පිටසක්වල දෙවිවරු

Sep 4, 2018
77
16
0
nice writing.....and something to think about

:yes: thanks

oka boruwak kiyanna tharam sakshi na.attai kiyannat ba.
Hookings eka parak oita samana deyak kiwwa neda

හෝකින්ස් කිව්වද කියලනම් දන්නෙ නෑ බන්

Chariots of the Gods පොතේ තියෙන කතාව නේද. ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. ඉතිහාසෙ වෙච්ච ඇතැම් සිද්ධි දිහා බලනකොට මේක බොරු වෙන්න බැහැයි කියලත් හිතෙනවා

:cool::cool:
බොරු වෙන්න තියෙන ඉඩකඩ අඩුයි
 
Sep 4, 2018
77
16
0
හොයාගෙන බලන්න පුළුවන් නම් alien film set එකේ prequel එකක්. Aliens වලට වඩා වෙනස්. ලස්සන story එකක් තියෙනව. ඕකෙ ම 2 වෙනි එක ආවා එක නම් වැඩක් නැ. Normal alien movie එකක් වගේ.

එල මචන්. බොහොම ස්තූතියි
 
Sep 4, 2018
77
16
0
හොයාගෙන බලන්න පුළුවන් නම් alien film set එකේ prequel එකක්. Aliens වලට වඩා වෙනස්. ලස්සන story එකක් තියෙනව. ඕකෙ ම 2 වෙනි එක ආවා එක නම් වැඩක් නැ. Normal alien movie එකක් වගේ.

Kaalaya nasthi nokara wadakata athi deyak karapan :lol:

කාලය මගේ. ඩේටා මගේ. එලකිරිය අපි හැමෝගෙම. සෝ බලන් ඉන්න බැරිනම් පලයන්
 
Sep 4, 2018
77
16
0
නිකමට හිතපන් මේ පරිසරයෙ තියෙන හැම වතුර බින්දුවක් පවා හැදිල තියෙන්නෙ යම්කිසි අරමුණක් හේතුවක් ඇතුව. හැම ජීවියෙක්ගෙම හැම පද්ධතියක්ම අති සාර්ථක නිර්මාණ. අස්ථි පද්ධතිය කියන්නෙ ලෝකෙ තියෙන සාර්ථකම structure එක. ඉංජිනේරුමය නිර්මාණය. මනුස්ස මොළේ සියුම්ව හැදිල තියෙන හැටි. ඇස් කන් සියුම්ව හැදිල තියෙන හැටි. ඇඟිල්ලක් සයිස් වෙන මී පැටියගෙත් පැණි කුරුල්ලගෙත් මේ පද්ධති සියුම්ව හැදිල තියෙනවා. මව් කුස ඇතුලෙ දරුවගෙ කළලය වැඩෙන හැටි බලන්න මොන තරම් පුදුම සහගතද කියලා. බිත්තරේ ඇතුලෙ පැටිය හැදෙන හැටි. මේවා ඉබේ මෙහෙම හැදෙන්න හැටියක් නෑ. දේවවාදී ආගම් වල තියෙන දෙවියො සියල්ල මැව්වා කියන කතාව බොරු නෙමෙයි. යුද්දෙව්වන්ගේ ආගමික ග්‍රන්ථය බයිබලයේ පරණ තෙස්තමේන්තුව. ඒකෙත්, ක්‍රස්තියානි බයිබලයෙත් මේව අඩංගුයි. නිකන්ම බොරු කියල බැහැර කරන්නෙ කොහොමද
 
Last edited:

M-M-S

Member
Aug 5, 2018
176
20
0
හිරේ
දේවවාදී ආගම් වල තියෙන දෙවියො සියල්ල මැව්වා කියන කතාව බොරු නෙමෙයි. යුද්දෙව්වන්ගේ ආගමික ග්‍රන්ථය බයිබලයේ පරණ තෙස්තමේන්තුව. ඒකෙත්, ක්‍රස්තියානි බයිබලයෙත් මේව අඩංගුයි. නිකන්ම බොරු කියල බැහැර කරන්නෙ කොහොමද

එතකොට දෙවියන්ව මැව්වෙ කවුද බන්?
ඒක නෙමේ, උඹලගෙ පැත්තට ගංජා ගෙන්නන්නෙ කවුද?
 
Sep 4, 2018
77
16
0
එතකොට දෙවියන්ව මැව්වෙ කවුද බන්?
ඒක නෙමේ, උඹලගෙ පැත්තට ගංජා ගෙන්නන්නෙ කවුද?

දෙවියන් විදියට හඳුන්වන අපිට වඩා superior ජීවීන් කොටස මැව්වෙ ඊටත් වඩා superior ජීවීන් කොටසක් විය යුතුයි. මැවීමක් නෙමෙයි මේක නිර්මාණය කිරීමක්. උදාහරණයක් විදියට වැලි සිමෙන්ති ගොඩකින් ගෙයක් හැදීම අපිට නිර්මානයක්. ගෙයක් හැදීමේ ප්‍රොසෙස් එක තේරුම් ගන්න බැරි ප්‍රාථමික ජීවියෙකුට ඒක මැවීමක් වගේ පේන්න පුළුවන්. ජීවයේ අග්‍රඵලය වුණ බුද්ධිය දියුණු වුනාට පස්සෙ දෙවියො ඕන නෑ මිනිස්සුම තමන්ගෙ දේවල් නිර්මාණය කරගන්නවා. සමහරවිට අපිත් දි‍යුනු වෙලා ඒකෙ අන්තෙට ගිය කලෙක අපිත් වෙන නොදියුණු (අපිට සාපේක්ෂව ) පිරිසකගෙ මැවුම්කරුවො වෙන්න ඉඩ තියෙනවා. වෙනස් මතයක් ගේන එකෙක්ව පිස්සෙක් විදියට සලකන එක මානව ඉතිහාසය පුරාම සිද්ද වෙච්ච දෙයක්. මම උබට මුක්කුත් කියන්නෙ නෑ එනිසා. හිතල බලපන් මේවා ඇත්ත වෙන්න ඉඩක් නැද්ද කියලා. නිදහසේ හිතන්න ගංජා ඕන නෑ.
 
  • Like
Reactions: Dhanushka.N
Sep 4, 2018
77
16
0
Balan inna puluwan bn..:lol: advice ekak dunne..

just ignore this thread
ගිහින් මේකෙ ඕන තරම් තියෙනවනෙ ගෑනුන්ගෙ හෙලුවැල්ල තියෙන ත්‍රෙඩ්. ඒකක් බලලා අත මරලා නිදාගනින්
 
Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Chariots of the Gods පොතේ තියෙන කතාව නේද. ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. ඉතිහාසෙ වෙච්ච ඇතැම් සිද්ධි දිහා බලනකොට මේක බොරු වෙන්න බැහැයි කියලත් හිතෙනවා

    මටනම් ඔහොම හිතුනා මොකද ඉක්මන් දියුනුව නිසා අනෙක ඔනැතරම් සාධක තියෙනවා මේ තියරිය පක්ශව නමුත් ප්‍රතිත්ර්කත් තියෙනවා

    බයිබබලයෙත් ඔය කතාව තියෙනවා ... විශෙශයෙන්ම බයිබලයෙන් ඉවත් කරපු කොටසේ.

    Ancient Aliens වල වැඩි විස්තර තියෙනවා නමුත් ප්‍රතිවිරුද්ධ තර්කත් තියෙනවා
     
    මොනවද මචන් ප්‍රතිතර්ක?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    just ignore this thread
    ගිහින් මේකෙ ඕන තරම් තියෙනවනෙ ගෑනුන්ගෙ හෙලුවැල්ල තියෙන ත්‍රෙඩ්. ඒකක් බලලා අත මරලා නිදාගනින්

    Hithalu goda nagana eka minissinge samanya gathiyak..:yes: boruwata owata logic apply karana eka therumak mathi kale kana wadak..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    samaharawita me katha wala yam tharamaka attak thiyenna puluwan bn. nodakka paliyata na kiyannna bane

    Mul post eka nam pissu wage...habai u ara last dala thibbe geyak hadana kathawe deyak thiyenawa..

    Api hadana building ekak, geyak gatthama koobiyek wage ekek ta oka dakala hithanna molayak thiyenawanam uta penna puluwan meka maaarama ekak wage..:yes:
     
    ksavi1990

    Member
    Jul 24, 2018
    80
    13
    0
    කොහොම උනත් ඉලෙක්ට්‍රොනික් වලට කෙල උනොත් නම් ඉතින් අවුරුදු දෙක තුනකට වඩා නම් අපටත් ඉන්න බැරි වෙනවා මේ යන විදිහට.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Mul post eka nam pissu wage...habai u ara last dala thibbe geyak hadana kathawe deyak thiyenawa..

    Api hadana building ekak, geyak gatthama koobiyek wage ekek ta oka dakala hithanna molayak thiyenawanam uta penna puluwan meka maaarama ekak wage..:yes:

    Eka thama apita notherunata ekawenna puluwan. Me sobadahame wada sidda wena piliwela pre-written program ekak wage
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිකමට හිතපන් මේ පරිසරයෙ තියෙන හැම වතුර බින්දුවක් පවා හැදිල තියෙන්නෙ යම්කිසි අරමුණක් හේතුවක් ඇතුව. හැම ජීවියෙක්ගෙම හැම පද්ධතියක්ම අති සාර්ථක නිර්මාණ. අස්ථි පද්ධතිය කියන්නෙ ලෝකෙ තියෙන සාර්ථකම structure එක. ඉංජිනේරුමය නිර්මාණය. මනුස්ස මොළේ සියුම්ව හැදිල තියෙන හැටි. ඇස් කන් සියුම්ව හැදිල තියෙන හැටි. ඇඟිල්ලක් සයිස් වෙන මී පැටියගෙත් පැණි කුරුල්ලගෙත් මේ පද්ධති සියුම්ව හැදිල තියෙනවා. මව් කුස ඇතුලෙ දරුවගෙ කළලය වැඩෙන හැටි බලන්න මොන තරම් පුදුම සහගතද කියලා. බිත්තරේ ඇතුලෙ පැටිය හැදෙන හැටි. මේවා ඉබේ මෙහෙම හැදෙන්න හැටියක් නෑ. දේවවාදී ආගම් වල තියෙන දෙවියො සියල්ල මැව්වා කියන කතාව බොරු නෙමෙයි. යුද්දෙව්වන්ගේ ආගමික ග්‍රන්ථය බයිබලයේ පරණ තෙස්තමේන්තුව. ඒකෙත්, ක්‍රස්තියානි බයිබලයෙත් මේව අඩංගුයි. නිකන්ම බොරු කියල බැහැර කරන්නෙ කොහොමද

    complex systems achieve coherence and predictable patterns and order out of seemingly chaos. teleology is only one way of seeing it. teleology is a truth not the truth.