පිටරට පරන බඩු විකුනන කඩ

කණියා

Well-known member
  • Feb 1, 2010
    830
    323
    63
    Sri lanka
    පිටරට පරන බඩු විකුනන කඩ

    පිටරට පාවිච්චි කරපු පරන බඩු විකුනන කඩ තියෙනතැන් දන්න ඒවා අප්ඩේට් කරමුද? ජපන් බයිසිකල්, ඉලෙක්ට්‍රොනික් බඩු වගේ ඒවා..

    මීරිගම පස්යාල පාරේ එකක් තියේ.. සමහර දේවල් ගොඩක් අඩුවට ගන්න පුලුවන්.

    7.217667, 80.112606 (මේ 2015 street view, දැං මේක ගොඩක් දියුනුයි.)

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ලංකාවේ ගොඩක් කඩවල්වල විකුණන්නෙ පිටරට පරණ බඩු තමයි:rofl:
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    830
    323
    63
    Sri lanka
    මරුසිරා;22894547 said:
    බම්ප්

    පිටරට සුවඳ නැද්ද ?

    ලංකාවේ ගොඩක් කඩවල්වල විකුණන්නෙ පිටරට පරණ බඩු තමයි:rofl:

    Panchikawaththa bump

    Thanks all

    බත්තරමුල්ල හරියේ දෙකක් තියෙනවා. මරු බඩු තියෙන්නේ සෝෆා එහෙම අලුත්ම ඒවා, ඉතාලි ප්‍රංශ ජපන් බඩු.

    මචන් location එක දාන්න බැරිද?
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    කණියා;22893825 said:
    පිටරට පාවිච්චි කරපු පරන බඩු විකුනන කඩ තියෙනතැන් දන්න ඒවා අප්ඩේට් කරමුද? ජපන් බයිසිකල්, ඉලෙක්ට්‍රොනික් බඩු වගේ ඒවා..

    මීරිගම පස්යාල පාරේ එකක් තියේ.. සමහර දේවල් ගොඩක් අඩුවට ගන්න පුලුවන්.

    7.217667, 80.112606 (මේ 2015 street view, දැං මේක ගොඩක් දියුනුයි.)

    ekiyanne mewaye ganan godakma aduydha. badu hodhaydha
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පරණ බඩු ගෙවල් වලට ගන්න එපා බන් කන්නාඩි මේස එහෙම ඒවාට ආසාවේ මරුන උන් තාම ඕවා පස්සේ ඇති.බුත කොටුවේ රොබෝට් අය්යා දාලා තිබ්බා කතාවක්.පරණ ඔරලෝසුවක් ගෙනල්ලා උන සිදුවීමක්
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පරණ බඩු ගෙවල් වලට ගන්න එපා බන් කන්නාඩි මේස එහෙම ඒවාට ආසාවේ මරුන උන් තාම ඕවා පස්සේ ඇති.බුත කොටුවේ රොබෝට් අය්යා දාලා තිබ්බා කතාවක්.පරණ ඔරලෝසුවක් ගෙනල්ලා උන සිදුවීමක්

    එහෙනම් ඉතින් දැන් වෙනකොට ලංකාවේ රට හොල්මන් කොච්චරනම් ඉන්න ඕනද..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඔය භූතකොටු පැත්ත පලාතේ යන්න එපා:lol::lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    පරණ බඩු ගෙවල් වලට ගන්න එපා බන් කන්නාඩි මේස එහෙම ඒවාට ආසාවේ මරුන උන් තාම ඕවා පස්සේ ඇති.බුත කොටුවේ රොබෝට් අය්යා දාලා තිබ්බා කතාවක්.පරණ ඔරලෝසුවක් ගෙනල්ලා උන සිදුවීමක්

    ehema ekak mathaka nane. link eka dapn e kathawe.:yes:
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    830
    323
    63
    Sri lanka
    පරණ බඩු ගෙවල් වලට ගන්න එපා බන් කන්නාඩි මේස එහෙම ඒවාට ආසාවේ මරුන උන් තාම ඕවා පස්සේ ඇති.බුත කොටුවේ රොබෝට් අය්යා දාලා තිබ්බා කතාවක්.පරණ ඔරලෝසුවක් ගෙනල්ලා උන සිදුවීමක්

    මම ගොඩක්ම බැලුවේ obsolete electronic item බන්