පිටරවල් ගැන කතා කරමු

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    Machan Lankawe ekekge average salary eka 30,000 wage kiyala hithuwoth uta podi geyak hadanna laksha 30 wath ona. Ohe minimum salaray eka laksha 3 wage neda? ethakota geyak hadanna eheth salary eka wage 10 gunayak wagene wenne? Meheta wada loans ganna ehemath patta lesi neda? :cool:

    :yes::yes::yes::yes:

    මාසෙ පඩියෙන් V8 truck එකක් ගන්න පුලුවන්.DODGE රැම් එකක් වගේ. මෙහෙ වගේ 1500CC එව්ව නෑ එහෙ. පටන් ගන්නෙ 2000CC වලින් බට්ට කාර් එකෙ ඉදන් :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කරච්චි ඉස්ලාමබත් වගේ පැති අවුලක් නෑ නේද එච්චර ? ඉන්දියාව වගේ නේද ඒ පැති ? උන්ගෙ නගරෙන් පිට යනව කියන එක පට්ටම බයානක දෙයක් නේ ?

    :dull::dull::dull::dull:

    කරච්චි වල ඉන්නේ පිස්සු හුයන්නෝ බන්, හෙන පඩියෝ. ඒ පැතිවල අව්ලක්ම නෑ. ඒත් ලංකාවේ තියෙන ආරක්ශාවෙන් 10න් 1ක් වත් නෑ

    පෙශාවෝර් පැත්තේ භාගයක් වගේ තමා වයසට ගිහින් මැරෙන්නේ :P:P:P

    පෙශාවෝර් වලින් පොඩ්ඩක් ගිහාම ඇෆ්ගනිස්තානේ. එහෙනම් එකෙක්වත් වයසට ගිහින් මැරෙන්නේ නැතුව ඇති :P:P

    පෙශාවෝර් බෝඩරේදී ඇෆ්ගන් පැත්තෙන් තලෙයිබාන්ලා වාහන නවත්තලා චෙක් කරනවා, ශර්ට් ගලවන්න ඕනේ. කැපුම් පාරවල් පිටේ තිබ්බොත් පැත්තකට ගෙනිහින් බෙල්ල කපල මරනවා. කැපුම් පාරවල් තියෙන්නේ ශියා මුස්ලිම් එවුන්ගේ, උන් තමයි අර තමන්ගෙම ඇග කපාගන්න උත්සවයක් කරන්නේ, ඒ ගැන පස්සේ කියන්නම්. සුන්නි මුස්ලිම් උන් ශියා උන් එක්ක මල. දුටු තැන ශොට් එක දෙනවා

    මමත් ඒ පැත්තට ගියේ නෑ. ඇත්තම කිව්වොත් කොන කපලා නැති නිසා අල්ලගේ වල්ල අල්ලන එකෙක් නෙමේ කියලා දැනගත්තොත් සොරි වෙන්න ඉඩ තියෙනවා

    තෝඩා තෝඩා උර්දු මාලුම් නිසා ඒ ටිකේ පාඩුවක් උනේ නෑ :-)love::P).

    මගේ යාලුවා එහෙ පොරක්. බලපන්කෝ උන්ගේ ආයුද ටික. ඌයි උගේ සහෝදරයෝ 4 දෙනයි වාහනේ යනවනම් එකෙක් ඔලුව උස්සලා බලන්නේ නෑ. උන් නිසා තමයි තාම ඇට දෙක සහිතව ආපහු ආවේ.

    ලංකාවේ කිව්වහම උන් අපිට ටිකක් භක්තිය. ඉන්දියන් උන්ව පෙන්නන්න බෑ

    යනවනම් පොල් ගෙඩියක් අරන් පල. උන් හෙන ආසයි පොල් කන්න, එහෙ පොල් නෑ. අමුවෙන් කන්නේ උන්. එක ගෙඩියක් 10 දෙනෙක් විතර කෑලි කපලා කනවා. පොල් කියන්නේ උන්ට පට්ට පලතුරක්
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    රත්තරං;16056101 said:

    1346839458-auto-dafuq-dafuq-did-i-just-read-200165.jpeg

    ඔය මැච් වලට එහෙම මෙහෙ ඇවිත් ඉන්න පක්කො පට්ට පඩ සීන් එකෙනෙ ඉන්නෙ.හැබැයි උන් අරන් එන ගෑනු නම් ලොවෙත් සුපිරි. කොහොමත් පකිස්තානෙ ගියා නම් AK47 ඉදන් රුසියන් ටැන්ක්ස් උනත් යකඩ බරට ගන්න පුලුවන්ලු ඇෆ්ගනිස්තානෙන් ගෙනාපුව. අපෙ එකෙක්ගෙ තාත්ත කෙනෙක් ඉදල තියනව 80 ගනන්වල පොර ක්‍රිස්ටියන් පට්ට කටුලු කෑවෙ. කඩෙකින් කාල පිගානටත් සල්ලි අරන්. :dull: :dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Tikak barapathala prashnayak ne malli.. Studies walata specially PHD scholarship enawanam Green card ayata wage 5 years walin Citizenship ganna baa. PHD eka iwarawenakotama student visa eka expire wenawa.. eka hinda iwara wenakotama job visa ekak set karaganna one.. api danna kenek ta lankawata yanna una job visa ekak ganna baruwa. Naththam thawa widiyak thiyanawalu PHD iwara wela lawyer kenek allalaa 10,000 USD withara gewala Green Card eka hadaganna puluwan widiyak.. Echchara danne nam na eeka gana wisthara...

    Naththam Hama October/November wage thiyana Green Card Lottery ekata dala balanna one Luck eka thiyanawa nam dinanna puluwan.. USA student inna kaalekadi wage dinnoth adjustment of Status widiyata Green Card Holder kenek wenna puluwan.. Eeta passe 5 years walin thama Citizenship. Citizen kenek bandoth 3 years wage.. Apita thawa 3+years thiyanawa Citizen wenna..

    thanx මචන් :D:D:D:D:D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    දෙයියනේ කියල credit history එක හොඳට තියනවනම් , සියලුම bill වෙලාවට ගෙවල තියනවනම් credit points එකතුව 750 ට වගේ වැඩිනම් 0% interest 00.00$ down payment 2014 බ්‍රෑන්ඩ් new 00 mileage වාහනයක් ගන්න එක සිම්පල් මචන්. 2014 Toyota Corolla එක උපරිම ගාන 20,000 $ - 21,000 $ අතර වෙයි මචන් .

    පාවිච්චි කරපු වාහන වල මිල නිකමට දැනගන්න ඕනෙනම් මේක බලල අදහසක් ගන්න.
    http://washingtondc.craigslist.org/cta/

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1346839458-auto-dafuq-dafuq-did-i-just-read-200165.jpeg

    ඔය මැච් වලට එහෙම මෙහෙ ඇවිත් ඉන්න පක්කො පට්ට පඩ සීන් එකෙනෙ ඉන්නෙ.හැබැයි උන් අරන් එන ගෑනු නම් ලොවෙත් සුපිරි. කොහොමත් පකිස්තානෙ ගියා නම් AK47 ඉදන් රුසියන් ටැන්ක්ස් උනත් යකඩ බරට ගන්න පුලුවන්ලු ඇෆ්ගනිස්තානෙන් ගෙනාපුව. අපෙ එකෙක්ගෙ තාත්ත කෙනෙක් ඉදල තියනව 80 ගනන්වල පොර ක්‍රිස්ටියන් පට්ට කටුලු කෑවෙ. කඩෙකින් කාල පිගානටත් සල්ලි අරන්. :dull: :dull:

    උනුත් ආයුද හදනවා බන්. හුගක් වෙලාවට මුන්ට මරාගන්න ආයුද දෙන්නේ ඇමරිකාව වගේ රටවල්

    අල්ලා ඉන්නකන් උන්ට පුලුවන් අරාබියේ තෙල් හූරන් කාලා වහල්ලු පාකිස්තානෙන් බංලාදේශෙන් ගන්න

    ගෑනු පට්ට මෝඩයි. ඒත් කදනම් සුපර් මචන්. ලංකාවෙද මන්දා බන් ලෝකේ චොරම කෙල්ලෝ ඉන්නේ

    අම්මපා වේස නබියනම් ආත්මයක් ආත්මයක් ගානේ ඌරෙක් වෙලා ඉපදෙන්නේ මේ මනුස්ස සංහතියක් නැතිල්කලාට
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    රත්තරං;16056269 said:

    පකිස්ථාන් ,ඇෆ්ගනිස්ථාන් පැත්තේ බඩු කෙල්ලොත් ඉන්නවද?
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    ඔන්න Indiana ගිය වෙලාවේ ගත්ත photos ටිකක්. මේක සම්පුර්ණයෙන්ම මිනිස්සු හදාල තියෙන එකක්. නම Perfect north slopes.

    1486720_10101687320677760_1397700_n.jpg

    1487341_10101687320872370_1403583254_n.jpg

    1457746_10101687320992130_698423467_n.jpg

    1497502_10101687321106900_981443096_n.jpg

    1466181_658698467486939_412370699_n.jpg

    1404882_657807534242699_175446416_o.jpg

    1470353_651104238246362_907934756_n.jpg

    1456523_640399969316789_1738110320_n.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Thank you මචන් info වලට.

    මොකක්ද මේ හැම university එකකම වගේ green card එකට sponsor කරන්න බැහැ කියලා කිව්වේ?

    මම ආසම මචන් phd එකට පස්සේ academic Research වලට join වෙන්න.(Be a Professor :D:D)

    උබ මෙතන කියලා තියෙනවනේ " ඊට පස්සේ උඹට citizen ඉල්ලන්න අවුරුදු 5ක් green card එකේ ඉන්න ඕන. " කියලා.

    එත් (green card holder කෙනෙක් )american කෙලෙක්ව බැන්දොත් green card එකේ ඉන්න ඕන කරන අවුරුදු 5,අඩු වෙනවා නේද අවුරුදු 3ට ?

    එතකොට මෙතන උබ කියලා තියෙන්නේ ....

    "මෙහෙන් කෙල්ලෙක් කසාද බැඳලා පුරවැසිභාවය හදාගන්න එක ටිකක් අමාරු වැඩක්. කසාද බැඳලා ලියකියවිලි ටික හදාගෙන මෙහෙ නීත්යානුකුලව ජීවත් වෙන්න පුළුවන් උනාට වැඩේ හරියට සිද්දවෙන්න නම් තමුන් උපන් රටේ embassy එකට ගිහින් බැඳපු කෙල්ලගෙන් sponsor letters ඉදිරිපත් කරලා තමයි නැවත ඇමෙරිකාවට ඇතුල්වෙන්න ඕන . "

    එතකොට (green card එකක් නැති phd student කෙනෙක්) F1 visa එකෙන් ඉන්න කෙනෙක් american කෙලෙක්ව බැන්දොත් නිත්‍යානුකුලව පුරවැසි භාවය හිමි වෙනවද?

    (වටිනා තොරතුරු ටිකක් දුන්නට ගොඩක් ස්තුතියි.):D:D:D:D

    මේක බලල අදහසක් ගන්න

    http://www.h1base.com/visa/work/OPT to H1B Visa/ref/1264/

    http://www.uscis.gov/working-united-states/students-and-exchange-visitors/students-and-employment
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    පකිස්ථාන් ,ඇෆ්ගනිස්ථාන් පැත්තේ බඩු කෙල්ලොත් ඉන්නවද?

    ඇෆ්ගන් ගිහින් නෑ. අහපු දේවල් කිව්වේ

    පාකිස්තාන් බඩු ඉන්නවා. ලංකාවේ වගේ චොර බඩු නෙමේ. සුපිරි කෑලි ඉන්නේ. එහෙම නිලියෙක්වත් ලංකාවේ නෑ

    සමහර මිනිස්සු ගෑනිව විකුනනවා. අම්මලා දුවලව විකුනනවා. නබියගේ ලිංගික වහලු සංකල්පෙත් තියෙනවා
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    රත්තරං;16056703 said:
    ඇෆ්ගන් ගිහින් නෑ. අහපු දේවල් කිව්වේ

    පාකිස්තාන් බඩු ඉන්නවා. ලංකාවේ වගේ චොර බඩු නෙමේ. සුපිරි කෑලි ඉන්නේ. එහෙම නිලියෙක්වත් ලංකාවේ නෑ

    සමහර මිනිස්සු ගෑනිව විකුනනවා. අම්මලා දුවලව විකුනනවා. නබියගේ ලිංගික වහලු සංකල්පෙත් තියෙනවා

    Honest Killer ට ගැලපෙන තැනක් වගේ . මිනිහත් ගෑණිව share කරන්න කැමතියිලු :yes::P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Honest Killer ට ගැලපෙන තැනක් වගේ . මිනිහත් ගෑණිව share කරන්න කැමතියිලු :yes::P

    මේ හිමිදිරි උදෑසන පිම්පි ප්‍රොෆයිල් එකක් ගැන නැතුව මනුස්සයෙක් ගැන කතාකරමුද :rofl: