පිටසක්වල ජීවින

Info Colombo

Member
Sep 18, 2010
12
4
0
Colombo,West,Lk
පිටසක්වල ජීවින

ufo-alien-abduction.jpg

ඔය ගොල්ලො පිටසක්වල ජීවින් ගෑන මොනද හිතන්නෙ? එහෙම අය ඉන්නව කියල හිතනවද?
මම දෙපාරක් සක්වල ජීවින් හා සම්බන්ද අවස්තා වලට මුහුන දීලා තියෙනවා.
එහින්ද මම එ ගෑන විස්වාස කරනවා,
ඔයලා?
 
Info Colombo

Member
Sep 18, 2010
12
4
0
Colombo,West,Lk
:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

මට ඒක දැන ගන්නකම් ඉවසුමක් නැහැ. ඉක්මනට දාපන් මචං

මෙහෙමයි යාලුවා,plasma UFO කියන්නෙ සක්වල ජීවින් සතුව තියෙන දියුනු තාක්ශනයක් කියල කියන්න පුලුවන්,මෙකෙදි මෙයලට තමන්ගෙ යානයෙ හෑඩය වෙනස් කරන්න පුලුවන්,අපට මෙමි යානාව විනිවිද දකින්න පුලුවන්,
cluster UFO කියන්නෙ මෙම පියාසර වස්තුන් පොකුරු වසයෙන් පෑවතීම
මම මෙ ආකාර දෙකම එකම අවස්තාවකදි දෑකල තියෙනවා

අනෙක තමා probe craft කියන එක, මෙම යනා වල ජීවින් නෙහෑ,මෙවා දත්ත රෑස් කිරිමට යොදා ගන්නවා කියල තමා කියන්නෙ

cluster UFO
18092010339g.jpg

probe craft
18092010340g.jpg
 
Last edited:

Wthilina

Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    මෙහෙමයි යාලුවා,plasma UFO කියන්නෙ සක්වල ජීවින් සතුව තියෙන දියුනු තාක්ශනයක් කියල කියන්න පුලුවන්,මෙකෙදි මෙයලට තමන්ගෙ යානයෙ හෑඩය වෙනස් කරන්න පුලුවන්,අපට මෙමි යානාව විනිවිද දකින්න පුලුවන්,
    cluster UFO කියන්නෙ මෙම පියාසර වස්තුන් පොකුරු වසයෙන් පෑවතීම
    මම මෙ ආකාර දෙකම එකම අවස්තාවකදි දෑකල තියෙනවා

    අනෙක තමා probe craft කියන එක, මෙම යනා වල ජීවින් නෙහෑ,මෙවා දත්ත රෑස් කිරිමට යොදා ගන්නවා කියල තමා කියන්නෙ

    cluster UFO

    probe craft
    Plasma Technology eka man Halo game eketh dakka!! :yes::yes: