පිටරට_ඉන්න_කෙනෙක්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,891
    9,682
    113
    මචං මට පිටරටකින් මැගසින් ටිකක් ගෙන්න ගන්න ඕනේ කාටද පුලුවන් උදව් කරන්න.. ඒ කියන්නේ ඩේලි යන පත්තර නෙමේ.. ඔය මාසෙන් මාසෙට වගේ එන විවිධ ආටිකල් තියෙන පත්තර වගේ ඒවා ... කවුද උදව් කරන්නේ මට

    mona wage magazines da ona?nam tikak dapan
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Mama Inne Dubai.

    Mage office ekata ena Tabloids Magazines, nam Nikan denna puluwan hema sathiyakatama. hebei yawanna giyoth mage salline ban yanne!
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මචං මට පිටරටකින් මැගසින් ටිකක් ගෙන්න ගන්න ඕනේ කාටද පුලුවන් උදව් කරන්න.. ඒ කියන්නේ ඩේලි යන පත්තර නෙමේ.. ඔය මාසෙන් මාසෙට වගේ එන විවිධ ආටිකල් තියෙන පත්තර වගේ ඒවා ... කවුද උදව් කරන්නේ මට
    internet eken gan na puluwan free godak ewa

    lankawe book shop welata magazine import karanawa