german toshiba lap ekak thibuna patta quality display ehema supiri viewing angle ehema wadiy eke maranna bari laptop.Laptop වලනම් මම ඔය වෙනස සෑහෙන්න දැකලා තියනවා. කල් පැවැත්මේ ලොකු වෙනසක් තියනවා
german toshiba lap ekak thibuna patta quality display ehema supiri viewing angle ehema wadiy eke maranna bari laptop.Laptop වලනම් මම ඔය වෙනස සෑහෙන්න දැකලා තියනවා. කල් පැවැත්මේ ලොකු වෙනසක් තියනවා
Region එක අනුව quality standards වෙනස්. ඒකයි Europe us බඩු quality වැඩිඇයි බන් එකම බ්‍රෑන්ඩ් එකේ එකම බඩුව ලංකාවෙන් ගන්නකොටයි පිටරටින් ගන්නකොටයි කොලිටි එක වෙනස්??
උදාහරනෙකට මොබයිල් ෆෝන් ගමුකො. මන් ගාව දැනට තියෙන phone එකේ මේ මොඩල් එකේම ලංකාවෙන් ගත්තු ෆෝන්වල ඩිස්ප්ලේ කොලිටි එක බැටරි ලයිෆ් එක එහෙම මගේ එකට වඩා සෑහෙන වෙනස්. මම ඕක iphone වලත් දැකල තියෙනවා සමහර වෙලාවට. විශේශයෙන් කැමරා කොලිටි එක එහෙම ලොකු වෙනසක් පේනවා. හැබැයි සේම් බ්‍රෑන්ඩ් සේම් මොඩල්
මම මේ දේ චොක්ලට්, අනෙක් ඉලෙක්ට්‍රික් ඩිවයිසස්, ෂැම්පූ වගේ ගොඩක් දේවල් වල දැකල තියෙනවා.
Edit : මේ තියෙන්නෙ iphone 13 pro එකේ model numbers. මෙහෙම රටින් රටට වෙන වෙන models හදන්න හේතුව මොකද්ද? View attachment 212296

If that's the case the price should reflect that.Build quality eka wadi US/UK region products
Mamath experience karala tiyenawa
Middle east daana ewath ok
බොහොම ස්තූතියි.iPhone වල නං ලංකාවට කියලා වෙනම එකක් හදන්නෙ නැහැ. මෙහෙ Authorized එවුන් ලඟ තියෙන්නෙ USA වර්ශන් එක නේද. පිටින් හෑන්ඩ් කැරි කරලා ගෙනත් සෙල් කරන එවුන් ලඟ තමයි ඉන්ටනැශනල් මොඩල් එක වගේ මොඩල් තියෙන්නෙ
රීජන් වල වෙනසට ගොඩක් හේතු තියනවා, වයර්ලස් කමියුනිකේශන් වල ස්ටෑන්ඩඩ් සහ frequency band යූස් වෙන විදිය රීජන් වලින් රීජන් එකට වෙනස් වෙනවා, ඒක නිසා තව රීජන් එකට වෙනස් දේවල් තියන නිසා මොඩල් වෙනස් වෙනවා
තව iPhone වල Japan සහ middle east වර්ශන් දෙකක් වෙනම එනවා ඒවයෙ රිස්ට්‍රික්ශන් තියනවා (japan ඒවයෙ කැමරා සවුන්ඩ් ඕෆ් කරන්න බැහැ ME ඒවයෙ VOIP ඇප් දාන්න බැහැ ඒ වගේ)
තව රටවල හැටියට GPS/Glonas වගේ පොසිශනින් සිස්ටම් එක යූස් වෙන විදියට වෙනස් වෙනන් පුලුවන්
සරලව ගත්තම එක එක රටවල සහ රීජන් වල තියන ස්ටෑන්ඩඩ් වලට හරියන්න වෙනස්කම් තියන ෆෝන් හදනවා
iPhone වල රීජන් එක අනුව චිප්සෙට් එක වෙනස් වෙන්නෙ නැහැ,
එහෙම තියෙන්නෙ සැම්සුන්ග් වල USA වලට snapdragon චිප් එක දාල අනෙක් එවුන්ට උන්ගෙම චිප් එක දාල ෆෝන් හදන්නෙ. ඒවයෙ වෙනස්කම් ගොඩක් තියනවා වෙනස් සිග්නල් ප්‍රොසෙසින් යුනිට් තියන නිසා කැමරා කොලිටියෙ වෙනස්කම් තියනවා ෆාස්ට් චාජින් ප්‍රොටොකෝල් වෙනස් නිසා චාජ් වෙන ස්පීඩ් එක බැටරි ලයිෆ් සහ බැටරි හෙල්ත් එක සේරම ඕව උඩ ඩිපෙන්ඩ් වෙනවා
Thawa tikak pahadili karapan balanna.chip eka henama awl ban iphone wala nan, mama nan US nathahn gannema na, gedetta gaththa Auss/new zealand badu ewarai phone eka,
habai UK eka maru eka thaama lesatama wada
USA kiyanna deyak na thaama wedi wage wada,
iphone eke chip eka categorise wenava, mainboard me okkoma,Thawa tikak pahadili karapan balanna.
mmmobile witharak newei hema deyakma ehemai.
KFC, PITZA, Mc quality smpurnayenma wenas
pepsi coke, sprite sampuranayenma wenas