පිටරට PR තියන අය එන්න
මේකයි සීන්එක PR හම්බවෙනකොට මෙහෙ (ලංකාවේ) resident නැතිවෙනවනෙ . ආයි ඉල්ලලනෙ ගන්න වෙන්නෙ dual citizenship ඕනෙනම් . එතකොට මෙහෙ (ලංකාවේ) resident නැතිවෙනකොට අපේ මෙහෙ වත්කම් වලට මොකද වෙන්නෙ. බැංකු ගිනුම්, ඉඩම් , අනම් මනම් ඒවා ඔක්කොම විකුණලාද PR ඇප්ලයි කරන්න ඕනෙ නැත්තම් PR හම්බවුනාම මේවා ක්ලියර් කරගන්න කල්දෙනවද ලංකාවෙ රජයෙන්. *නොදන්න ඇත්තෝ බම්ප් දමන්න..

Last edited: