අපෝ ඕවා කරන්න කම්මැලි බං. ඊට වඩා කොච්චර ලේසිද මොකෙක් හරි දේශපාලුවෙක් අල්ලගෙන පට්ට ගහන එක. ඒක තමයි රට ගොඩගන්න පුළුවන් නියම ක්රමේ කවුරු කොහොම කිව්වත්![]()



ලංකාවේ තැනක් නැති උනාට කමක් නෑ බන්. සල්ලි එන්නේ පිටරට ඉන්න උන්ගෙන්. ලංකාවේ උන් ගත්තත් නැතත් කමක් නෑ. ලංකාවේ උන් අත දුන්නත් එකයි නැතත් එකයි.



