පිටරට_සුවන්ද

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    පට්ටම හිනා යන ත්‍රේඩ් එක මෙක . බම්ප් වෙන හැම වෙලාවෙම මුල ඉදල කියවනවා.:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::yes::yes::yes::yes::yes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    උඹ කියන්නේ අර බෑග් වලින් එහෙම එන සුවඳ නේ.
    ඒක මම හිතන්නේ ප්ලේන් එකේදී ගහන කෙමිකල් එකකින් වෙන්න ඇති.
    වෙන රටකට ගියාම එහෙ උන් අහනවා උඹලගේ රට හ‍රි සුවඳයි නෙහ්. මෙහෙ ආවම මෙහෙ උන් අහනවා.
     

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    හිනාවෙලා බඩත් රිදෙනවා යකෝ... Mata thaniyama hina yanawa ban..

    any way machan.... Pitara rata idala gena ewa suwada macho mekai.. ehen gena adum wala thamai oya case eka hugakma thiyenne.. mekai kathawa.. ehe adum macho wash karanakota comfort use karanawa.. anika thamai londry wala thama wash karanne.. ethakota aniwaryen comfort danawa.. anika Dry clean eketh amuthu suwadak enawa..
    okkoma adum tikai gena badu serama ekata dapuwahama mulu bag ekama suwadai
    eka thama pradanama hethuwa..

    yes 100% agreed..but aruge sinhala thama maru..:lol:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    බින්දු;17151283 said:
    මචන් පිටරටවල වොශ් රූම්වල වැඩිය වතුර නෑ නේ :P තිබුනත් සීතල කාලෙට සෝදන්න ගියාම, පු@ ගල් වෙනවා. ඒ නිසා උඹේ මාමලා/නැන්දලා එහේ ඉන්නකන් පු@ සෝදන්නේ නැතුව ඇති. ඒ ගඳ තමයි උඹට ඔය අමුතු ගඳක් කියලා දැනෙන්නේ :eek:

    :baffled:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කදුලු පෑන්නා, කැරි සිංහල, නැන්දට විසේ, පිටරට_සුවන්ද, පුක කසනවා, පුකෙනුත් හිනා, ඵුඛෙණුථ් හිණා, හුබ්‍රංව්ට්‍යා

    :lol: