පිටරට_සුවන්ද

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    මේක දාපු ඒකාට මොනවද උනේ , එකම thread එකයි දාල තියෙන්නේ එක සුපිරි ත්රෙඅඩ් එකක් වෙලා ;):yes::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක දාපු ඒකාට මොනවද උනේ , එකම thread එකයි දාල තියෙන්නේ එක සුපිරි ත්රෙඅඩ් එකක් වෙලා ;):yes::lol:
    ඌ එච්චර බ්ලොග් පරිශීලනය කරපු නැති කෙනෙක් වෙන්න ඇත්තේ... ඌට හිතුන දේ ලිව්වා.. මෙච්චර කමෙන්ට් එනවා කියලා දන්නේවත් නැතුව ඇති.... කොටින්ම ඌට මතකවත් නැතුව ඇති එලකිරි කියලා වෙබ් පිටුවක මෙහෙම ලිවුවා කියලවත්.... මෙහෙමකිරිවාසීන්ගේ ආහාරයක් උනා කියලවත්...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඌ එච්චර බ්ලොග් පරිශීලනය කරපු නැති කෙනෙක් වෙන්න ඇත්තේ... ඌට හිතුන දේ ලිව්වා.. මෙච්චර කමෙන්ට් එනවා කියලා දන්නේවත් නැතුව ඇති.... කොටින්ම ඌට මතකවත් නැතුව ඇති එලකිරි කියලා වෙබ් පිටුවක මෙහෙම ලිවුවා කියලවත්.... මෙහෙමකිරිවාසීන්ගේ ආහාරයක් උනා කියලවත්...

    :lol:
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    ඌ එච්චර බ්ලොග් පරිශීලනය කරපු නැති කෙනෙක් වෙන්න ඇත්තේ... ඌට හිතුන දේ ලිව්වා.. මෙච්චර කමෙන්ට් එනවා කියලා දන්නේවත් නැතුව ඇති.... කොටින්ම ඌට මතකවත් නැතුව ඇති එලකිරි කියලා වෙබ් පිටුවක මෙහෙම ලිවුවා කියලවත්.... මෙහෙමකිරිවාසීන්ගේ ආහාරයක් උනා කියලවත්...

    :lol::lol::lol::lol::yes::lol::lol:
    thread eka dapu ekata elakiri award ekak denna ona bn :lol:
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    මචන්ලා මගේ බාප්පා ඉන්නේ ඩුබායි. ලංකාවට අාවා. ගම මාතර. අපි ඉතින් කටුනායකින් අරගෙන හයිවේ එකේ ගිහිල්ලා තමා අාවෙ. පොඩි උන් දෙන්නෙක් ඉන්නවා. හරි සිරියාවන්ත කොල්ලො දෙන්නා. නැන්දා හොදයි. අපිට ටොපි චොකලට් ගෙනාවා. අපි ඒවා කෑවා. රසයි. හ්ම්. අපි නුවරඑළියේ ගියා. සීතලයි. පාටි දැම්මා. එතකොට මාම හොදට බිව්වා. මිනිහා ධීවරයෙක්. නැන්දා හවුස් වයිෆ් කෙනෙක්.

    මේකයි මගේ ප්‍රශ්නය. පිටරට ඉදන් එනකොට අමුතු සුවදක් එනවා. මොනවද ඒ?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන්ලා මගේ බාප්පා ඉන්නේ ඩුබායි. ලංකාවට අාවා. ගම මාතර. අපි ඉතින් කටුනායකින් අරගෙන හයිවේ එකේ ගිහිල්ලා තමා අාවෙ. පොඩි උන් දෙන්නෙක් ඉන්නවා. හරි සිරියාවන්ත කොල්ලො දෙන්නා. නැන්දා හොදයි. අපිට ටොපි චොකලට් ගෙනාවා. අපි ඒවා කෑවා. රසයි. හ්ම්. අපි නුවරඑළියේ ගියා. සීතලයි. පාටි දැම්මා. එතකොට මාම හොදට බිව්වා. මිනිහා ධීවරයෙක්. නැන්දා හවුස් වයිෆ් කෙනෙක්.

    මේකයි මගේ ප්‍රශ්නය. පිටරට ඉදන් එනකොට අමුතු සුවදක් එනවා. මොනවද ඒ?

    :rofl::rofl::rofl:

    Driver kenek ban :yes:
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,492
    191
    63
    Galle
    පව් යකෝ මූ.. උඹල මූව ඉවරම කරල දාලා ....

    ගොඩක් වෙලාවට එහෙ උන් පාවිච්ච කරන සබන් වර්ග කීපයක් තියෙනවා. ඒවා පට්ට සුවදයි..
    ඩව්, ෆා, අයිරිෂ් ස්ප්‍රින්ග් වගේ.. අන්න ඒවා දවස් ගානක් යනකල් සුවදයි.. ඩව් එකයි ෆා එකයි මෙහෙන් ගන්න පුලුවන් සුපර් මාකට් වලින්..

    පිට රට ඇඳුම් පට්ට සුවදයි, එවා හොදන සබන් කුඩු එක මොකක්ද බං