්න එපා. Vpn දාලාවත්. කොයි වෙලේ හරි අහු වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: DXB2021 and losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,171
    1,469
    113
    Kandy
    Practically කවුරුත් උඹේ portable hard එක චෙක් කරන්නේ නෑ.
    Pirate නම් download කරන්න එපා. Vpn දාලාවත්. කොයි වෙලේ හරි අහු වෙන්න පුලුවන්
    Paid VPN use karala godak aya pirate download karanwa neda. Rules strict da schengen countries wala
     
    • Like
    Reactions: DXB2021