පිටවූ ප්‍රශ්න 19ට හැමෝටම ලකුණු

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පිටවූ ප්‍රශ්න 19ට හැමෝටම ලකුණු

    විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පිටවූ ප්‍රශ්න 19 වෙනුවෙන් හැම ළමයකුට ලකුණු 19ක් දීමට විභාග දෙපාර්තමේන්තුවේ විද්වත් මණ්ඩලය තීරණය කළ බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියයි. සිංහල හා දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් විභාගයට ලියූ හැම ළමයකුටම මෙම ලකුණු දෙන බව ද අධ්‍යාපන ඇමැති කියයි.

    Code:
    Source : lankadeepa
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අනේ යකුනේ තොපි රටේ අධයපනේත් කාලා රටත් කාපියව් :angry::angry:
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    එල, නිකම්ම පාස් කරලා අරියනම් ඔය විභාග වලට යන වියදත් ඉතුරු කරගතැකියි :growl:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    බන්දුල ගුණවර්ධන නම් මහ පුත්තලම් බූරුවෙක්. එස් බී ඊටත් එහා. තොපි රටේ අධ්‍යාපනේ කාලා අනාගත පරම්පරාවත් තොපි වගේම බූරුවො කරපියව්. :angry::angry::angry:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පිටවූ ප්‍රශ්න 19 වෙනුවෙන් හැම ළමයකුට ලකුණු 19ක් දීමට විභාග දෙපාර්තමේන්තුවේ විද්වත් මණ්ඩලය තීරණය කළ බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියයි. සිංහල හා දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් විභාගයට ලියූ හැම ළමයකුටම මෙම ලකුණු දෙන බව ද අධ්‍යාපන ඇමැති කියයි.

    Code:
    Source : lankadeepa

    අසාදරනයි...
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Ela

    kollaney

    Dannathi nisai ahanne

    1 question ekakata 2 marks neda dunne

    2*50 =100
    Essay qs=100
    ===
    200 /2 tamai marks enne harida manda
    ===

    Ethakota

    Dan prasna 19 ta nikan 19 denawada??

    ethakota dan 100 ma gatta ekek unnoth uta 119% da marks???

    Ehema nathnam hamotama e prasna 19(100n).. ta 2*19=38k(200n) ma denawaada????

    Ganwathurata ahu unath unuth me OL batch ekemai...

    Ethakota ayalatath me marks 19 or 38 wasiya denawada
     
    mcq ප්‍රශ්න 19 ට හැමෝටම ලකුණු දෙනවා ගං වතුරට අහු වෙලා ලියන්න බැරි වෙච්ච අයට ලබන අවුරුද්දේ පෙබරවාර ආය විභාගයක් තියනවා ලු
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    ලංකාවේ අධ්‍යයාපනේටත් බඩු බනිස් වගේ.. පුත්තලම් බූරුවෝ ඔව්වා වල උස් තැන් වල ඉද්දි ඔව්ව වෙනවා.. රෑ තිස්සේ නිදිමරාගෙන පාඩම් කරපු කොල්ලෝ කෙල්ලෝ පව්.... මොනවා කරන්නද ඉතින් මේ ආශ්චර්‍යයමත් සිරි ලංකාවේ අසිරියනේ.... :lol::lol::lol: