පිටසක්වලුන් ඉන්නවා කියන්නෙ මෙ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113


    හොයාන තියෙනව කියන්නෙ පරණ පතලකින්

    අවුරුදු 1000ක් විතර පරණයි කියල තමා නිර්ණය වෙලා තියෙන්නෙ. පරීක්ෂණ ගොඩක් කරල තියෙනවා කියනව මේ ගැන.

    රජයකින් මේ වගේ දෙයක් කියන පලවෙනි පාර.

    FYI - @Stimulus mind
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    මොකක් හරි පිළිමයක් වෙන්න ඇති ඒ කාලෙ හිටපු ජන කොට්ඨාසයක් හදපු.🤷‍♂️🤷‍♀️

    479f610b95c146234a35d9abd5c237fc.gif
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    Lets' wait for more information. At the moment one body supposedly contains eggs inside and both have Osmium implants. None of these are verified facts though.

    PS: Previously Lloyd Pye ran a massive campaign with a skull from a cave in Mexico. Read about the "Star Child" project. Sadly Loyd Pye succumbed to cancer and the work stopped. But again the mtDNA of the specimen did show peculiar differences.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    මොකක් හරි පිළිමයක් වෙන්න ඇති ඒ කාලෙ හිටපු ජන කොට්ඨාසයක් හදපු.🤷‍♂️🤷‍♀️

    479f610b95c146234a35d9abd5c237fc.gif
    DNA test කරා කියල කියනවනෙ. අනේ මන්ද ඉතින්. උබ තමා ඔක ගැන වැඩි විස්තර හොයල කිරි අපිට වාර්තාවක් දෙන්න ඕනි. :love::love:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    මම අදත් දැක්කා
    එක ගැන නෙවෙයි මේ කියන්නේ වෙන එකක් ගැන

    youtube eke balapan tv coverages thiyenawa
    පැය 3නක එකක් තියෙනවා කිව්වට තාම හම්බ උන් නෑ
    ------ Post added on Sep 13, 2023 at 3:29 PM
     
    • Like
    Reactions: elakiriaddict

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය


    හොයාන තියෙනව කියන්නෙ පරණ පතලකින්

    අවුරුදු 1000ක් විතර පරණයි කියල තමා නිර්ණය වෙලා තියෙන්නෙ. පරීක්ෂණ ගොඩක් කරල තියෙනවා කියනව මේ ගැන.

    රජයකින් මේ වගේ දෙයක් කියන පලවෙනි පාර.

    FYI - @Stimulus mind

    Mexico?
    Drug addicted.
    Nonsense

    Why do they always think that aliens look like this?

    Aliens can be looked like below as well.

    public