පිටරට ගිය ලංකාවේ උන් අඬ අඬ ලු ඉන්නේ

asrock101

Active member
  • Oct 29, 2019
    233
    168
    43
    කිෂූ ගෝමස් කාරයා කියන්නේ ගෙවල් වාහන ගන්න පුළුවන් වුනාට ඒ ගෙවල් වාහන ගන්නේ ණයට කියලා. ගෙයක් නම් අවුරුදු 25-30. වාහනයක් නම් ඒත් අවුරුදු 10 ට විතර ණය වෙලා තමයි ගන්නේ. ෆෝන් එකක් වගේ ගන්නෙත් ණයට අවුරුදු 2-3 ගෙවන්න.

    (ලංකාවේ මෙහෙම වත් වාහනයක් ගන්න බැරි එක වෙනම කතාවක් )

    අනික් රටවල් ගැන නම් දන්නේ නෑ හැබැයි US වල ගෙවල් නම් ඔය කියනවා වගේ ගොඩාක් අය ගන්නේ අවුරුදු 20-30 mortgage දාලා. හැබැයි වාහනයක් අවුරුදු 10යි phone එකක් අවුරුදු 2යි loan දාල ගන්නවා කියන්නේ එයා කරන්නේ බොහොම පොඩි salary එකක් හම්බවෙන job එකක්. මෙහෙ ඉන්න ගොඩාක් ලංකාවේ අය නම් හොද job කරගෙන හොද තැනක ඉන්නවා.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,605
    6,173
    113
    කතෘගෙ වෙනත් කෘති

    පිටරට ගිය මිට්ටෝ ආපහු ලංකාවට එන්න හදනවා https://elakiri.com/threads/පිටරට-ගිය-මිට්ටෝ-ආපහු-ලංකාවට-එන්න-හදනවා.2157920/

    කැනඩාවේ මාස ගානක් ට්‍රයි කරලත් ජොබ් හොයාගන්න බැරුව Full time Youtube වලට බහිනවලු -​

    https://elakiri.com/threads/කැනඩාවේ-මාස-ගානක්-ට්‍රයි-කරලත්-ජොබ්-හොයාගන්න-බැරුව-full-time-youtube-වලට-බහිනවලු.2157689/

    කැනඩාවේ පාට් ටයිම් ජොබ් කට්ටක් කරනකොට විඳින්න වෙන දේවල්​

    https://elakiri.com/threads/කැනඩාවේ-පාට්-ටයිම්-ජොබ්-කට්ටක්-කරනකොට-විඳින්න-වෙන-දේවල්.2157417/

    සංචාරකයන්ට විරුද්ධව ස්පාඥ්ඥයේ විරෝධතා​

    https://elakiri.com/threads/සංචාරකයන්ට-විරුද්ධව-ස්පාඥ්ඥයේ-විරෝධතා.2152533/

    සල්ලි තියෙන සින්හලුත් සේසතම විකුනලා රට යද්දී මෙන්න මුන් ලංකාවට ඇවිත් රිටයර් වෙන්න හදනවා.​

    https://elakiri.com/threads/සල්ලි-තියෙන-සින්හලුත්-සේසතම-විකුනලා-රට-යද්දී-මෙන්න-මුන්-ලංකාවට-ඇවිත්-රිටයර්-වෙන්න-හදනවා.2152617/

    visa reject unaama hari karadare🥱
    කතෘගෙ වෙනත් කෘති
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    අනික් රටවල් ගැන නම් දන්නේ නෑ හැබැයි US වල ගෙවල් නම් ඔය කියනවා වගේ ගොඩාක් අය ගන්නේ අවුරුදු 20-30 mortgage දාලා. හැබැයි වාහනයක් අවුරුදු 10යි phone එකක් අවුරුදු 2යි loan දාල ගන්නවා කියන්නේ එයා කරන්නේ බොහොම පොඩි salary එකක් හම්බවෙන job එකක්. මෙහෙ ඉන්න ගොඩාක් ලංකාවේ අය නම් හොද job කරගෙන හොද තැනක ඉන්නවා.
    Mamath phone eka 2 years gewanna aran thiyenne. Eee gewanna bari nisa newei yako mobile package ekath ekka ganna puluwan widihata mehe system eka hadila thiyenne :D

    Anika salli thibba paliyata wahane okkoma gewala ganna eka moda wadak (type karanna kammalie)
     
    • Like
    Reactions: ITGuy25

    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    Mamath phone eka 2 years gewanna aran thiyenne. Eee gewanna bari nisa newei yako mobile package ekath ekka ganna puluwan widihata mehe system eka hadila thiyenne :D

    Anika salli thibba paliyata wahane okkoma gewala ganna eka moda wadak (type karanna kammalie)
    0% interest නම් කමක් නෑ. නැත්නම් පාඩුයි මගේ මතේ නම්. සල්ලි තියෙනවා නම් ගෙවල දාන එක තමයි මම නම් කරන්නේ.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,605
    6,173
    113
    මේ කතාවෙ තරමක ඇත්තක් තියනව, ලංකාවෙදි ඩ්‍රයිවර් කෙනෙක් , ගෙදර වැඩට උදවු වෙන අය ඉදපු ගෙදරක කෙනෙක් පිටරටක ජීවත් වෙනකොට තරමක් අමාරුයි. හැම දෙයක්ම තමන්ම කරගන්න ඕනැ. හැමදේටම තමන්ම යන්න ඕනැ..
    That's true
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    කතෘගෙ වෙනත් කෘති

    පිටරට ගිය මිට්ටෝ ආපහු ලංකාවට එන්න හදනවා https://elakiri.com/threads/පිටරට-ගිය-මිට්ටෝ-ආපහු-ලංකාවට-එන්න-හදනවා.2157920/

    කැනඩාවේ මාස ගානක් ට්‍රයි කරලත් ජොබ් හොයාගන්න බැරුව Full time Youtube වලට බහිනවලු -​

    https://elakiri.com/threads/කැනඩාවේ-මාස-ගානක්-ට්‍රයි-කරලත්-ජොබ්-හොයාගන්න-බැරුව-full-time-youtube-වලට-බහිනවලු.2157689/

    කැනඩාවේ පාට් ටයිම් ජොබ් කට්ටක් කරනකොට විඳින්න වෙන දේවල්​

    https://elakiri.com/threads/කැනඩාවේ-පාට්-ටයිම්-ජොබ්-කට්ටක්-කරනකොට-විඳින්න-වෙන-දේවල්.2157417/

    සංචාරකයන්ට විරුද්ධව ස්පාඥ්ඥයේ විරෝධතා​

    https://elakiri.com/threads/සංචාරකයන්ට-විරුද්ධව-ස්පාඥ්ඥයේ-විරෝධතා.2152533/

    සල්ලි තියෙන සින්හලුත් සේසතම විකුනලා රට යද්දී මෙන්න මුන් ලංකාවට ඇවිත් රිටයර් වෙන්න හදනවා.​

    https://elakiri.com/threads/සල්ලි-තියෙන-සින්හලුත්-සේසතම-විකුනලා-රට-යද්දී-මෙන්න-මුන්-ලංකාවට-ඇවිත්-රිටයර්-වෙන්න-හදනවා.2152617/

    😹😹😹😹

    visa reject unaama hari karadare🥱

    අන්න ඒකයි. ඉමිග්‍රේෂන් එකට අඩුගානෙ බදු ගෙවන ජනතාව විදියට අපිට තියෙන කරදරේ ගැනවත් හිතන්න තිබුණා. කොහෙද ඉතින් අපේ හම කලුයිනෙ :(
     
    • Haha
    Reactions: elektro

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මෙහ් ෆකයට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපටිස් 5ක් තියෙනව ඕස්ට්‍රේලියාවෙ
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මොන ජොබ් එක කරත් මාසෙට හම්බ කරන්නෙ ඩොලර් 3000 ද 10000 ද 30000 ද කියල අදාල නෑ සල්ලි ටික මැනේජ් කරගන්න බැරි නම්/ කරන්නෙ නැත්තම් කවුරු උනත් ලොස් තමා ක්ලීනර් ද දොස්තරද MD කෙනෙක් ද කියල අදාල නෑ...

    බුවාගෙ නෑයො ගැන දුකයි...
    තව දෙයක් මූ මේ නෑයොන්ට උදව් කරල ඒව ගැනයි උන්ව පහත් කරල ප්‍රසිද්දියේ මීඩියා වල කියව කියව යන එක හෙන බොකයි කියල හිතෙන් නැද්ද, ගම් වල ඉන්න දයාවතී ටයිප් එකේ ගෑනියෙක් වගේ... සිරාවටම අප්පිරිය හිතුන
     
    • Like
    • Dislike
    Reactions: shenat and YelaWolf

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,665
    3,990
    113
    0% interest නම් කමක් නෑ. නැත්නම් පාඩුයි මගේ මතේ නම්. සල්ලි තියෙනවා නම් ගෙවල දාන එක තමයි මම නම් කරන්නේ.

    සාමාන්යෙන් 5%-8% වගේ වාහන වලට යන්නේ, ඔක්කොම සල්ලි හිර කරනවට වැඩිය, ඊට වැඩිය interest රේට් එකක් ගන්න පුලුවන්නම් එකට දාලා වාහනේ ගෙවන්න ගන්න එක ලාබයි. මෙහේ වාහනයක් $30000, $40000ක් වෙනවා, ඔය ගානට ගෙදරකට down payment එක ගෙවන්න පුළුවන්. දීලා රෙන්ට් කරනවා. අවුරුදු 5ක් යන කොට ගෙදර ගාන වැඩි වෙලා.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    රට වීසා ගන්න බැරි අනාතයෝ මේ වගේ පෝස්ට් ශෙයා කරා කර දුක තුනී කරගන්න එක තමා කරන්නේ.
    එහෙම අනාථයෙක් පෝස්ට් වලට dislike කොට කොට යනවා දුටුවාතේ? :rofl:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    සාමාන්යෙන් 5%-8% වගේ වාහන වලට යන්නේ, ඔක්කොම සල්ලි හිර කරනවට වැඩිය, ඊට වැඩිය interest රේට් එකක් ගන්න පුලුවන්නම් එකට දාලා වාහනේ ගෙවන්න ගන්න එක ලාබයි. මෙහේ වාහනයක් $30000, $40000ක් වෙනවා, ඔය ගානට ගෙදරකට down payment එක ගෙවන්න පුළුවන්. දීලා රෙන්ට් කරනවා. අවුරුදු 5ක් යන කොට ගෙදර ගාන වැඩි වෙලා.
    50,000$ 100,000$ deela ganna benz bmw ehema yakada barata vikunanne awrudu 5 wage giyama 😂😅

    geyak aran dana eka tama hodama. ekath maseta 500$ vitara property tax eka vitarak 😢😅

    galaweemak na itin. 🤷‍♂️
     
    • Like
    Reactions: ITGuy25

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    0% interest නම් කමක් නෑ. නැත්නම් පාඩුයි මගේ මතේ නම්. සල්ලි තියෙනවා නම් ගෙවල දාන එක තමයි මම නම් කරන්නේ.
    ගෙවල් ගැනිල්ල බිස්නස් එකක් මෙහේ නම්, පලවෙනි ගේ ගත්තම අවුරුදු දෙකක් වගේ යද්දි ඒකෙ ගාන වැඩිවෙනව, ඊට පස්සෙ ඒ වැඩි උන ගාන re-finance කරල අරගෙන වෙන ගෙයක් ගන්නව ඒ ගාන down payment දාල, ඊට පස්සෙ රෙන්ට් කරනව, රෙන්ට් එකෙන් ලෝන් එක ගෙවනව...ඒ ලෝන් එකේ මාසෙ installment එකට රෙන්ට් එකෙන් එන ගාන මදිවෙලා උබට අතින් සල්ලි දාන්න වෙනව නම් ඒ negative යන ගානෙ interest portion එක ටැක්ස් ක්ලේම් කරගන්න පුලුවන් (Negative cash flow), කෑශ් ෆ්ලෝ එක පොසිටිව් නම් ගන්න ගෙවල් ගාන සීමාවක් නෑ ඔහොම ගෙවල් 10-20 තියෙන අය ඉන්නව, අන්තිමේ ඔය ටික කාලෙකින් ඔය ගෙවල් බාගයක් විතර විකුනලා (Annually ගෙවල් 4% වගේ මිල වැඩි වෙනව) ඉතුරු ලෝන් ඔක්කොම සෙට්ල් කරාම හොඳ outright portfolio එකක් තියෙනව...

    තව ඔය ගෙවන interest එක අඩු කරගන්න විදි තියෙනව මෙහේ, savings සල්ලි තියෙනව නම් ඒව ලෝන් එකේ redraw හරි offset අකවුන්ට් වලට දාල, එතකොට ඒ ගාන අඩු කරල තමා පොලිය හැදෙන්නෙ ලෝන් එකට, interest calculate වෙන්නෙ daily basis, තව මාස්පතා ගෙවන ලෝන් එක සති දෙකෙන් දෙකට ගෙවන්න හදාගත්තොත් ඒකෙන්ම විතරක් අවුරුදු තිහේ ලෝන් එක අවුරුදු විසි හතර හමාර වෙනකන් අඩු වෙනව, ඒ කරල අරම ඕෆ්සෙට් දැම්මොත් තව අඩු වෙනව,investment property අරං ගේමක් ගැහුවොත් තවත් අඩු වෙනව, ගොඩක් උන් අවුරුදු 10-12 යද්දි ගෙට ගෙවල ඉවරයි අවුරුදු දෙකෙන් දෙකට ලෝන් එක පොලී අඩු වෙන බැංකුවක් එක්ක refinance කරන්න පුළුවන්, no hidden fees, සමහර උන් කෑශ් බැක් එහෙමත් දෙනවා උන් එක්ක refinance කරොත්.... lol

    ලංකාවේ ඔය එකක් වත් නෑනෙ බැංකු වල, බැංකු ටික මිනිස්සු පාවිච්චි කරල පොහොසත් වෙනව, එච්චරයි, කිශූ කාරයත් මෙතන opportunities තියෙන ඒව පෙන්නන්නෙ නෑ හැබැයි ඌ ඒව දන්නවා,නැත්තම් අර උඩ කියල තියෙනව වගේ ඌ ඔසී වල investment properties අරන් දාවිද lol :lol: පොඩි තෙලක් මේ ගහන්නෙ
    :rofl:

    රටකට ආව කියල හම්බ කරන සල්ලි ඔක්කොම ලෝන් ගහල වාහන ෆෝන් අරං කකා බිබී පාටි දදා විතරක් හිටියොත් ඉතිං කරගත්ත දෙයක් නෑ, වටේ පිටේ ඉඳපු උන් එකෙක්වත් නෑ (උන්ටත් වෙන වැඩ තියෙනවනෙ) :rofl:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    තව දෙයක් මූ මේ නෑයොන්ට උදව් කරල ඒව ගැනයි උන්ව පහත් කරල ප්‍රසිද්දියේ මීඩියා වල කියව කියව යන එක හෙන බොකයි කියල හිතෙන් නැද්ද, ගම් වල ඉන්න දයාවතී ටයිප් එකේ ගෑනියෙක් වගේ... සිරාවටම අප්පිරිය හිතුන

    සිරාවට බන්. හිතාගන්න පුලුවන්නේ මූ මොනවගේ කොලිටීස් තියෙන එකෙක්ද කියලා. මුන් වගේ එවුන්ට කොහොමත් වෙන රටවල් වල ඉන්න බෑ. ඒකයි තුන්වෙනි ලෝකෙ රටවල් වල මොකක්හරි කරලා මංපොර ජාතකේ ගහන්නෙ 🤮🤮

    සාමාන්යෙන් 5%-8% වගේ වාහන වලට යන්නේ, ඔක්කොම සල්ලි හිර කරනවට වැඩිය, ඊට වැඩිය interest රේට් එකක් ගන්න පුලුවන්නම් එකට දාලා වාහනේ ගෙවන්න ගන්න එක ලාබයි. මෙහේ වාහනයක් $30000, $40000ක් වෙනවා, ඔය ගානට ගෙදරකට down payment එක ගෙවන්න පුළුවන්. දීලා රෙන්ට් කරනවා. අවුරුදු 5ක් යන කොට ගෙදර ගාන වැඩි වෙලා.

    ඌ කියන්නෙ වාහන, ගෙවල් වගේ ලොකු ගණන් වල ඒව නෙවෙයි නේද. ෆෝන් වගේ සාපේක්ෂව පොඩි ගණන් වල ඒවට ඌ කියන කතාවෙ වරදක් නෑ.
    ------ Post added on Jul 12, 2024 at 6:13 AM
     
    • Like
    Reactions: ITGuy25 and nvhcc89

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    සිරාවට බන්. හිතාගන්න පුලුවන්නේ මූ මොනවගේ කොලිටීස් තියෙන එකෙක්ද කියලා. මුන් වගේ එවුන්ට කොහොමත් වෙන රටවල් වල ඉන්න බෑ. ඒකයි තුන්වෙනි ලෝකෙ රටවල් වල මොකක්හරි කරලා මංපොර ජාතකේ ගහන්නෙ 🤮🤮

    හම්බෝ ඕසි ඉන්න උඹේ තියෙන කොලටීස් අනේ පලයං බං යන්න..🤭🤭
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    ගෙවල් ගැනිල්ල බිස්නස් එකක් මෙහේ නම්, පලවෙනි ගේ ගත්තම අවුරුදු දෙකක් වගේ යද්දි ඒකෙ ගාන වැඩිවෙනව, ඊට පස්සෙ ඒ වැඩි උන ගාන re-finance කරල අරගෙන වෙන ගෙයක් ගන්නව ඒ ගාන down payment දාල, ඊට පස්සෙ රෙන්ට් කරනව, රෙන්ට් එකෙන් ලෝන් එක ගෙවනව...මාසෙ installment එකට රෙන්ට් එකෙන් එම ගාන මදිවෙලා උබට අතින් සල්ලි දාන්න වෙනව නම් ඒ negative යන ගානෙ interest portion එක ටැක්ස් ක්ලේම් කරගන්න පුලුවන් (Negative cash flow), කෑශ් ෆ්ලෝ එක පොසිටිව් නම් ගන්න ගෙවල් ගාන සීමාවක් නෑ ඔහොම ගෙවල් 10-20 තියෙන අය ඉන්නව, අන්තිමේ ඔය ටික කාලෙකින් ඔය ගෙවල් බාගයක් විතර විකුනලා (Annually ගෙවල් 4% වගේ මිල වැඩි වෙනව) ඉතුරු ලෝන් ඔක්කොම සෙට්ල් කරාම හොඳ outright portfolio එකක් තියෙනව...

    තව ඔය ගෙවන interest එක අඩු කරගන්න විදි තියෙනව මෙහේ, savings සල්ලි තියෙනව නම් ඒව ලෝන් එකේ redraw හරි offset අකවුන්ට් වලට දාල, එතකොට ඒ ගාන අඩු කරල තමා පොලිය හැදෙන්නෙ ලෝන් එකට, interest calculate වෙන්නෙ daily basis, තව මාස්පතා ගෙවන ලෝන් එක සති දෙකෙන් දෙකට ගෙවන්න හදාගත්තොත් ඒකෙන්ම විතරක් අවුරුදු තිහේ ලෝන් එක අවුරුදු විසි හතර හමාර වෙනකන් අඩු වෙනව, ඒ කරල අරම ඕෆ්සෙට් දැම්මොත් තව අඩු වෙනව,investment property අරං ගේමක් ගැහුවොත් තවත් අඩු වෙනව, ගොඩක් උන් අවුරුදු 10-12 යද්දි ගෙට ගෙවල ඉවරයි අවුරුදු දෙකෙන් දෙකට ලෝන් එක පොලී අඩු වෙන බැංකුවක් එක්ක refinance කරන්න පුළුවන්, no hidden fees, සමහර උන් කෑශ් බැක් එහෙමත් දෙනවා උන් එක්ක refinance කරොත්.... lol

    ලංකාවේ ඔය එකක් වත් නෑනෙ, බැංකු ටික මිනිස්සු පාවිච්චි කරල පොහොසත් වෙනව, එච්චරයි, කිශූ කාරයත් මෙතන opportunities තියෙන ඒව පෙන්නන්නෙ නෑ හැබැයි ඌ ඒව දන්නවා, පොඩි තෙලක් මේ ගහන්නෙ :rofl:

    ඔය මොකක් කරන්නත් හම සුදු වෙන්න ඕන නේද?
    නැත්තං බැංකුවෙන් ණය දෙන්නෙ නෑ නේද?
    මටත් හම කලුයි කියල දෙන්න බෑ කිව්වා. :(

    දැන් ඉතින් කොහොමහරි ගේමක් ගහලා ලංකාවට ගිහින් පළවෙනි පුරවැසියන්ට දෙන special interest free home loan එකට ඇප්ලයි කරන්න ඉන්නෙ ♥️