මන් ගාව ඉස්සර galaxy note 3 එකක් තිබුනා. ඒක US වලින් ගනිපු එකක්. (AT & T locked එකක්) මම ඒකම මෙහෙ දැකපු note එක්ක කම්පෙයා කරාම බැලූ බැල්මටම පොටෝ කොලිටි එක එහෙම වෙනස්.Phone nan ehema na neh? Unge factory standard ekata hadanna one kohe haduwath. Ona electric baduwak ehema ne. Lankawe bahira sadaka hinda awl enw wadi ati. Variable voltage, humidity, dust particles, pests etc etc....
