පිටරට නිකම් ඉගෙන ගනිමු - Study abroad for free or less amount of money

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,733
    2,510
    113
    Bevery Hills-90210
    මගෙ යාළුවෙක් ගිහිල්ලා කරදර ගොඩකට මුහුණ දෙන්න උනා ජර්මන් නොදැනුවත් කමට. දැන් මිනිහා භාෂාව ඉගන ගන්නවා. මාසෙකට 30/- විතර අතේ ඉතිරි කරගන්න පුළුවන් කිව්වා.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මගෙ යාළුවෙක් ගිහිල්ලා කරදර ගොඩකට මුහුණ දෙන්න උනා ජර්මන් නොදැනුවත් කමට. දැන් මිනිහා භාෂාව ඉගන ගන්නවා. මාසෙකට 30/- විතර අතේ ඉතිරි කරගන්න පුළුවන් කිව්වා.
    Studies walata gihinda naththan job da?
    International students lata 1 month language course ekak thiyanawa studies patan ganna kalin.
    Thawa uni walin language courses ehema denawa within the semester.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,733
    2,510
    113
    Bevery Hills-90210
    Studies walata gihinda naththan job da?
    International students lata 1 month language course ekak thiyanawa studies patan ganna kalin.
    Thawa uni walin language courses ehema denawa within the semester.
    student visa වලට ගිහිල්ලා තියෙන්නේ.. කවුද කියලා part time වැඩ කරලා ලොකු ගාණක් හොයන්න පුළුවන් කියලා. දැන් නම් මිනිහා මම දන්න හැටියට බැහැලම ජර්මන් ඉගන ගන්නවා. වියදම් පුදුම විදිහට වැඩී ලු.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    student visa වලට ගිහිල්ලා තියෙන්නේ.. කවුද කියලා part time වැඩ කරලා ලොකු ගාණක් හොයන්න පුළුවන් කියලා. දැන් නම් මිනිහා මම දන්න හැටියට බැහැලම ජර්මන් ඉගන ගන්නවා. වියදම් පුදුම විදිහට වැඩී ලු.
    Kawda bn ehema kiyapu gona. Student visa ekata 20hr/week wada karanna puluwan. Ewa oya podi podi jobs bn. Ewagen maseta euro 500-600k wage hoya ganna puluwanlu(According to a relative of a friend who is in Germany). Enough to cover most of the expenses. Samaharawita madilu.
     
    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    Kawda bn ehema kiyapu gona. Student visa ekata 20hr/week wada karanna puluwan. Ewa oya podi podi jobs bn. Ewagen maseta euro 500-600k wage hoya ganna puluwanlu(According to a relative of a friend who is in Germany). Enough to cover most of the expenses. Samaharawita madilu.

    it's upto person by persons attitude bro...:yes::yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    it's upto person by persons attitude bro...:yes::yes:
    Yeah I know. Some people spend money on crazy shit and run out of money while some save up some money for an emergency.
    Even the part time jobs depend on the people, qualifications, etc. But the thing with some asikilandars is they tend to do illegal jobs and even get deported.
    That will have a bad influence on the future student visa applicants whose genuine intention is to study.
    And they clearly state that working is to supplement the student's finance but to totally depend on it.
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    3. France

    studyinfrance__079334200_1138_25112015.jpg

    Developed country. Economy is good.
    Kinda risky due to muslim terrorists.
    Unis cost from about 250 euro to 500 euro for a semester. Like in Germany you get a travel card, discount card for students when you register for a semester.
    Living cost is about 600 euro per month. (According to a friend in Paris, may be lower in other regions)
    Can work 20hr/week while studying.
    Can get job seeker visa for 18 months after graduation.

    For further information about studying in france refer;

    http://www.campusfrance.org/en
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Austria

    AAEAAQAAAAAAAANZAAAAJDZhMjc1MGE5LTI4YTAtNGRhOS04N2M3LWFiMGQ1MWUzMjE1Yg.jpg

    Developed country. Has a good economy.
    Unis cost about 726.72 Euro (~120,000 LKR) per semester.
    Can study in english but would require German/French/Dutch knowledge depending on the region for day-to-day activities.
    Living cost of about 900 Euro per month.
    Can do part-time work after the first year of your studies.
    Can get 6 month visa after graduation to look for a job.

    * Requires you to go to India for applying visa as there is no Austrian embassy in Sri Lanka.

    More information at : http://www.studyinaustria.at
     
    Last edited:
    • Like
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ශා මරු ත්‍රෙඩ් එක මචන්! මේ ත්‍රෙඩ් එකේ දිගටම එල්ලිලා ඉන්නවා මම නම් (තව අවුරුදු එකහමාරක් තියෙනවා ඩිග්රි එක ඉවර වෙන්න)..TFS! Rep 9+ :yes:
     
    • Like
    Reactions: thilina91
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    එල එල. මට නොර්වේ ගැන දැනගන්න ඕන මචන්. එහෙට යන්න වීසා වලට එහෙම කීයක වියදම් වෙයිද?? මම මාස්ටෙර් එකකට යන්න බැලුවේ. පාර්ට් ටයිම් එහෙම ජොබ් හොයාගන්න ලේසිද??
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හිතුවක්කාරයා;20495025 said:
    එල එල. මට නොර්වේ ගැන දැනගන්න ඕන මචන්. එහෙට යන්න වීසා වලට එහෙම කීයක වියදම් වෙයිද?? මම මාස්ටෙර් එකකට යන්න බැලුවේ. පාර්ට් ටයිම් එහෙම ජොබ් හොයාගන්න ලේසිද??

    Visa nam wadi ganak yanne nathi wei. 200 $ wage athi. Norway embassy site eke athi ganan hariyatama dala.
    Part time job hoya ganna eka nam tikak withara amaru wei. Ehe language eka one wei. Man hariyatama ahala kiyannam.