මගෙ යාළුවෙක් ගිහිල්ලා කරදර ගොඩකට මුහුණ දෙන්න උනා ජර්මන් නොදැනුවත් කමට. දැන් මිනිහා භාෂාව ඉගන ගන්නවා. මාසෙකට 30/- විතර අතේ ඉතිරි කරගන්න පුළුවන් කිව්වා.
Studies walata gihinda naththan job da?මගෙ යාළුවෙක් ගිහිල්ලා කරදර ගොඩකට මුහුණ දෙන්න උනා ජර්මන් නොදැනුවත් කමට. දැන් මිනිහා භාෂාව ඉගන ගන්නවා. මාසෙකට 30/- විතර අතේ ඉතිරි කරගන්න පුළුවන් කිව්වා.
student visa වලට ගිහිල්ලා තියෙන්නේ.. කවුද කියලා part time වැඩ කරලා ලොකු ගාණක් හොයන්න පුළුවන් කියලා. දැන් නම් මිනිහා මම දන්න හැටියට බැහැලම ජර්මන් ඉගන ගන්නවා. වියදම් පුදුම විදිහට වැඩී ලු.Studies walata gihinda naththan job da?
International students lata 1 month language course ekak thiyanawa studies patan ganna kalin.
Thawa uni walin language courses ehema denawa within the semester.
Kawda bn ehema kiyapu gona. Student visa ekata 20hr/week wada karanna puluwan. Ewa oya podi podi jobs bn. Ewagen maseta euro 500-600k wage hoya ganna puluwanlu(According to a relative of a friend who is in Germany). Enough to cover most of the expenses. Samaharawita madilu.student visa වලට ගිහිල්ලා තියෙන්නේ.. කවුද කියලා part time වැඩ කරලා ලොකු ගාණක් හොයන්න පුළුවන් කියලා. දැන් නම් මිනිහා මම දන්න හැටියට බැහැලම ජර්මන් ඉගන ගන්නවා. වියදම් පුදුම විදිහට වැඩී ලු.
Kawda bn ehema kiyapu gona. Student visa ekata 20hr/week wada karanna puluwan. Ewa oya podi podi jobs bn. Ewagen maseta euro 500-600k wage hoya ganna puluwanlu(According to a relative of a friend who is in Germany). Enough to cover most of the expenses. Samaharawita madilu.


Yeah I know. Some people spend money on crazy shit and run out of money while some save up some money for an emergency.it's upto person by persons attitude bro...![]()

හිතුවක්කාරයා;20495025 said:එල එල. මට නොර්වේ ගැන දැනගන්න ඕන මචන්. එහෙට යන්න වීසා වලට එහෙම කීයක වියදම් වෙයිද?? මම මාස්ටෙර් එකකට යන්න බැලුවේ. පාර්ට් ටයිම් එහෙම ජොබ් හොයාගන්න ලේසිද??