පිටරවල් ගැන කතා කරමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    රත්තරං;16051353 said:
    මචන් මට තගාලෝ කතාකරන්න පුලුවන් ටිකක්. කොහොමද අහන්න එපා.:P:P:P:P අපිත් මැනිලා වල කරක් ගහපු කොල්ලෝ:yes::yes::yes:

    මාරි දින් අකෝ මග්සලිටා ... :P
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    Great thread!
    bump
    bump bump
    dawasain pages 63ma kiyewa! elaz!

    තෑන්ක්ස් මචන්.කට්ටියට හොද නම් එච්චරයි.

    ඒත් දැන් නම් වැඩිය කට්ටිය එන්නෙ නෑ වගේ.පෝස්ට් වැටෙනවත් අඩුයි.විව්ස් නම් වැඩි වෙනවා පට ගාලා.(දැන් 27,918.බලන්නකො ටික වෙලාවකින්).ඒත් ඉතින් බලලා යනවා විතරනෙ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තෑන්ක්ස් මචන්.කට්ටියට හොද නම් එච්චරයි.

    ඒත් දැන් නම් වැඩිය කට්ටිය එන්නෙ නෑ වගේ.පෝස්ට් වැටෙනවත් අඩුයි.විව්ස් නම් වැඩි වෙනවා පට ගාලා.(දැන් 27,918.බලන්නකො ටික වෙලාවකින්).ඒත් ඉතින් බලලා යනවා විතරනෙ.
    owa ohoma thamai machan
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    තෑන්ක්ස් මචන්.කට්ටියට හොද නම් එච්චරයි.

    ඒත් දැන් නම් වැඩිය කට්ටිය එන්නෙ නෑ වගේ.පෝස්ට් වැටෙනවත් අඩුයි.විව්ස් නම් වැඩි වෙනවා පට ගාලා.(දැන් 27,918.බලන්නකො ටික වෙලාවකින්).ඒත් ඉතින් බලලා යනවා විතරනෙ.

    Onna machng umba me wage thread ekak start karata math Reps +3 dunna! :yes:
    math asama pathak thama mchng travelling kiyanne! :yes:
    Degree eka iwara unama Aussy wage yanna thama idea eka puluwan unth! :rolleyes:
    Kattiya hodata aussy gena details dala thibba! thnx sorry wenna one! eka digata post by post kiyawan apu nisa reps denna bari ! Elazz!

    :D :D
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113

    Onna machng umba me wage thread ekak start karata math Reps +3 dunna! :yes:
    math asama pathak thama mchng travelling kiyanne! :yes:
    Degree eka iwara unama Aussy wage yanna thama idea eka puluwan unth! :rolleyes:
    Kattiya hodata aussy gena details dala thibba! thnx sorry wenna one! eka digata post by post kiyawan apu nisa reps denna bari ! Elazz!

    :D :D

    එල. Rep Back 4+

    කොහොම හරි පිටරටකට පැනගන්න.මටනම් පේන විදිහට ඕස්ට්‍රේලියාවෙ ජිවන වියදම ටිකක් වැඩියි වගේ.මමනම් ආසම ඇමෙරිකාවට.ඒත් යන්න අමාරුයිලු.පැන ගත්තොත් නම් ගොඩ වගේ.

    ට්‍රයි කරලා බලන්න.

    රෙප් දුන්නෙ නැති උනාට අවුලක් නෑ.ත්‍රේඩ් එකේ නිතරම ඉන්නවනම් එච්චරයි.ඇවිල්ලා පෝස්ට් එකක් දාලා,තොරතුරු දාලා තියෙන අයට රෙප් එකක් දාන්න.ඒක ගොඩක් වටිනවා.
     
    • Like
    Reactions: Supunttt

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113

    Melbourne wala fire works new year eke :D

    පට්ට වීඩියෝ එක.ඔක්කොම බැලුවා.මාර ලස්ස්නයි.ඔයා වීඩියෝ කරපු එකක් නේද?

    Rep 4+
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    උතුරු ඇමෙරිකාව

    උතුරු ඇමෙරිකාව පෘථිවියේ උතුරු අර්ධගෝලයේ සහ බටහිර අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, නැගෙනහිරින් උතුරු අත්ලාන්තික් සාගරයෙන් ද, ගිනිකොණින් කැරිබියන් මුහුදින් ද, බටහිරින් උතුරු ශාන්තිකර සාගරයෙන් ද වට වී ඇත. දකුණු ඇමෙරිකාව පිහිටා ඇත්තේ එයට ගිනිකොණ දෙසට වන්නටය.
    වර්ග ප්‍රමාණය වර්ග කිමී 24,709,000ක පමණ වන උතුරු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 4.8%ක් ද මුළු පෘථිවි භූමි ප්‍රමාණයෙන් 16.5%ක් ද වසා පවතියි. එය විශාලත්වය අතින් තුන්වැනි මහාද්වීපය වන අතර (ආසියාවට හා අප්‍රිකාවට පසුව) ජනගහණය අතින් සිව්වැනියා වේ (ආසියාවට, අප්‍රිකාවට හා යුරෝපයට පසුව).

    - භූමිප්‍රමාණය 24,709,000 කිමී2 (9,540,000 වර්ග සැත)
    - ජනගහණය 528,720,588 (2008, 4 වැනියා)
    - ජනගහණ ඝණත්වය 22.9/කිමී2 (59.3/වර්ග සැත)
    - ජාතිකත්ව නාමය උතුරු ඇමෙරිකානු
    - රටවල් 23
    භාෂා ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, ලන්දේසි සහ තවත් භාෂා

    දකුණු ඇමෙරිකාව

    දකුණු ඇමෙරිකාව පෘථිවියේ බටහිර අර්ධගෝලයේ සහ වැඩි වශයෙන් දකුණු අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය බටහිරින් පැසිපික් සාගරයෙන් ද, උතුරින් සහ නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මායිම් වී ඇති අතර වයඹ දෙසට වන්නට උතුරු ඇමෙරිකාව සහ කැරිබියන් මුහුද පිහිටා ඇත.
    වර්ග ප්‍රමාණය වර්ග කිමී 17,840,000ක පමණ වන දකුණු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 3.5%ක් වසා පවතියි. එය විශාලත්වය අතින් සිව්වැනි මහාද්වීපය (ආසියාවට, අප්‍රිකාවට සහ උතුරු ඇමෙරිකාවට පසුව) වන අතර ජනගහණය අතින් පස් වැනි තැන (ආසියාවට, අප්‍රිකාවට, යුරෝපයට සහ උතුරු ඇමෙරිකාවට පසුව) ගනියි.

    - භූමිප්‍රමාණය 17,840,000 කිමී2 (6,890,000 වර්ග සැත)
    - ජනගහණය 385,742,554 (2008, 5 වැනියා)
    - ජනගහණ ඝණත්වය 21.4 per කිමී2 (56.0/වර්ග සැත)
    - ජාතිකත්ව නාමය දකුණු ඇමෙරිකානු
    - රටවල් 19

    richard-cummins-city-skyline-illuminated-at-dusk-dallas-united-states-of-america.jpg

    park-city-utah-best-towns_fe.jpg

    wendy-connett-coney-island-brooklyn-new-york-city-united-states-of-america-north-america.jpg

    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තෑන්ක්ස් මචන්.කට්ටියට හොද නම් එච්චරයි.

    ඒත් දැන් නම් වැඩිය කට්ටිය එන්නෙ නෑ වගේ.පෝස්ට් වැටෙනවත් අඩුයි.විව්ස් නම් වැඩි වෙනවා පට ගාලා.(දැන් 27,918.බලන්නකො ටික වෙලාවකින්).ඒත් ඉතින් බලලා යනවා විතරනෙ.

    dont worry machoo...lets keep this up...busy නැති හමවෙලේම අඩුම bump එකක් හරි දාලා අපි මේ එක උඩින් තියාගමු.:yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    dont worry machoo...lets keep this up...busy නැති හමවෙලේම අඩුම bump එකක් හරි දාලා අපි මේ එක උඩින් තියාගමු.:yes::yes:

    ඔව් මචෝ
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ඇයි රෙප් කැපුවෙ? (වැරදීමක් වගේ)

    අනේ සොරි මචන්. වැරදීමක් උනේ. කට්ටියම + රෙප් දෙන්න olu bakka ට :D

    You must spread some Reputation around before giving it to olu bakka again.