පට්ට ආතල් බන්....
office එකේ ඉන්න ගමන් මේක කියෙව්වෙ. ඉස්සරහ ඉන්න එකා බලනව සැරින් සැරේ.... ඌ හිතනව ඇති මට පිස්සු කියල.... පලවෙනි පිටුව ඉවර වෙනකන් හිනාව තද කරගෙන හිටියා බොහොම අමාරුවෙන්.
මම සිරාවට හිතාගෙන හිටියේ මුගේ මාමා ධීවරයෙක් කියල, බින්දු පුතා සිංහලට පරිවර්ථනය කරලා දානකන්









