පිටරට යන්න,Degree HELP!!!

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    2015 Degree එක පටන් ගන්න බැලුවේ පිටරටක..
    Foreign University එකකට Apply කරන්න බැලුවේ...:P:P

    මේ Degree වලින් ඉස්සරහට වඩාත් හොද Salary එකක් ගන්න පුලුවන් High Demand තියෙන්නේ මොකටද??:confused::confused:
    Degree එකෙන් පසුව Job එක කරන්න බලාපොරොත්තු වෙන්නෙත් පිටරටක තමා(Australia,New Zealand,Dubai etc.););)

    1.Computer Science and Technology (4 yrs/Bsc)
    2.Telecommunication Engineering (4 yrs/Bsc).


    ලොකු උදව්වක්..:yes::yes:


    telecom-large.jpg
     
    Last edited:

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,173
    930
    113
    skill eke hatiyata karapan. Maths,physics,electronics asa nam Telecomm karapan. programming,management side ekata asanam IT. Aussy nam salary kohomath eka wage fields dekata.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Demand එකට වඩා බලන්න ඕනේ උබ කැමති එක බන් උබ කැමති field එකකින් කරහන් මචං field දෙකම Demand :yes::yes:
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    skill eke hatiyata karapan. Maths,physics,electronics asa nam Telecomm karapan. programming,management side ekata asanam IT. Aussy nam salary kohomath eka wage fields dekata.

    IT walata kamathi..specially Networking..CCNA th complete kala.:D:D
    Programming nan wadiya allanne na..:no::no:
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Demand එකට වඩා බලන්න ඕනේ උබ කැමති එක බන් උබ කැමති field එකකින් කරහන් මචං field දෙකම Demand :yes::yes:

    Networking side ekata tikak kamathi...Telecom karoth limited area ekaka neda job tynne??:rolleyes::rolleyes:
    Computer Science kaloth programming/Networking/Database one field ekaka job tynawane??:confused::confused: