ඇයි බන් එකම බ්‍රෑන්ඩ් එකේ එකම බඩුව ලංකාවෙන් ගන්නකොටයි පිටරටින් ගන්නකොටයි කොලිටි එක වෙනස්??
උදාහරනෙකට මොබයිල් ෆෝන් ගමුකො. මන් ගාව දැනට තියෙන phone එකේ මේ මොඩල් එකේම ලංකාවෙන් ගත්තු ෆෝන්වල ඩිස්ප්ලේ කොලිටි එක බැටරි ලයිෆ් එක එහෙම මගේ එකට වඩා සෑහෙන වෙනස්. මම ඕක iphone වලත් දැකල තියෙනවා සමහර වෙලාවට. විශේශයෙන් කැමරා කොලිටි එක එහෙම ලොකු වෙනසක් පේනවා. හැබැයි සේම් බ්‍රෑන්ඩ් සේම් මොඩල්
මම මේ දේ චොක්ලට්, අනෙක් ඉලෙක්ට්‍රික් ඩිවයිසස්, ෂැම්පූ වගේ ගොඩක් දේවල් වල දැකල තියෙනවා.
Edit : මේ තියෙන්නෙ iphone 13 pro එකේ model numbers. මෙහෙම රටින් රටට වෙන වෙන models හදන්න හේතුව මොකද්ද?

Last edited: