පිටරට vs ලංකාවෙ බඩු.... 🇱🇰🇪🇺🇬🇧🇺🇸🇦🇺

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Phone nan ehema na neh? Unge factory standard ekata hadanna one kohe haduwath. Ona electric baduwak ehema ne. Lankawe bahira sadaka hinda awl enw wadi ati. Variable voltage, humidity, dust particles, pests etc etc....
    මන් ගාව ඉස්සර galaxy note 3 එකක් තිබුනා. ඒක US වලින් ගනිපු එකක්. (AT & T locked එකක්) මම ඒකම මෙහෙ දැකපු note එක්ක කම්පෙයා කරාම බැලූ බැල්මටම පොටෝ කොලිටි එක එහෙම වෙනස්.
     

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    මන් ගාව ඉස්සර galaxy note 3 එකක් තිබුනා. ඒක US වලින් ගනිපු එකක්. (AT & T locked එකක්) මම ඒකම මෙහෙ දැකපු note එක්ක කම්පෙයා කරාම බැලූ බැල්මටම පොටෝ කොලිටි එක එහෙම වෙනස්.
    Sure vietnam gahapu s3 ekakata ahuwela athi
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    මන් ගාව ඉස්සර galaxy note 3 එකක් තිබුනා. ඒක US වලින් ගනිපු එකක්. (AT & T locked එකක්) මම ඒකම මෙහෙ දැකපු note එක්ක කම්පෙයා කරාම බැලූ බැල්මටම පොටෝ කොලිටි එක එහෙම වෙනස්.
    Maybe use krna display panel deka wenas wenna athi ethkota podi color difference ekak penwa, issara kohomath Samsung, LG and thawa mkkd company 3k ekthu wela thama display haduwe mt mthk wdht.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Samsung phones wala wage ohoma dewal thiyenna puluwan
    For example USA and Canada version walata witharai un Snapdragon chip sets gahanne
    Anith ewata unge inbuilt exynos chip set eka
    Oke performance madi compared to Snapdragon
    So better performance = better picture quality, better bettery life etc
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Mobiles එහෙම වෙන්න බැහැ බන්.
    එහෙම ඉතින් එක එක කලාපෙට එක එක තත්වයන් යටතේ යවන්න මැන්ටල්ද උන්ට?
    ඒත් පෆෝමන්ස් වෙනසක් තේරෙනව බන් යූස් කරද්දි. අර උඩ එකෙක් කියල තිබුනෙ චිප් සෙට් වෙනස්ලු කලාපෙන් කලාපෙට
    Screenshot_20230815-163505_Opera.jpg
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,145
    4,899
    113
    ඇයි බන් එකම බ්‍රෑන්ඩ් එකේ එකම බඩුව ලංකාවෙන් ගන්නකොටයි පිටරටින් ගන්නකොටයි කොලිටි එක වෙනස්??

    උදාහරනෙකට මොබයිල් ෆෝන් ගමුකො. මන් ගාව දැනට තියෙන phone එකේ මේ මොඩල් එකේම ලංකාවෙන් ගත්තු ෆෝන්වල ඩිස්ප්ලේ කොලිටි එක බැටරි ලයිෆ් එක එහෙම මගේ එකට වඩා සෑහෙන වෙනස්. මම ඕක iphone වලත් දැකල තියෙනවා සමහර වෙලාවට. විශේශයෙන් කැමරා කොලිටි එක එහෙම ලොකු වෙනසක් පේනවා. හැබැයි සේම් බ්‍රෑන්ඩ් සේම් මොඩල් :confused:

    මම මේ දේ චොක්ලට්, අනෙක් ඉලෙක්ට්‍රික් ඩිවයිසස්, ෂැම්පූ වගේ ගොඩක් දේවල් වල දැකල තියෙනවා.
    region based kiyyye ekai
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    Mobiles එහෙම වෙන්න බැහැ බන්.
    එහෙම ඉතින් එක එක කලාපෙට එක එක තත්වයන් යටතේ යවන්න මැන්ටල්ද උන්ට?
    ehema thamayi wenne godak components wenas karanawa. samsung phone ekaka Germanyen gaththa eakakuyi mehen gaththa ekakuyi camera lenses pawa wenas. mehe agentslagen specifications ahuwama sitewalin balanna kiyanawa ewaye thiyenne hoda ewa review karala ewa mehe thiyana ewaye naa.
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    e ratin ratata/region ekata ekama phone eke codes wenas wenne frequency bands wenas nisa ban. US bands okkoma dala asian region ekata phone hadala wedak ne.

    replica thiyenawa ban den hoyannama be pitin. iphone,samsung,nokia china,vietnam kiya kiya thiyenawa ewe camera display quality ne. casing eka arawagema thamai
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Laptop වලනම් මම ඔය වෙනස සෑහෙන්න දැකලා තියනවා. කල් පැවැත්මේ ලොකු වෙනසක් තියනවා
    අන්න හරි. මා ගාව කලින් තිබුන hp envy m6(2013 දි වගේ ඒකත් US ) ඒකෙ ඒකාලෙත් fingerprints backlit beats audio තිබුනා. හැබැයි ඒක කොලඹ වගේ ගියාම වැඩ කරන්න අමාරුයි හීට් වෙලා ඔෆ් වෙනවා සමහර වෙලාවට. ඒකෙම මෙහෙන් ගත්තු ඒවා මන් ටිකක් බලල තියේ කිසි අවුලක් නෑ හොඳට වැඩ හැබැයි මගේ එක තරම් පෆෝමන්ස් නෑ. මගේ එක AMD A10
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    tv වලත් ඕක තියනවා. dynamic contrast ratio meheta gena ewaye aduyi e number ekema honda rataka ewata wada. owata use karana electronic parts pawa balayi adukule ratawalata export karana ewawala
    Regional differences tiyenawa mchn kohomat. electronics wala ehema. Ex: TVs gattama NTSC/PAL oya wage differences and voltage differences oya wage scn tiyenawa.
    But iPhone wala nm regional specific changes tibbata, camera/display quality adun nm wenna baha. only gsm bands/5g bands oya wage changes tama