පිටරට සල්ලි අදිමු


සජිත්ගේ ත්රේඩ් එක දැකලා මේක දාන්න හිතුනේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1734383
1. තමන්ට මොනවා හරි හැකියාවක් තියෙනවද?
2. බැංකු ගිණුමක් තියෙනවද?
3. ඉංග්රීසි දන්නවද? නැත්නම් දන්න එකෙක් හරි ඉන්නවද?
4. උත්සහාය තියෙනවද?
එහෙනම් තමන් දන්න දෙයින්, සල්ලි හොයමු.
මචන්ලා. මේක මම දාන්නේ වැදගත් වෙයි කියලා හිතන නිසයි. මම හිතන්නේ නෑ අනෙක් උන් මෙහෙම කියයි කියලා. ලංකාවේ ගොඩක් ඉන්නේ කුහක උන්.
නව නිපැයුම් කරුවන්ට අතක් ඕනේ නම්. මේ සයිට් දෙක බලන්න
https://www.kickstarter.com/
https://www.patreon.com/home
තමන්ගේ ඕනම නිපැයුමකට/නිර්මාණයකට/භාණ්ඩයකට. පිටරට ඉන්න මිනිස්සුන්ගේ උදව් ගන්න පුලුවන් මේ සයිට් හරහා. එතකොට උබලට ආණ්ඩුවෙන් සතයක් වත් ඕන නෑ. ලංකාවේ වගේ රුපියල් 15k ,20k වගේ නෙවෙයි ලක්ෂ ගනන් හොයන්න පුලුවන්. භාණ්ඩේ ලොකු නම්, මිලියන ගනන් උනත්. මම දන්න එකෙක් patreon එක හරහා 50k හොයනවා. ඌ කරන්නේ ටියුටෝරියල් හදන එකයි. බඩු හැදුවා, දැම්මා. මේ තියෙන්නේ ඒ වගේ ටියුටෝරියල් හදන පොරක්. https://www.patreon.com/catlikecoding?ty=h
මමත් මේ වගේ එකක් ලාවට කරගෙන යනවා මගේ ෆීල්ඩ් එක පැත්තෙන්. ඒකටත් හොද ආදයමක් තියෙනවා. kickstarter එක තියෙන්නේ ලොකු ලොකු වැඩ කරන උන්ටයි. මොනවා හරි මේකෙන් කරන්න. උබලට අනිවාර්යෙන්ම ගොඩ යන්න පුලුවන්. කවුද එකෙක් තේ හදන සීන් එකක් දාලා තිබ්බානේ?
https://www.kickstarter.com/project...-steeper-make-the-cutest-tea-on-e/description
මේ තියෙන්නේ ඒ වගේ එකක්. ඌ හොයලා තියෙනවා ප්රාග්ධනය හැටියට (භාණ්ඩය හදන්න ඕන කරන මුදල්) $12,368 ඒ කිව්වේ ලක්ෂ 1,809,252.88 - දහ අට ලක්ෂ නවදහස් දෙසිය පනස් දෙකක්. මේ ක මේ මහා ලොකු දෙයක් නෙවෙයි, පොඩි දෙයක්.
අනික මේ වගේ එකක් හදලා උබලට මිලක් නියම කරලා විකුණන්නත් පුලුවන්. අර ප්රාග්ධනය දුන්න උන්ට විතරක් ඩිස්කවුට් එකක් දීපන් මතක ඇතුව. දැන් ඉතින් නිකම් කාලේ කන්නේ නැතුව, මොකක් හරි කරපන්. දැන්ම පටන් ගනින්. මමත් කරනවා, උබලත් කරපන්.


Last edited:
