Kishu Gomes kiyanne lankawe lokuma salary eka ganna pudgalayasure eketa katha kerana porageth visa reject![]()
![]()
කිෂූ ගෝමස් කාරයා කියන්නේ ගෙවල් වාහන ගන්න පුළුවන් වුනාට ඒ ගෙවල් වාහන ගන්නේ ණයට කියලා. ගෙයක් නම් අවුරුදු 25-30. වාහනයක් නම් ඒත් අවුරුදු 10 ට විතර ණය වෙලා තමයි ගන්නේ. ෆෝන් එකක් වගේ ගන්නෙත් ණයට අවුරුදු 2-3 ගෙවන්න.
(ලංකාවේ මෙහෙම වත් වාහනයක් ගන්න බැරි එක වෙනම කතාවක් )
කතෘගෙ වෙනත් කෘතිකතෘගෙ වෙනත් කෘති
පිටරට ගිය මිට්ටෝ ආපහු ලංකාවට එන්න හදනවා https://elakiri.com/threads/පිටරට-ගිය-මිට්ටෝ-ආපහු-ලංකාවට-එන්න-හදනවා.2157920/
කැනඩාවේ මාස ගානක් ට්රයි කරලත් ජොබ් හොයාගන්න බැරුව Full time Youtube වලට බහිනවලු -
https://elakiri.com/threads/කැනඩාවේ-මාස-ගානක්-ට්රයි-කරලත්-ජොබ්-හොයාගන්න-බැරුව-full-time-youtube-වලට-බහිනවලු.2157689/
කැනඩාවේ පාට් ටයිම් ජොබ් කට්ටක් කරනකොට විඳින්න වෙන දේවල්
https://elakiri.com/threads/කැනඩාවේ-පාට්-ටයිම්-ජොබ්-කට්ටක්-කරනකොට-විඳින්න-වෙන-දේවල්.2157417/
සංචාරකයන්ට විරුද්ධව ස්පාඥ්ඥයේ විරෝධතා
https://elakiri.com/threads/සංචාරකයන්ට-විරුද්ධව-ස්පාඥ්ඥයේ-විරෝධතා.2152533/
සල්ලි තියෙන සින්හලුත් සේසතම විකුනලා රට යද්දී මෙන්න මුන් ලංකාවට ඇවිත් රිටයර් වෙන්න හදනවා.
https://elakiri.com/threads/සල්ලි-තියෙන-සින්හලුත්-සේසතම-විකුනලා-රට-යද්දී-මෙන්න-මුන්-ලංකාවට-ඇවිත්-රිටයර්-වෙන්න-හදනවා.2152617/
visa reject unaama hari karadare![]()
Mamath phone eka 2 years gewanna aran thiyenne. Eee gewanna bari nisa newei yako mobile package ekath ekka ganna puluwan widihata mehe system eka hadila thiyenneඅනික් රටවල් ගැන නම් දන්නේ නෑ හැබැයි US වල ගෙවල් නම් ඔය කියනවා වගේ ගොඩාක් අය ගන්නේ අවුරුදු 20-30 mortgage දාලා. හැබැයි වාහනයක් අවුරුදු 10යි phone එකක් අවුරුදු 2යි loan දාල ගන්නවා කියන්නේ එයා කරන්නේ බොහොම පොඩි salary එකක් හම්බවෙන job එකක්. මෙහෙ ඉන්න ගොඩාක් ලංකාවේ අය නම් හොද job කරගෙන හොද තැනක ඉන්නවා.

0% interest නම් කමක් නෑ. නැත්නම් පාඩුයි මගේ මතේ නම්. සල්ලි තියෙනවා නම් ගෙවල දාන එක තමයි මම නම් කරන්නේ.Mamath phone eka 2 years gewanna aran thiyenne. Eee gewanna bari nisa newei yako mobile package ekath ekka ganna puluwan widihata mehe system eka hadila thiyenne
Anika salli thibba paliyata wahane okkoma gewala ganna eka moda wadak (type karanna kammalie)
That's trueමේ කතාවෙ තරමක ඇත්තක් තියනව, ලංකාවෙදි ඩ්රයිවර් කෙනෙක් , ගෙදර වැඩට උදවු වෙන අය ඉදපු ගෙදරක කෙනෙක් පිටරටක ජීවත් වෙනකොට තරමක් අමාරුයි. හැම දෙයක්ම තමන්ම කරගන්න ඕනැ. හැමදේටම තමන්ම යන්න ඕනැ..
කතෘගෙ වෙනත් කෘති
පිටරට ගිය මිට්ටෝ ආපහු ලංකාවට එන්න හදනවා https://elakiri.com/threads/පිටරට-ගිය-මිට්ටෝ-ආපහු-ලංකාවට-එන්න-හදනවා.2157920/
කැනඩාවේ මාස ගානක් ට්රයි කරලත් ජොබ් හොයාගන්න බැරුව Full time Youtube වලට බහිනවලු -
https://elakiri.com/threads/කැනඩාවේ-මාස-ගානක්-ට්රයි-කරලත්-ජොබ්-හොයාගන්න-බැරුව-full-time-youtube-වලට-බහිනවලු.2157689/
කැනඩාවේ පාට් ටයිම් ජොබ් කට්ටක් කරනකොට විඳින්න වෙන දේවල්
https://elakiri.com/threads/කැනඩාවේ-පාට්-ටයිම්-ජොබ්-කට්ටක්-කරනකොට-විඳින්න-වෙන-දේවල්.2157417/
සංචාරකයන්ට විරුද්ධව ස්පාඥ්ඥයේ විරෝධතා
https://elakiri.com/threads/සංචාරකයන්ට-විරුද්ධව-ස්පාඥ්ඥයේ-විරෝධතා.2152533/
සල්ලි තියෙන සින්හලුත් සේසතම විකුනලා රට යද්දී මෙන්න මුන් ලංකාවට ඇවිත් රිටයර් වෙන්න හදනවා.
https://elakiri.com/threads/සල්ලි-තියෙන-සින්හලුත්-සේසතම-විකුනලා-රට-යද්දී-මෙන්න-මුන්-ලංකාවට-ඇවිත්-රිටයර්-වෙන්න-හදනවා.2152617/
visa reject unaama hari karadare![]()

තව දෙයක් මූ මේ නෑයොන්ට උදව් කරල ඒව ගැනයි උන්ව පහත් කරල ප්රසිද්දියේ මීඩියා වල කියව කියව යන එක හෙන බොකයි කියල හිතෙන් නැද්ද, ගම් වල ඉන්න දයාවතී ටයිප් එකේ ගෑනියෙක් වගේ... සිරාවටම අප්පිරිය හිතුනමොන ජොබ් එක කරත් මාසෙට හම්බ කරන්නෙ ඩොලර් 3000 ද 10000 ද 30000 ද කියල අදාල නෑ සල්ලි ටික මැනේජ් කරගන්න බැරි නම්/ කරන්නෙ නැත්තම් කවුරු උනත් ලොස් තමා ක්ලීනර් ද දොස්තරද MD කෙනෙක් ද කියල අදාල නෑ...
බුවාගෙ නෑයො ගැන දුකයි...
0% interest නම් කමක් නෑ. නැත්නම් පාඩුයි මගේ මතේ නම්. සල්ලි තියෙනවා නම් ගෙවල දාන එක තමයි මම නම් කරන්නේ.
එහෙම අනාථයෙක් පෝස්ට් වලට dislike කොට කොට යනවා දුටුවාතේ?රට වීසා ගන්න බැරි අනාතයෝ මේ වගේ පෝස්ට් ශෙයා කරා කර දුක තුනී කරගන්න එක තමා කරන්නේ.

50,000$ 100,000$ deela ganna benz bmw ehema yakada barata vikunanne awrudu 5 wage giyamaසාමාන්යෙන් 5%-8% වගේ වාහන වලට යන්නේ, ඔක්කොම සල්ලි හිර කරනවට වැඩිය, ඊට වැඩිය interest රේට් එකක් ගන්න පුලුවන්නම් එකට දාලා වාහනේ ගෙවන්න ගන්න එක ලාබයි. මෙහේ වාහනයක් $30000, $40000ක් වෙනවා, ඔය ගානට ගෙදරකට down payment එක ගෙවන්න පුළුවන්. දීලා රෙන්ට් කරනවා. අවුරුදු 5ක් යන කොට ගෙදර ගාන වැඩි වෙලා.
ගෙවල් ගැනිල්ල බිස්නස් එකක් මෙහේ නම්, පලවෙනි ගේ ගත්තම අවුරුදු දෙකක් වගේ යද්දි ඒකෙ ගාන වැඩිවෙනව, ඊට පස්සෙ ඒ වැඩි උන ගාන re-finance කරල අරගෙන වෙන ගෙයක් ගන්නව ඒ ගාන down payment දාල, ඊට පස්සෙ රෙන්ට් කරනව, රෙන්ට් එකෙන් ලෝන් එක ගෙවනව...ඒ ලෝන් එකේ මාසෙ installment එකට රෙන්ට් එකෙන් එන ගාන මදිවෙලා උබට අතින් සල්ලි දාන්න වෙනව නම් ඒ negative යන ගානෙ interest portion එක ටැක්ස් ක්ලේම් කරගන්න පුලුවන් (Negative cash flow), කෑශ් ෆ්ලෝ එක පොසිටිව් නම් ගන්න ගෙවල් ගාන සීමාවක් නෑ ඔහොම ගෙවල් 10-20 තියෙන අය ඉන්නව, අන්තිමේ ඔය ටික කාලෙකින් ඔය ගෙවල් බාගයක් විතර විකුනලා (Annually ගෙවල් 4% වගේ මිල වැඩි වෙනව) ඉතුරු ලෝන් ඔක්කොම සෙට්ල් කරාම හොඳ outright portfolio එකක් තියෙනව...0% interest නම් කමක් නෑ. නැත්නම් පාඩුයි මගේ මතේ නම්. සල්ලි තියෙනවා නම් ගෙවල දාන එක තමයි මම නම් කරන්නේ.
පොඩි තෙලක් මේ ගහන්නෙ

තව දෙයක් මූ මේ නෑයොන්ට උදව් කරල ඒව ගැනයි උන්ව පහත් කරල ප්රසිද්දියේ මීඩියා වල කියව කියව යන එක හෙන බොකයි කියල හිතෙන් නැද්ද, ගම් වල ඉන්න දයාවතී ටයිප් එකේ ගෑනියෙක් වගේ... සිරාවටම අප්පිරිය හිතුන
සාමාන්යෙන් 5%-8% වගේ වාහන වලට යන්නේ, ඔක්කොම සල්ලි හිර කරනවට වැඩිය, ඊට වැඩිය interest රේට් එකක් ගන්න පුලුවන්නම් එකට දාලා වාහනේ ගෙවන්න ගන්න එක ලාබයි. මෙහේ වාහනයක් $30000, $40000ක් වෙනවා, ඔය ගානට ගෙදරකට down payment එක ගෙවන්න පුළුවන්. දීලා රෙන්ට් කරනවා. අවුරුදු 5ක් යන කොට ගෙදර ගාන වැඩි වෙලා.
සිරාවට බන්. හිතාගන්න පුලුවන්නේ මූ මොනවගේ කොලිටීස් තියෙන එකෙක්ද කියලා. මුන් වගේ එවුන්ට කොහොමත් වෙන රටවල් වල ඉන්න බෑ. ඒකයි තුන්වෙනි ලෝකෙ රටවල් වල මොකක්හරි කරලා මංපොර ජාතකේ ගහන්නෙ![]()
ගෙවල් ගැනිල්ල බිස්නස් එකක් මෙහේ නම්, පලවෙනි ගේ ගත්තම අවුරුදු දෙකක් වගේ යද්දි ඒකෙ ගාන වැඩිවෙනව, ඊට පස්සෙ ඒ වැඩි උන ගාන re-finance කරල අරගෙන වෙන ගෙයක් ගන්නව ඒ ගාන down payment දාල, ඊට පස්සෙ රෙන්ට් කරනව, රෙන්ට් එකෙන් ලෝන් එක ගෙවනව...මාසෙ installment එකට රෙන්ට් එකෙන් එම ගාන මදිවෙලා උබට අතින් සල්ලි දාන්න වෙනව නම් ඒ negative යන ගානෙ interest portion එක ටැක්ස් ක්ලේම් කරගන්න පුලුවන් (Negative cash flow), කෑශ් ෆ්ලෝ එක පොසිටිව් නම් ගන්න ගෙවල් ගාන සීමාවක් නෑ ඔහොම ගෙවල් 10-20 තියෙන අය ඉන්නව, අන්තිමේ ඔය ටික කාලෙකින් ඔය ගෙවල් බාගයක් විතර විකුනලා (Annually ගෙවල් 4% වගේ මිල වැඩි වෙනව) ඉතුරු ලෝන් ඔක්කොම සෙට්ල් කරාම හොඳ outright portfolio එකක් තියෙනව...
තව ඔය ගෙවන interest එක අඩු කරගන්න විදි තියෙනව මෙහේ, savings සල්ලි තියෙනව නම් ඒව ලෝන් එකේ redraw හරි offset අකවුන්ට් වලට දාල, එතකොට ඒ ගාන අඩු කරල තමා පොලිය හැදෙන්නෙ ලෝන් එකට, interest calculate වෙන්නෙ daily basis, තව මාස්පතා ගෙවන ලෝන් එක සති දෙකෙන් දෙකට ගෙවන්න හදාගත්තොත් ඒකෙන්ම විතරක් අවුරුදු තිහේ ලෝන් එක අවුරුදු විසි හතර හමාර වෙනකන් අඩු වෙනව, ඒ කරල අරම ඕෆ්සෙට් දැම්මොත් තව අඩු වෙනව,investment property අරං ගේමක් ගැහුවොත් තවත් අඩු වෙනව, ගොඩක් උන් අවුරුදු 10-12 යද්දි ගෙට ගෙවල ඉවරයි අවුරුදු දෙකෙන් දෙකට ලෝන් එක පොලී අඩු වෙන බැංකුවක් එක්ක refinance කරන්න පුළුවන්, no hidden fees, සමහර උන් කෑශ් බැක් එහෙමත් දෙනවා උන් එක්ක refinance කරොත්.... lol
ලංකාවේ ඔය එකක් වත් නෑනෙ, බැංකු ටික මිනිස්සු පාවිච්චි කරල පොහොසත් වෙනව, එච්චරයි, කිශූ කාරයත් මෙතන opportunities තියෙන ඒව පෙන්නන්නෙ නෑ හැබැයි ඌ ඒව දන්නවා, පොඩි තෙලක් මේ ගහන්නෙ![]()
