alien magul nam ahala athi wela bun
ekko enna one
ekko gahana one apita
mona reddak da me

උඹ ගැහුව නං ඔහොම කියයිද ?![]()
![]()
ගැහුව නම් ඉතින් ඔහොම කියන්නේ නැ ඒ උනාට බන් දන්න කාලේ ඉදන් ඔකුන් එනව එනවා කියනව එන්නෙ නෑනේ ..

ගැහුව නම් ඉතින් ඔහොම කියන්නේ නැ ඒ උනාට බන් දන්න කාලේ ඉදන් ඔකුන් එනව එනවා කියනව එන්නෙ නෑනේ ..

උන් ලංකාවට ගහන්නෑ ඔක්කොම පිටසක්වල ජීවියො එන්නෙ ඇමරිකාවට විතරයි![]()
ගැහුවත් එහෙට විතරයි![]()
![]()
alien magul nam ahala athi wela bun
ekko enna one
ekko gahana one apita
mona reddak da me

sirawata.