පිටරට_සුවන්ද

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    නුම්බ හෙද කාරඉ කත කාරඉ සොකරී යන්න එප
    පනි රස කාම දිව ගාල කන්ස බොන්න සොන්ද
    සුර ලොව පෙන සෙප ගාව මා අථ් හරින්නෙප
    නුම්බ වථිරීල උදුකුරුව සයනෙ ඉන්න සොන්ද.

    බන්ධ අල්ලල නලවල බවලම් මාල දමා.
    මයෙ දුක කොම ඉවසම්ධ අන්දල කන්දුලු සල.
    සිථ මථ් කරන මල් සුවන්ද ගලුව දොර ගල.
    හද ගෙලවීල විසි වීල යනකන් හාදු ගෙන