පිටරට යවන කට්ටිය
මෙහෙමයි කට්ටිය
මම ලගදි පටන් ගත්ත වැඩක් ගැන විස්තරයක් තමයි මේ අරන් ආවේ
මේක වැදගත් වෙන්නේ ලංකාවේ ඉදල භාණ්ඩයක් හරි සේවාවක් හරි පිටරට කෙනෙක්ට අලෙවි කරන අයට තමයි
ගොඩක් ලංකාවේ ඉදන් භාණ්ඩයක් පිටරට යවන අයට සේවා අවුට්සොර්ස් කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොහොමද අපි පිටරට බය්ර්සලා අල්ල ගන්නේ හොයා ගන්නේ කියන ප්‍රශ්නේ
ඉතින් අපිට පුළුවන් ඔය ගොල්ලොන්ට අන්න ඒ වැඩේ කරලා දෙන්න
ඒ කියන්නේ ලීඩ් ජෙනරේෂන් කරන එක
අපි ඔය ගොලොන්ගේ සේවාව ඔය ගොලොන්න්ගේ බඩු අවශ්‍ය කරන කම්පැනි හොයල ඔයගොලොන්ගේ විස්තරයක් ඒ අදාළ කම්පැනි එකට යවන වැඩේ තමයි කරන්නේ
උදාහරණයක් ගත්තොත්
ඔයා විකුනනවා මොකක් හරි ආයුර්වේද සබන් එකක් නැත්නම් සනීපෙට මහපු තුවා වර්ගයක්
ඉතින් මේ වගේ දෙයක් විකුන්නන් නම් අපි අල්ලන්නේ ඕනේ හොද හොටෙල් එකක් ස්පා එකක් වගේ කම්පැනි එකක්
ඉතින් අපි කරන්නේ ඔය වගේ හොටෙල් ස්පා හොයලා ඒ ගොල්ලොන්ගේ වෙබ් සයිට් එක හරහා පණිවිඩයක් යවනවා මෙහෙම තුවා වගයක් තියෙනව මෙහෙම සබන් වර්ගයක් තියෙනවා උවමනා නම් මේ විදිහට මිලදී ගන්න පුළුවන් කියලා
හිතන්න ඔය හදපු සොෆ්ට්වෙයා එකක් තියෙනව නමුත් මිලදී ගන්න කෙනෙක් නැ
අපිට පුළුවන් ලෝකේ ඉන්න සොෆ්ට්වෙයා දිවෙලොප් කරන කම්පැනි 1000 හරි 5000 වගේ ලියන්න අපි ගාව මෙහෙම සොෆ්ට්වෙයා එකක් තියෙනව කැමති නම් අර ගන්න පුළුවන් කියල
ඔය එකී මෙකි නොකී ඕනේ විදිහකට මේක හදා ගන්න පුළුවන්
ඕනෙම භාණ්ඩයක් ඕනෙම සේවාවක් ලෝකේ තියෙන ඕනෙම කෙනෙක් ඉදිරියට අරන් යන්න පුළුවන්
හදුන්වාදීමක් විදිහට මේක අපි පොඩි පැකේජ් එකක් දෙනවා රු 2000
ටාගට් කම්පැනි වෙබ් සයිට් 1000 2000 අතරේ ඔයාගේ පණිවිඩේ යවනවා
මේක ඊමේල් වගේ ස්පෑම් යන්නේ නැ කෙලින්ම ඉන්බොක්ස් ගිහින් තමයි නවතින්නේ
මේක දැනට ලංකාවේ කරන කිසි කෙනෙක් මම දැකල නම් නැ
මේ තියෙන්නේ අපි අපේ මැසේජ් එකට ලින්ක් එකක් වගේ දාල ට්‍රැක් කරාට පස්සේ එන ඩිරෙක්ට් හිට්ස් ගාන
තව අපි ගාව තියෙනව USA වල තියෙන බිස්නස් ලිස්ටින්ග්ස් මිලියන 22 ක් විස්තර
මේ ගැන උනන්දුවක් මෙහෙම දෙයක් කර ගන්න ඕනේ කෙනෙක් ඉන්නවා නම් PM එකකින් වැඩි විස්තර ඉල්ලා ගන්න