පිටරවල් ගැන කතා කරමු

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    These are the principles of capitalism and survival of the fittest. Companies are adjusted and optimized to suite market demand.

    There are postgraduate opportunities are good in Canada. You can simply write to professors in the area you would like to study. It is all about funding. Some university profs have findings and they can take students as they wish. Go to university website and see. There are SL profs as well

    Thanx brother yours valuable information will help to me. :D:D:D
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    සභාවෙන් අවසරයි ! අද දින මා මෙතනට පැමිණියේ ඉන්දියාව ගැන වදන් පෙලක් ඔබ හමුවේ තැබීමටයි :P .....මම හිටියේ නව දිල්ලියේ.....ලංකාව දහස් ගුණයක් හොඳයි බං ඉන්දියාවට වඩා....එහෙ මිනිස්සු මාරම selfish බං....රික්ෂෝ කාරයෝ තමයි එපාම කරපු උන්....එහේ වාහන එහෙම හෝදන්නේ නෑ බං....වාහන ලාබ නිසා මුං ඒවා ගැන එච්චර හොයන්නේ නෑ....මම නම් ගොඩක්ම දැක්ක විදියට මෙහේ famous bike brand එක තමා royal enfield....කනට බොහොම මිහිරි ශබ්දයක් තමයි ඒවායින් එන්නෙ :rofl::rofl:.....New Delhi වල ගොඩක් හිටියේ සික් ජාතිකයින්.....මුන්ගෙ ළමයි නම් එච්චරම ඉගෙන ගන්න උනන්දුවක් නෑ බං....උන් පොඩි කාලේ ඉඳන් business පැත්තටම තමයි.....ගොඩක් එවුන් හිතන් ඉන්නේ බං හින්දි films වල විදියට ඇත්තට ඉන්න පුළුවන් කියල ...සමහර කඩවල් වල කඩේ දොර අරින්න ඉන්න කොල්ල ඇඳලා ඉන්නව කඩේ අයිතිකාරයටත් වඩා පිස්සු කොර වෙන විදියට....මේ වගේම සිද්දියම තමයි ලංකාවෙත් වැල්ලවත්ත පැත්තෙ එහෙම කොල්ලෝ පාරේ යන්නේ බන් නිකං ෂාරුක් කන්නංගර වගේ.....අන්න ඒ වගේ scene එකක්.....කඩේ වැඩට ගියත් උන් නළුවෝ වගේ තමයි ඉන්න හදන්නෙ....
    New Delhi වල driving ගැන නම් කියල වැඩක් නෑ ...උඹලා හිතනවා නම් ලංකාවේ driving charter කියල,පොඩ්ඩක් එහෙ drive කරලා වරෙන්කො..ලංකාවේ ඩ්‍රයිවර්ලට මල් තියල වඳීන්න හිතෙනවා බං...කුල -මල භේදයත් ටිකක් සැරට තියෙනවා .....උදාහරණයක් විදියට රික්ෂෝ පදින උන් එක්ක ගමන් ගියාට උන්ට කතා කරගත්ත ගාන දෙන්නේ නෑ බං...රුපියල් 5ක් 10ක් අඩුවෙන් තමයි ඒකත් දෙන්නේ සමහර ගෑනු...අරුත් ඉතින් දුන්නු ගාන අරන් යනවා බං...පව් ඉතින්....
    අඩියෙන් අඩියට දොස්තරලා වැහි වහල......ඉන්දියාව ඇතුලේ ගොඩක් famous ලංකාවේ පුද්ගලයො 3දෙනා තමයි රාවණා,සනත් ජයසූරිය,අර්ජුන රණතුංග....මේ 3 දෙනා ගැන නම් හැමෝම දන්නවා....:P
    ලෝකේ වැඩියෙන්ම ස්ත්‍රී දූෂණ වෙන රටවල් අතරින් එකක්නේ ඉන්දියාව..ඒකට ප්‍රධානම හේතුවක් තමයි බන් එහෙ ඉන්න පිරිමි උන් හිතන් ඉන්නේ උන් මාරම වැඩ්ඩෝ කියලා...ඒක උන්ගේ සංස්කෘතිය සහ හින්දි films වලින් උන්ගේ ඔළු වලට පොඩි කාලේ ඉඳලම දාන අදහසක් බං....උන් හිතන හැටි වෙනස් වෙන්න නම් තව සෑහෙන කාලයක් යනවා ...හැබැයි මුන් උන්ගේ පවුල් වල අම්මල,සහෝදරියන්ට එහෙම පට්ට ආදරෙයි...තව එකක්,හින්දි කෙල්ලෝ ටිකක් වසයි... :love::yes:
    ආආආ .........තව චුට්ටෙන් වැදගත්ම දේ අමතක වෙනවා,මෙහෙ ගෑනු අය ඔය ගොන් හින්දි නාට්ටි වල පෙන්නනවා වගේ පැය 24ම සාරි ඇඳන් නෙමෙයි ඉන්නේ,ගෙදර ඉද්දි අඳින්නෙත් මොනව හරි casual ඇඳුමක්,ලංකාවේ වගේ :cool:

    හැබැයි පුතේ මේ මොන මගුලේ ගිහින් කොච්චර ජොලියක් දැම්මත් flight එක ලංකාවට බාද්දී හිතට එන ඒ සතුට නම් කියල නිම කරන්න බෑ බං....
    :yes::yes::yes:
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආ මේ ඉන්නේ ඇමෙරිකාවේ අයියා කෙනෙක්.:D:D:D

    මට කියනවද ඇමෙරිකාවේ පුරවැසි භාවය ගන්න විදිය.

    මම දැනට undergraduate (colombo university එකේ BIT කරනවා.(3 years))

    මේක ඉවර උනාම 2 years MSc එක එක ඉවර කරලා PhD(computer science,5 years ) එක කරන්න ඇමෙරිකාවට එන්න හිතන් ඉන්නේ.

    එහෙම university එකකට ඇතුල් උනාට පස්සේ කොහොමද citizenship එක ගන්නේ.

    ග්‍රීන් card සීන් එක මොකක්ද?

    එහෙමත් නැත්නම් මම අහල තියෙනවා american කෙල්ලෙක් ව කසාද බැන්දම citizenship එක ගන්න පුළුවන් කියලා.

    පොඩ්ඩක් මේ ගැන explain කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්.

    Can-America-Survive-If-Americans-No-Longer-Agree-On-A-Core-Set-Of-Shared-Values-Photo-by-DrRandomFactor.png

    පළමු කාරනාව උඹට university එකට ඇතුල් උන ගමන් පුරවැසිභාවය ඉල්ලන්න බැහැ මචන්. උඹ Phd එකට එනකොට උඹට ලැබෙන්නේ F 1 විසා එක. ඒක තමයි student visa එක මෙහෙ. උඹ උඹේ Phd එක ඉවරකරගත්තයින් පස්සේ උඹට පුළුවන් post doctoral fellowship එකකට apply කරන්න. එතැනදී උඹට ඉල්ලන්න පුළුවනි H 1B කියන visa එක. මෙතැනදී උඹ පුළුවන් තරම් උත්සහ කරන්න ඕන green card එකට sponsor කරන්න පුළුවන් employer කෙනෙකුගෙන් H 1 visa එක ගන්න. උඹව post doc එකට hire කරන employer ට පුළුවනි උඹට green card sponsorship (හැම university එකකටම green card එකට sponsor කරන්න බැහැ ok ) එකක් දෙන්න. එතැනදී උඹට green card එක ලැබෙනවා. ඊට පස්සේ උඹට citizen ඉල්ලන්න අවුරුදු 5ක් green card එකේ ඉන්න ඕන.

    මෙහෙන් කෙල්ලෙක් කසාද බැඳලා පුරවැසිභාවය හදාගන්න එක ටිකක් අමාරු වැඩක්. කසාද බැඳලා ලියකියවිලි ටික හදාගෙන මෙහෙ නීත්යානුකුලව ජීවත් වෙන්න පුළුවන් උනාට වැඩේ හරියට සිද්දවෙන්න නම් තමුන් උපන් රටේ embassy එකට ගිහින් බැඳපු කෙල්ලගෙන් sponsor letters ඉදිරිපත් කරලා තමයි නැවත ඇමෙරිකාවට ඇතුල්වෙන්න ඕන . රටට ගිහින් එන ටිකට කෙල්ල වෙන එකෙක් එක්ක මාරු උනොත් එලොවත් මෙලොවත් දෙකම නැති වෙනවා.

    මම හිතන විදිහට නිදහසේ ජීවත්වෙන්න මේ ලෝකේ තියන හොඳම රට තමයි ඇමෙරිකාව. හැබැයි පුතෝ වතුර බින්දුවක්වත් නිකම් ලබෙන්නේනම් නැහැ.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,888
    113
    canada

    බුදු අම්මෝ phd කරල fellowships කරන්න ඕනද බන්? කැනඩාවේ phd/msc කරන අන්තිබ අවුරුද්දේ හුගක් වෙලාවට company එකක් එක්ක වැඩ කරනවා (පාර්ට් time). ඉවරවෙන්න කලින් ජොබ් සෙට් කරගන්න පුළුවන්. සමහරු msc එකකින් නවතිනවා. ජොබ් විස අරගෙන, එට පස්සේ PR දානවා.

    cic.gc.ca/english/resources/publications/permanent.asp

    research experience can be considered as job experience for PR. In this area, for engineers having higher studies qualifications, starting salary can be 60,000 to 90,000 Can $ per year (with zero industrial experience). It is a considerable amount here, but not that much compared to other provinces.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    Australia වෙ ජිවත් වෙන්න යන වියදම කොහොමද මචන්?

    මෙ රටෙ කෙල්ලො වෙන ජාතියක උන් බදින්න අකමැත්තක් නැද්ද?

    1) ජීවන වියදම වැඩියි, හැබැයි එකට සරිලන්න පඩිත් වැඩියි.

    2) මේ රටේම ඉපදිලා හැදුන වැඩුන පිටරට ළමයි පොඩිකාලේ ඉඳල මෙහෙ ඉස්කෝලවල ගියාම, ඒ අයට පොඩිකාලේ ඉඳල කෙල්ලෝ set වෙනවා :P , ඉතිං ඒ අයට මාරුවෙන් මාරුවට ඉස්කෝලේ ඉන්න කෙල්ලෝ කොල්ලෝ set වෙනවා :dull:

    3) මෙහෙ වෙන රටවල් වල අය බඳින්න අකමැති කියල එකක් නෑ, හිත ගියොත් බඳිනවා :love::love: .
    ඒත් මම කිව්වා වගේ වැඩි chance එකක් තියෙන්නේ මෙහෙ සංස්කෘතිය අනුව හැදුන පිටරට අයට :yes:
     
    hot_news

    Member
    Apr 23, 2013
    191
    102
    0
    ජීවන වියදම ප්‍රශ්ණයක් නෑ Degree යක් තියෙනවා නම් Web Developer කෙනෙක්ට ගන්න පුලුවන් මාසෙට 80000 ක් වෙනකම්. Surgeon කෙනෙක්ට හොයන්න පුලුවන් ලක්ෂ‍යක් වෙනකම්. නමුත් සුදුකම් අඩු නම්, experience අඩුනම් Salary එක මදි වෙන්න පුලුවන්. ජීවත් වෙන්න හොද රටක් නෙවෙයි ගොඩක් පිලීපීන් කාරයෝ පවා වෙනරටවලට යනවා.

    එහෙම ප්‍රශ්ණයක් නෑ. පිළීපීන් කෙල්ලෝ ඕනෙම රටක එකෙක්ව බදිනවා. (මුස්ලිම් එවුන්ව තමයි බදින්න ටිකක් අකමැතියි මම දන්න හැටියට නමුත් පෝසත් මැලේ එවුන්ව බදින පිලීපීන කෙල්ලෝ ඉන්නවා) මම දන්න එකෙක් ඉන්නවා ඌ බැදලා ඉන්නේ පිලීපීන කෙල්ලෙක්වයි. පිලිපීන් කෙල්ලොන්ට ඕනේ පවුලක් හදාගෙන ඉන්නයි. ඉතින් උන්ට කොහොම හරි හොද මිනිහෙක් ඕනේ හොද Job එකක් තියෙන. උබ ඒකිට හොදට සලකගෙන ඉන්නවා නම් ඒකිත් උබට සලකයි. ඒක කොහේ ගියත් එකයි ආදරේ කරන එකට රටක් ,ජාතියක් නෑ. ලංකාවේ වගේ නෙවෙයි පිලීපින කෙල්ලෝ sex වලට ලැජ්ජ නෑ වැඩියේ. ලංකාවේ ගොඩක් ගෑණු කරන්නේ බැදලා ටිකක් කල් ගියාම sex දෙන්නේ නෑ නමුත් පිලීපිනේ ඒ ප්‍රශ්නේ නෑ උන් කැතලික් වුනත් ලිංගිකත්වයට ගොඩක් විවෘතයි, ඒකෙන් අදහස් වෙන්නේ නෑ හැම කෙල්ලම බඩුවක් කියලා මම කිව්වේ උන් ආදරය කරන කෙනාත් එක්ක පුලුවන් තරම් enjoy කරන්න සුදානම්. මම ඒකයි කිව්වේ පිලීපීන් කෙල්ලෝ තමයි බදින්න හොදම කෙල්ලෝ කියලා. උන් මිනිහට හොදට සලකනවා, ආදරය කරනවා, ගේදොර වැඩ කරගෙන හොදට ඉන්නවා, ගොඩක් කඩිසරයි, උත්සහාවන්තයි, මිනිහට යටහත් පහත් විදියට ඉන්නවා, ඒ වගේම sex වලට ගොඩක් විවෘතයි එතකොට උබට ප්‍රශ්ණයක් නැතුව ඕනෙම කාලේක ඒකිව බැදලා sex කරන්න පුලුවන් ලංකාවේ වගේ ටිකක් කල් යනකොට බෑ කියන්නේ නෑ ළමයි ඉන්නවා/ළමයි ලොකුයි කියලා. නමුත් හැම කෙල්ලම මම මේ කියපු ජාතියේ නෙවෙයි බහුතරය මේ ජාතියේ.

    නමුත් Scamming කෙල්ලොත් ඉන්නවා උන් කරන්නේ කොල්ලන්ගෙන් ගරාගන්න එකයි උබට බඩු ගහන්න ඕනේ නම් ඒවටත් කෙල්ලෝ ඕන තරම් පිලීපීනයේ ඉන්නවා. පිලීපීනය කියන්නේ ඕනේ ජාතියේ කෙල්ලෙක් හොයාගන්න පුලුවන් රටක්. උබ පිලීපීන කෙල්ලෙක්ව බැන්දොත් මතක ඇතුව කියපන් කොල්ලෙක් හම්බ වුනොත් ඌගේ කොන කපන්නේ නෑ කියලා මොකද උන්ගේ සංස්කෘතිය අනුව පොඩි කොල්ලන්ගේ කොන කපනවා ඉතින්. බදින්න කලින් මේ වගේ ප්‍රශ්ණ විසදගන්න ඕනේ , ගොඩක් එවුන් කැතලික්ලා එතකොට ආගමේ ප්‍රශ්ණත් එනවා, ඒවගේම පිලීපින් වල සමහර කෙල්ලෝ කැමති කොන කපපු එවුන්ව බදින්නයි (සමහර එවුන් එහෙම නැතත් බදිනවා නමුත් BJ දෙන්නේ නෑ) ,ඒ වගේම සමහර කෙල්ලොන්ට ඕනේ හොදට සල්ලි තියෙන මිනිහෙක්ව ඒක නිසා Date කරන්න, කෙල්ලගෙන් මේවා අහන්න ඒකි උබත් එක්ක එකග නම් බදින්න නැත්නම් බදින්න එපා. කොහොම වුනත් ගොඩක් කෙල්ලෝ මේවා බලන්නේ නෑ උබට Job එකක් තියෙනවා නම් හොද පඩියක් එක්ක (පවුලක් ගෙනියන්න පුලුවන් මට්ටමේ), සාමාන්‍යය හරි පෙනුමක් තියෙනවා නම්, උබ ආදරය කරනවා නම් ඒ ටික හොදටම ඇති. ආදරය තමයි වටින්නේ. ආදරය තියෙනවා නම් මුස්ලිම් කෙල්ලෙක්ව වුනත් බදින්න පුලුවන් ප්‍රශ්ණයක් නැතුව.

    මම දන්න ගොඩක් එවුන් පිලීපීන් කෙල්ලෝ බැදලා ඉන්නවා උන්ට එහෙම මොකුත් ප්‍රශ්ණයක් නෑ. ඒක ඉතින් හම්බවෙන කෙල්ල අනුව තමයි.

    mahal කියන්නේ හොදම යාළුවා නෙවෙයි, mahal කියන්නේ ආදරයටයි මෙතන එතකොට කියන්නේ කෙල්ල වෙන්න ඕනේ (ආදරය කරන)

    මහල් කියන්නෙ ලව් කියන එකට
    මහල් කිතා කියන්නෙ මම ඔයාට ආදරෙයි කියන එකටයි.

    පිලිපීනේ කෙල්ලො වගේම ලොල්ලොන්ටත් ප්‍රසිද්ධයි.
    කොල්ලොන්ගෙන් ලොල්ලො වෙන්කරලා හොයාගන්න බැරිතරම්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බුදු අම්මෝ phd කරල fellowships කරන්න ඕනද බන්? කැනඩාවේ phd/msc කරන අන්තිබ අවුරුද්දේ හුගක් වෙලාවට company එකක් එක්ක වැඩ කරනවා (පාර්ට් time). ඉවරවෙන්න කලින් ජොබ් සෙට් කරගන්න පුළුවන්. සමහරු msc එකකින් නවතිනවා. ජොබ් විස අරගෙන, එට පස්සේ PR දානවා.

    cic.gc.ca/english/resources/publications/permanent.asp

    research experience can be considered as job experience for PR. In this area, for engineers having higher studies qualifications, starting salary can be 60,000 to 90,000 Can $ per year (with zero industrial experience). It is a considerable amount here, but not that much compared to other provinces.

    කැනඩාවේ pr හදාගන්න එක ඇමෙරිකාවට සාපේක්ෂව හුඟක් ලේසියි කියලයි මට හිතෙන්නේ. Phd එක අරන් හොඳ company එකකින් sponsor එකක් ගන්න පුළුවන් උනොත් post doc එකක් කරන්න ඕන නැහැ. එත් එහෙම ලැබෙන චාන්ස් හරිම විරලයි.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මහල් කියන්නෙ ලව් කියන එකට
    මහල් කිතා කියන්නෙ මම ඔයාට ආදරෙයි කියන එකටයි.

    පිලිපීනේ කෙල්ලො වගේම ලොල්ලොන්ටත් ප්‍රසිද්ධයි.
    කොල්ලොන්ගෙන් ලොල්ලො වෙන්කරලා හොයාගන්න බැරිතරම්.

    ඒක තමයි කිව්වේ ආදරයට කියලා, Love කියන්නේ ඉංග්‍රීසියෙන් ආදරයටයි. නමුත් පුද්ගලයෙක් ගැන කියන කොට එතනින් අදහස් වෙන්නේ ආදරය කරන කෙනා කියන එකයි.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මගේ රෙප් කැපුවේ ඇයි බන්? මම මොනවද කරේ :eek:
    machan umba owa ganan ganna epa.. umba nam dunne spiri post ekaka,, niyameta tiyanwa.. pilipin minissu gena hariyatama dannwa umba,,
    onna kapapu rep walata dunna mama...

    +7
     
    Last edited:

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Tikak barapathala prashnayak ne malli.. Studies walata specially PHD scholarship enawanam Green card ayata wage 5 years walin Citizenship ganna baa. PHD eka iwarawenakotama student visa eka expire wenawa.. eka hinda iwara wenakotama job visa ekak set karaganna one.. api danna kenek ta lankawata yanna una job visa ekak ganna baruwa. Naththam thawa widiyak thiyanawalu PHD iwara wela lawyer kenek allalaa 10,000 USD withara gewala Green Card eka hadaganna puluwan widiyak.. Echchara danne nam na eeka gana wisthara...

    Naththam Hama October/November wage thiyana Green Card Lottery ekata dala balanna one Luck eka thiyanawa nam dinanna puluwan.. USA student inna kaalekadi wage dinnoth adjustment of Status widiyata Green Card Holder kenek wenna puluwan.. Eeta passe 5 years walin thama Citizenship. Citizen kenek bandoth 3 years wage.. Apita thawa 3+years thiyanawa Citizen wenna..

    ආ මේ ඉන්නේ ඇමෙරිකාවේ අයියා කෙනෙක්.:D:D:D

    මට කියනවද ඇමෙරිකාවේ පුරවැසි භාවය ගන්න විදිය.

    මම දැනට undergraduate (colombo university එකේ BIT කරනවා.(3 years))

    මේක ඉවර උනාම 2 years MSc එක එක ඉවර කරලා PhD(computer science,5 years ) එක කරන්න ඇමෙරිකාවට එන්න හිතන් ඉන්නේ.

    එහෙම university එකකට ඇතුල් උනාට පස්සේ කොහොමද citizenship එක ගන්නේ.

    ග්‍රීන් card සීන් එක මොකක්ද?

    එහෙමත් නැත්නම් මම අහල තියෙනවා american කෙල්ලෙක් ව කසාද බැන්දම citizenship එක ගන්න පුළුවන් කියලා.

    පොඩ්ඩක් මේ ගැන explain කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්.

    Can-America-Survive-If-Americans-No-Longer-Agree-On-A-Core-Set-Of-Shared-Values-Photo-by-DrRandomFactor.png
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Cost of living wadiy California, New York, Chicago wage pathiwala but padith poddak wadiy Public transport thiyanawa.. But Mage hithe Midwest paththe states wala cost of living godak adui wageema public transportuth adui. Habai ithin vehicle ekak godak ayata padi dekak (Godak welawata padi weekly or bi weekly) wage labeddi ganna puluwan

    කොහෙද මචන් හොදම State එක?
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    This is 100% true

    good point. Unlike Sri Lanaka, the permanent job is not permanent. When you come Monday morning, there can be a letter on your desk. When you open it, it says "Thank you for your service. We will discontinue your service effective from Monday xxth. Wish you good success in your future carrier. ". That is it.
    It is your duty to find another job as soon as possible.

    We have seen a case .A person was dismissed at the date when he buy a new house with mortgage (loan). He just had the key of the house. He lost job as well as house.

    sometime companies decide to cut jobs 5,000 10,000 or 20,000 at once.
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Ahhh Mee kiyala thiyenne maruwata :D