පිටසක්වල ජීවීන්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ගැහුව නම් ඉතින් ඔහොම කියන්නේ නැ ඒ උනාට බන් දන්න කාලේ ඉදන් ඔකුන් එනව එනවා කියනව එන්නෙ නෑනේ ..

උන් ලංකාවට ගහන්නෑ ඔක්කොම පිටසක්වල ජීවියො එන්නෙ ඇමරිකාවට විතරයි :sorry: :sorry:
ගැහුවත් එහෙට විතරයි :sorry: :sorry:
 

ironmantoko

Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ගැහුව නම් ඉතින් ඔහොම කියන්නේ නැ ඒ උනාට බන් දන්න කාලේ ඉදන් ඔකුන් එනව එනවා කියනව එන්නෙ නෑනේ ..

    සිරාවටම supersonic spaceships ලු තියෙන්නේ අපේ technology එක වගේ මිලියන වාරයක් advance ලු තාම මුන්ට මෙහෙට ඒගන්න බෑ සෙද්ද :growl:
    film වලින් තොපිව දැකල ඇති වෙලා බන් :angry:
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    උන් ලංකාවට ගහන්නෑ ඔක්කොම පිටසක්වල ජීවියො එන්නෙ ඇමරිකාවට විතරයි :sorry: :sorry:
    ගැහුවත් එහෙට විතරයි :sorry: :sorry:

    un hena sadaranai ban
    garadi maranne na kiwa

    un ekka tikak hari gemakata enna technology ekak thina un ekka witharai kiwa fight karanne. US hariyatama e thathweta enakam inne kiwa. apu gaman gahanawa balapan boruda kiyala.

    Ekai oya US un technology hanganne
     

    waligamaya

    Well-known member
  • ලෝකේ මිනිස්සු ළමයි මිලියන ගණන් කන්න නැතුව, විවිද ලෙඩරෝග වලින් මැරෙනවා විදවනවා, මුන් පිටසක්වල ජීවින් හොයනවා