ජීවන වියදම ප්‍රශ්ණයක් නෑ Degree යක් තියෙනවා නම් Web Developer කෙනෙක්ට ගන්න පුලුවන් මාසෙට 80000 ක් වෙනකම්. Surgeon කෙනෙක්ට හොයන්න පුලුවන් ලක්ෂයක් වෙනකම්. නමුත් සුදුකම් අඩු නම්, experience අඩුනම් Salary එක මදි වෙන්න පුලුවන්. ජීවත් වෙන්න හොද රටක් නෙවෙයි ගොඩක් පිලීපීන් කාරයෝ පවා වෙනරටවලට යනවා.
එහෙම ප්‍රශ්ණයක් නෑ. පිළීපීන් කෙල්ලෝ ඕනෙම රටක එකෙක්ව බදිනවා. (මුස්ලිම් එවුන්ව තමයි බදින්න ටිකක් අකමැතියි මම දන්න හැටියට නමුත් පෝසත් මැලේ එවුන්ව බදින පිලීපීන කෙල්ලෝ ඉන්නවා) මම දන්න එකෙක් ඉන්නවා ඌ බැදලා ඉන්නේ පිලීපීන කෙල්ලෙක්වයි. පිලිපීන් කෙල්ලොන්ට ඕනේ පවුලක් හදාගෙන ඉන්නයි. ඉතින් උන්ට කොහොම හරි හොද මිනිහෙක් ඕනේ හොද Job එකක් තියෙන. උබ ඒකිට හොදට සලකගෙන ඉන්නවා නම් ඒකිත් උබට සලකයි. ඒක කොහේ ගියත් එකයි ආදරේ කරන එකට රටක් ,ජාතියක් නෑ. ලංකාවේ වගේ නෙවෙයි පිලීපින කෙල්ලෝ sex වලට ලැජ්ජ නෑ වැඩියේ. ලංකාවේ ගොඩක් ගෑණු කරන්නේ බැදලා ටිකක් කල් ගියාම sex දෙන්නේ නෑ නමුත් පිලීපිනේ ඒ ප්‍රශ්නේ නෑ උන් කැතලික් වුනත් ලිංගිකත්වයට ගොඩක් විවෘතයි, ඒකෙන් අදහස් වෙන්නේ නෑ හැම කෙල්ලම බඩුවක් කියලා මම කිව්වේ උන් ආදරය කරන කෙනාත් එක්ක පුලුවන් තරම් enjoy කරන්න සුදානම්. මම ඒකයි කිව්වේ පිලීපීන් කෙල්ලෝ තමයි බදින්න හොදම කෙල්ලෝ කියලා. උන් මිනිහට හොදට සලකනවා, ආදරය කරනවා, ගේදොර වැඩ කරගෙන හොදට ඉන්නවා, ගොඩක් කඩිසරයි, උත්සහාවන්තයි, මිනිහට යටහත් පහත් විදියට ඉන්නවා, ඒ වගේම sex වලට ගොඩක් විවෘතයි එතකොට උබට ප්‍රශ්ණයක් නැතුව ඕනෙම කාලේක ඒකිව බැදලා sex කරන්න පුලුවන් ලංකාවේ වගේ ටිකක් කල් යනකොට බෑ කියන්නේ නෑ ළමයි ඉන්නවා/ළමයි ලොකුයි කියලා. නමුත් හැම කෙල්ලම මම මේ කියපු ජාතියේ නෙවෙයි බහුතරය මේ ජාතියේ.
නමුත් Scamming කෙල්ලොත් ඉන්නවා උන් කරන්නේ කොල්ලන්ගෙන් ගරාගන්න එකයි උබට බඩු ගහන්න ඕනේ නම් ඒවටත් කෙල්ලෝ ඕන තරම් පිලීපීනයේ ඉන්නවා. පිලීපීනය කියන්නේ ඕනේ ජාතියේ කෙල්ලෙක් හොයාගන්න පුලුවන් රටක්. උබ පිලීපීන කෙල්ලෙක්ව බැන්දොත් මතක ඇතුව කියපන් කොල්ලෙක් හම්බ වුනොත් ඌගේ කොන කපන්නේ නෑ කියලා මොකද උන්ගේ සංස්කෘතිය අනුව පොඩි කොල්ලන්ගේ කොන කපනවා ඉතින්. බදින්න කලින් මේ වගේ ප්‍රශ්ණ විසදගන්න ඕනේ , ගොඩක් එවුන් කැතලික්ලා එතකොට ආගමේ ප්‍රශ්ණත් එනවා, ඒවගේම පිලීපින් වල සමහර කෙල්ලෝ කැමති කොන කපපු එවුන්ව බදින්නයි (සමහර එවුන් එහෙම නැතත් බදිනවා නමුත් BJ දෙන්නේ නෑ) ,ඒ වගේම සමහර කෙල්ලොන්ට ඕනේ හොදට සල්ලි තියෙන මිනිහෙක්ව ඒක නිසා Date කරන්න, කෙල්ලගෙන් මේවා අහන්න ඒකි උබත් එක්ක එකග නම් බදින්න නැත්නම් බදින්න එපා. කොහොම වුනත් ගොඩක් කෙල්ලෝ මේවා බලන්නේ නෑ උබට Job එකක් තියෙනවා නම් හොද පඩියක් එක්ක (පවුලක් ගෙනියන්න පුලුවන් මට්ටමේ), සාමාන්‍යය හරි පෙනුමක් තියෙනවා නම්, උබ ආදරය කරනවා නම් ඒ ටික හොදටම ඇති. ආදරය තමයි වටින්නේ. ආදරය තියෙනවා නම් මුස්ලිම් කෙල්ලෙක්ව වුනත් බදින්න පුලුවන් ප්‍රශ්ණයක් නැතුව.
මම දන්න ගොඩක් එවුන් පිලීපීන් කෙල්ලෝ බැදලා ඉන්නවා උන්ට එහෙම මොකුත් ප්‍රශ්ණයක් නෑ. ඒක ඉතින් හම්බවෙන කෙල්ල අනුව තමයි.
mahal කියන්නේ හොදම යාළුවා නෙවෙයි, mahal කියන්නේ ආදරයටයි මෙතන එතකොට කියන්නේ කෙල්ල වෙන්න ඕනේ (ආදරය කරන)