පිටරට නිකම් ඉගෙන ගනිමු - Study abroad for free or less amount of money

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Visa nam wadi ganak yanne nathi wei. 200 $ wage athi. Norway embassy site eke athi ganan hariyatama dala.
    Part time job hoya ganna eka nam tikak withara amaru wei. Ehe language eka one wei. Man hariyatama ahala kiyannam.

    එල බං. ලිවින්ග් කොස්ට් එක හොය ගන්න පුලුවන්නම් අව්ලක් නෑ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හිතුවක්කාරයා;20495162 said:
    එල එල. එහෙන්ම msc එකකට යනවා බං. පාර්ට් ටියිම් කරන්න පුලුවන් උනොත් හොදයි නැත්තම් ආපිට ඒමක් තියෙන්න

    Uba hithuwada ban ubata awata giyata visa denawa kiyala? Uba 1 year walata living cost eka pennanna one. Thawa plane tickets arawa mewa one.
    Visa set unama living cost eka ehe uni eke account ekata depost karanna one. Eka apita monthly allowance ekak widiyata hambenawa.
    Hama ratakama ehema thamai. Nikan gihin job ekak set une nathi unoth ena katha unta adala na. :lol::lol:
     
    ලක්ශ 20 ක් වගේනේ ඩිපොසිට් කරන්න වෙන්න. ගියොත් ඒක මොකක් හරි කරන්න පුලුවන්. ඒත් හැමදේටම ගෙදරින් ඉල්ලන බැහැනේ ඒකයි එහෙම කිව්වේ. මම දන්න සයිවර් කඩේකින් වඩයක් ගන්නවා වගේ ලංකාවේ එකෙක්ට වීසා දෙන්නෙ නෑ කියකා. හැමදේම කිව්වට තෑන්ක්ස් අයියා
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හිතුවක්කාරයා;20495266 said:
    ලක්ශ 20 ක් වගේනේ ඩිපොසිට් කරන්න වෙන්න. ගියොත් ඒක මොකක් හරි කරන්න පුලුවන්. ඒත් හැමදේටම ගෙදරින් ඉල්ලන බැහැනේ ඒකයි එහෙම කිව්වේ. මම දන්න සයිවර් කඩේකින් වඩයක් ගන්නවා වගේ ලංකාවේ එකෙක්ට වීසා දෙන්නෙ නෑ කියකා. හැමදේම කිව්වට තෑන්ක්ස් අයියා

    Ubata norway apply karanna nam ban aniwa class ekak one.
    Adu gane 2 year walata wath salli set kara ganna eka hondai. :dull:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හිතුවක්කාරයා;20495340 said:
    Ela ela. Class eka 2nd upper wage athida

    Matath thiyenne ewagen ekak. Man apply karala balala hariyatama kiyannam. Next year mula wage apply karanna thiyenne.
    Yaluwek innawa. Ekige Grade eka B wage kiwwa. Ekita Norway wala best uni (Uni of Oslo) ekata accept wela thibba. Man hithanne athi wei. Habai eki Norwegian. :nerd:
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Matath thiyenne ewagen ekak. Man apply karala balala hariyatama kiyannam. Next year mula wage apply karanna thiyenne.
    Yaluwek innawa. Ekige Grade eka B wage kiwwa. Ekita Norway wala best uni (Uni of Oslo) ekata accept wela thibba. Man hithanne athi wei. Habai eki Norwegian. :nerd:

    norway wala basawa mokakda ban.
    ai ban godak europe countries wala english main language eka nowenne :rolleyes:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Matath thiyenne ewagen ekak. Man apply karala balala hariyatama kiyannam. Next year mula wage apply karanna thiyenne.
    Yaluwek innawa. Ekige Grade eka B wage kiwwa. Ekita Norway wala best uni (Uni of Oslo) ekata accept wela thibba. Man hithanne athi wei. Habai eki Norwegian. :nerd:

    එල අයියේ අනිවා මටත් විස්තරේ කියන්න.

    ගුගල් අංකල්ගේ රිසාට් එක..

    University of Oslo 135
    University of Bergen 182
    Norwegian University of Science and Technology (NTNU) 351
    UIT the Arctic University of Norway 351
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හිතුවක්කාරයා;20495449 said:
    එල අයියේ අනිවා මටත් විස්තරේ කියන්න.

    ගුගල් අංකල්ගේ රිසාට් එක..

    University of Oslo 135
    University of Bergen 182
    Norwegian University of Science and Technology (NTNU) 351
    UIT the Arctic University of Norway 351

    QS Ranking
    Times Ranking

    Oya 2 thamai piliganne godak durata.
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හිතුවක්කාරයා;20495540 said:
    language එක. විකිපීඩියා එකේ දුන්නේ එහෙමයි.

    English courses walata one na. Unge language courses thiyanawa campus ekema. Ewagen ekak kala nam hari. Habai part time job ekakata wage nam one wei.