පිටරට vs ලංකාවෙ බඩු.... 🇱🇰🇪🇺🇬🇧🇺🇸🇦🇺

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    Laptop වලනම් මම ඔය වෙනස සෑහෙන්න දැකලා තියනවා. කල් පැවැත්මේ ලොකු වෙනසක් තියනවා
    german toshiba lap ekak thibuna patta quality display ehema supiri viewing angle ehema wadiy eke maranna bari laptop.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඇයි බන් එකම බ්‍රෑන්ඩ් එකේ එකම බඩුව ලංකාවෙන් ගන්නකොටයි පිටරටින් ගන්නකොටයි කොලිටි එක වෙනස්??

    උදාහරනෙකට මොබයිල් ෆෝන් ගමුකො. මන් ගාව දැනට තියෙන phone එකේ මේ මොඩල් එකේම ලංකාවෙන් ගත්තු ෆෝන්වල ඩිස්ප්ලේ කොලිටි එක බැටරි ලයිෆ් එක එහෙම මගේ එකට වඩා සෑහෙන වෙනස්. මම ඕක iphone වලත් දැකල තියෙනවා සමහර වෙලාවට. විශේශයෙන් කැමරා කොලිටි එක එහෙම ලොකු වෙනසක් පේනවා. හැබැයි සේම් බ්‍රෑන්ඩ් සේම් මොඩල් :confused:

    මම මේ දේ චොක්ලට්, අනෙක් ඉලෙක්ට්‍රික් ඩිවයිසස්, ෂැම්පූ වගේ ගොඩක් දේවල් වල දැකල තියෙනවා.

    Edit : මේ තියෙන්නෙ iphone 13 pro එකේ model numbers. මෙහෙම රටින් රටට වෙන වෙන models හදන්න හේතුව මොකද්ද? View attachment 212296
    Region එක අනුව quality standards වෙනස්. ඒකයි Europe us බඩු quality වැඩි
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    iPhone වල නං ලංකාවට කියලා වෙනම එකක් හදන්නෙ නැහැ. මෙහෙ Authorized එවුන් ලඟ තියෙන්නෙ USA වර්ශන් එක නේද. පිටින් හෑන්ඩ් කැරි කරලා ගෙනත් සෙල් කරන එවුන් ලඟ තමයි ඉන්ටනැශනල් මොඩල් එක වගේ මොඩල් තියෙන්නෙ

    රීජන් වල වෙනසට ගොඩක් හේතු තියනවා, වයර්ලස් කමියුනිකේශන් වල ස්ටෑන්ඩඩ් සහ frequency band යූස් වෙන විදිය රීජන් වලින් රීජන් එකට වෙනස් වෙනවා, ඒක නිසා තව රීජන් එකට වෙනස් දේවල් තියන නිසා මොඩල් වෙනස් වෙනවා
    තව iPhone වල Japan සහ middle east වර්ශන් දෙකක් වෙනම එනවා ඒවයෙ රිස්ට්‍රික්ශන් තියනවා (japan ඒවයෙ කැමරා සවුන්ඩ් ඕෆ් කරන්න බැහැ ME ඒවයෙ VOIP ඇප් දාන්න බැහැ ඒ වගේ)
    තව රටවල හැටියට GPS/Glonas වගේ පොසිශනින් සිස්ටම් එක යූස් වෙන විදියට වෙනස් වෙනන් පුලුවන්
    සරලව ගත්තම එක එක රටවල සහ රීජන් වල තියන ස්ටෑන්ඩඩ් වලට හරියන්න වෙනස්කම් තියන ෆෝන් හදනවා

    iPhone වල රීජන් එක අනුව චිප්සෙට් එක වෙනස් වෙන්නෙ නැහැ,
    එහෙම තියෙන්නෙ සැම්සුන්ග් වල USA වලට snapdragon චිප් එක දාල අනෙක් එවුන්ට උන්ගෙම චිප් එක දාල ෆෝන් හදන්නෙ. ඒවයෙ වෙනස්කම් ගොඩක් තියනවා වෙනස් සිග්නල් ප්‍රොසෙසින් යුනිට් තියන නිසා කැමරා කොලිටියෙ වෙනස්කම් තියනවා ෆාස්ට් චාජින් ප්‍රොටොකෝල් වෙනස් නිසා චාජ් වෙන ස්පීඩ් එක බැටරි ලයිෆ් සහ බැටරි හෙල්ත් එක සේරම ඕව උඩ ඩිපෙන්ඩ් වෙනවා
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    බොහොම ස්තූතියි.
     
    • Like
    Reactions: SLKolla2020

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    935
    113
    lankawe genu nam anthimai, wena ratawala genu wedeta respect karanawa..........
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    chip eka henama awl ban iphone wala nan, mama nan US nathahn gannema na, gedetta gaththa Auss/new zealand badu ewarai phone eka,

    habai UK eka maru eka thaama lesatama wada
    USA kiyanna deyak na thaama wedi wage wada,
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    Thawa tikak pahadili karapan balanna.
    iphone eke chip eka categorise wenava, mainboard me okkoma,

    samanyen, UK device ekak nan specification wenas. eke coating eka wenas habai ehemai kiyala, gulf device eka wath, malasiayn model eka wath coating ekak denne na, unta ehema deela wadak na , ape moda pakayyala mokada karanne, vietnam/malasiya/thaiwan/china gihilla genava iphone. maarama laabai

    mehe awilla USA price ekatama denava , ape eka aran gedara gihilla OS eka deparai gahanne, slow wela battery down wela, screen awl gihilla leda enava sahennama.

    anith eka thama baseband chip eka hinda apita oni karana OS eka gahannath baha.

    samanayen region eken region eka Update OS eka wenas wenava, mun karanne for a example ios 15 kiyala hithamuko. un kranne iphone eke iOS 15 eka compile karana all region in one widihata, habai OS eka api down karaddi 3GB-3.5GB wage hena size, habai wadinne ara baseband eke OS eka witharai. original eka wadinne naha,

    usa OS.png

    for other regions. (mage device eka A1600 e unata gahanna denne 16H81) anith eka thama OS eka hinda touch senser ekath giya.
    OS region-NZ.png

    but exactly regions tika.
    os for update.png

    anith eka thama , USA wala ussapu phone china wala aspa ganan.

    ------ Post added on Sep 5, 2023 at 9:57 PM
     
    Attachments

    • designtosell in NZ.png
      designtosell in NZ.png
      11.3 KB · Views: 45
    • designtosellinusa.png
      designtosellinusa.png
      10.3 KB · Views: 45
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    South Asia වලට ගහන ගොඩක් බඩු Low Cost වෙන්න ඕනේ නැත්නම් Market එක අල්ලා ගන්න බැහැ
    CPU, Memory , Display එහෙම ගණන් අඩුම ඒවා දාන්නේ South Asia වලට

    ලංකාවේ බඩු වලට වඩා Quality වැඩියි මැලේසියන් බඩු මැලේසියන් බඩු වලට වඩා Quality එක වැඩියි EU වලට හදන බඩු