පිටරට පරන බඩු විකුනන කඩ
පිටරට පාවිච්චි කරපු පරන බඩු විකුනන කඩ තියෙනතැන් දන්න ඒවා අප්ඩේට් කරමුද? ජපන් බයිසිකල්, ඉලෙක්ට්‍රොනික් බඩු වගේ ඒවා..
මීරිගම පස්යාල පාරේ එකක් තියේ.. සමහර දේවල් ගොඩක් අඩුවට ගන්න පුලුවන්.
7.217667, 80.112606 (මේ 2015 street view, දැං මේක ගොඩක් දියුනුයි.)