ලෝන් එකක් පාස් වෙලා තියෙනවා කෝටි 1.4ක. අවුරුදු 4කට පොලිය ගෙවන්න ඕනේ ලක්ශ 42ක්. එක අත්සනයි ඕනේ. ගන්නද එපාද? පොලිය වැඩි නේද?
බැදලා අවුරුදු 11ක් මචං.ලෝන් අරන් මගුල් කන්න එපා...අපේ පාලකයො කලා වගේ
මගුල් කිවුවේ මිනිස්සු නැති තැන්වල ඒසී, ටයිල්, බොරු වියදම් කරපු කඩ (අපේ ලොක්කො ගහුවෙ සම්මන්ත්‍රන ශාලා) වගේ එව බන්...බැදලා අවුරුදු 11ක් මචං.![]()


මාත් බැලුවේ අඩුම තරමේ FD එකක්වත් දාන්න කියලා මචං. මේ දවස්වල ව්‍යාපාර වලට අතගහන එක එච්චර හොද වැඩක් නෙවෙයි.මගුල් කිවුවේ මිනිස්සු නැති තැන්වල ඒසී, ටයිල්, බොරු වියදම් කරපු කඩ (අපේ ලොක්කො ගහුවෙ සම්මන්ත්‍රන ශාලා) වගේ එව බන්...
කොටින්ම අදායමක් එන්නේ නැති වැඩකට ලෝන් ගන්න එපා.
ගෙයක් හදනවනම් අඩුම කාමරය්ක්වත් කුලියට දෙන්න පුලුවන් වෙන්න හදන්න ඔනේ.
ඔය ගාණෙන් UAE වල නම් ලොකු දෙයක් කරන්න අමාරුයි මචං.Koti 1.4 walin UAE wala monawada karanna puluwan?