meka tamai man dekapu supirima thread eka.. meka dapu ekata mokada dan na unee![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

ඌ එච්චර බ්ලොග් පරිශීලනය කරපු නැති කෙනෙක් වෙන්න ඇත්තේ... ඌට හිතුන දේ ලිව්වා.. මෙච්චර කමෙන්ට් එනවා කියලා දන්නේවත් නැතුව ඇති.... කොටින්ම ඌට මතකවත් නැතුව ඇති එලකිරි කියලා වෙබ් පිටුවක මෙහෙම ලිවුවා කියලවත්.... මෙහෙමකිරිවාසීන්ගේ ආහාරයක් උනා කියලවත්...මේක දාපු ඒකාට මොනවද උනේ , එකම thread එකයි දාල තියෙන්නේ එක සුපිරි ත්රෙඅඩ් එකක් වෙලා![]()
ඌ එච්චර බ්ලොග් පරිශීලනය කරපු නැති කෙනෙක් වෙන්න ඇත්තේ... ඌට හිතුන දේ ලිව්වා.. මෙච්චර කමෙන්ට් එනවා කියලා දන්නේවත් නැතුව ඇති.... කොටින්ම ඌට මතකවත් නැතුව ඇති එලකිරි කියලා වෙබ් පිටුවක මෙහෙම ලිවුවා කියලවත්.... මෙහෙමකිරිවාසීන්ගේ ආහාරයක් උනා කියලවත්...

මචන්ලා මගේ බාප්පා ඉන්නේ ඩුබායි. ලංකාවට අාවා. ගම මාතර. අපි ඉතින් කටුනායකින් අරගෙන හයිවේ එකේ ගිහිල්ලා තමා අාවෙ. පොඩි උන් දෙන්නෙක් ඉන්නවා. හරි සිරියාවන්ත කොල්ලො දෙන්නා. නැන්දා හොදයි. අපිට ටොපි චොකලට් ගෙනාවා. අපි ඒවා කෑවා. රසයි. හ්ම්. අපි නුවරඑළියේ ගියා. සීතලයි. පාටි දැම්මා. එතකොට මාම හොදට බිව්වා. මිනිහා ධීවරයෙක්. නැන්දා හවුස් වයිෆ් කෙනෙක්.
මේකයි මගේ ප්රශ්නය. පිටරට ඉදන් එනකොට අමුතු සුවදක් එනවා. මොනවද ඒ?

පව් යකෝ මූ.. උඹල මූව ඉවරම කරල දාලා ....
ගොඩක් වෙලාවට එහෙ උන් පාවිච්ච කරන සබන් වර්ග කීපයක් තියෙනවා. ඒවා පට්ට සුවදයි..
ඩව්, ෆා, අයිරිෂ් ස්ප්‍රින්ග් වගේ.. අන්න ඒවා දවස් ගානක් යනකල් සුවදයි.. ඩව් එකයි ෆා එකයි මෙහෙන් ගන්න පුලුවන් සුපර් මාකට් වලින්..