පිටරට_සුවන්ද

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    නැන්ද හොද විසේ තියන කෙනෙක් ?

    මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
    අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්

    මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ

    ===========================

    මම හිතුවේ මුලින්ම මේ කියන්නේ නැන්ද හොද විසේ තියන කෙනෙක් කියල කියනව කියල :D:D:D:D


    can-stock-photo_csp1538508.jpg
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මචන් ,, එ සුවද ප්ලේන් එකෙ තියෙන එයා ෆ්‍රෙශ්නර් වලින් තමයි සෙට් වෙන්නෙ.
     
    • Like
    Reactions: Dusty Killer

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    methana hama ekama ara liyapu eke ada kiyanava misak ahapu prashneta nemei uththara denne.
    man nam danne na kohomada e suvada enne kiyala. somahara vita A/C ekema ,air freshener ekath ekka enava athi
     
    • Like
    Reactions: Dusty Killer

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    paw ban mu

    machang oya suwadawal enne ekko umbe mamai nandai redi hodaddi downy hari monahari redi suwada gahana ekak use karanawa athi ewage eawa use kalama podi gathiyak thiyenawa fresh gathiyak suwadak enawa and unge perfume

     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    පට්ට ආතල් බන්.... :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    office එකේ ඉන්න ගමන් මේක කියෙව්වෙ. ඉස්සරහ ඉන්න එකා බලනව සැරින් සැරේ.... ඌ හිතනව ඇති මට පිස්සු කියල....
    පලවෙනි පිටුව ඉවර වෙනකන් හිනාව තද කරගෙන හිටියා බොහොම අමාරුවෙන්.

    මම සිරාවට හිතාගෙන හිටියේ මුගේ මාමා ධීවරයෙක් කියල, බින්දු පුතා සිංහලට පරිවර්ථනය කරලා දානකන්
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    පිට්‍රට් උ0 ලග හොඩ ශුවඩ එණෙන උණ් එකම බ්‍රන්ඩ් එක පෙර්ෆුමෙ බොඩ්ය් වශ් මිස්ටුරිසින්ග් cරේම් ටල්ක් ශම්පූ cඔන්ඩිටිඔනෙර් ගාන හින්ඩඉ. කාලයක් උසෙ කරඩ්ඩි ඒක බොඩ්ය් එකට අබ්සොර්බ් වෙනව.
    තව උන්ගේ බොඩ්ය් එකේ හුමිඩිට්ය් එකත් වෑඩි අපිට් වඩා
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඔබ තුමන්ගේ අක්ෂර වින්‍යාසය මා ඇතුළු සෙනරත් පරණවිතාන මහතා හා ඔහුගේ සිසුන් කණ්ඩායම වසර 69ක් පුරා කල පරීක්ෂණ වල ප්‍රතිපලයක් වශයෙන් මෑතකදී නිරවුල් කර ගැනීමට හැකි විය .. ඒ අනුව ඔබ නගන පැනයට පිළිතුර වනාහි ... පර දේශයේ මෙහෙය කර මෙරට පතිත උනාවූ එම කළු සුද්දන්ගේ සුවද වන්නේ .. අරළු ,බුළු ,නෙල්ලි කරදමුංගු, සාදික්කා, වසාවාසි යන සියල්ල එක්ක්කොට තනා ගන්නාවූ රහස්‍ය බෙහෙත් වට්ටෝරුව ගැටාධික අරාබි ශිෂ්නයක් උපකාරයෙන් ඔවුන් තම අධෝ මුඛයෙන් ශරීරගත කරගත් හෙයිනි ....
     
    Last edited:

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබායි.(ලඟදි) ලංකාවට ආවා.(එයාගේ) ගම මාතර.අපි ඉතින් කටුනායකින් බාප්පයි (එයාගේ ෆැමිලි එකයි) අරගෙන හයි වේ එකේ ගිහිල්ල තමයි ආවේ.(බාප්පට) පොඩි උන් දෙන්නෙක් ඉන්නවා.හරි සිරියාවන්ත කොල්ලෝ දෙන්නා.නැන්දා හොඳයි.
    (එයාලා) අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි වා කෑවා.(හරිම) රසයි.හ්ම්.අපි නුවර එලියේ ගියා.(එහේ හරිම) සීතලයි. (අපි එහෙදි) පාටි දැම්මා.එතකොට මම හොඳට බිව්වා.මිනිහ ඩ්‍රයිවරයෙක්.නැන්දා හවුස් වයිෆ් කෙනෙක්

    මේයි ගේ ප්‍රශ්නය.. පිටරට ඉන් එනකොට (ඒ එන අයගේ) අමුතු සුවක් එනවා.මොනවද ඒ

    බින්දු;17151476 said:
    පැරණි හෙළ බසින් ලියැවුනු ඉහත පණිවිඩය සෙල් ලිපි බරගණනක් කියවා බලා, වචන ගලපා මොඩර්න් සිංහල බසට හුදී ජන පහන් සංවේගය උදෙසා හරවන ලදී

    යතුර
    රතු පාටින් - ඇත්තේ එම පැරණි බසේ අකුරු මොඩර්න් සිංහල බසට වෙනස් කළ ඉස්තාන
    කොළ පාටින්- ඇත්තේ වටහාගැනීමේ පහසුව උදෙසා එම සෙල්ලිපි භාශාවෙන් ලියැවුනු පණිවිඩයට සංස්කාරක මම තුමා ඇඩ් කළ වචන වේ


    තෑන්ක්ස් මචන්... දෑන් තමයි මම තෙරුම් ගත්තේ..:rofl:
    රෙප්++
     
    • Like
    Reactions: su1993