හොයාන තියෙනව කියන්නෙ පරණ පතලකින්
අවුරුදු 1000ක් විතර පරණයි කියල තමා නිර්ණය වෙලා තියෙන්නෙ. පරීක්ෂණ ගොඩක් කරල තියෙනවා කියනව මේ ගැන.
රජයකින් මේ වගේ දෙයක් කියන පලවෙනි පාර.
FYI - @Stimulus mind
DNA test කරා කියල කියනවනෙ. අනේ මන්ද ඉතින්. උබ තමා ඔක ගැන වැඩි විස්තර හොයල කිරි අපිට වාර්තාවක් දෙන්න ඕනි.මොකක් හරි පිළිමයක් වෙන්න ඇති ඒ කාලෙ හිටපු ජන කොට්ඨාසයක් හදපු.
![]()


එක ගැන නෙවෙයි මේ කියන්නේ වෙන එකක් ගැනමම අදත් දැක්කා
පැය 3නක එකක් තියෙනවා කිව්වට තාම හම්බ උන් නෑyoutube eke balapan tv coverages thiyenawa
හොයාන තියෙනව කියන්නෙ පරණ පතලකින්
අවුරුදු 1000ක් විතර පරණයි කියල තමා නිර්ණය වෙලා තියෙන්නෙ. පරීක්ෂණ ගොඩක් කරල තියෙනවා කියනව මේ ගැන.
රජයකින් මේ වගේ දෙයක් කියන පලවෙනි පාර.
FYI - @Stimulus mind