පිටසක්වල යානයෙන් දෙව්ලොව යෑම
උපුටාගැනීම : Bizarre TV... Facebook page
නිර්නාමික ඔත්තුවක් අනුව කැලිෆෝනියාවේ සැන් ඩියේගෝ ප්රදේශයේ මන්දිරයකට ඇතුලු වූ පොලීසියට දැක ගත් හැකි වූයේ පහත රූපයේ ඇති දසුනයි 
.
විවිද වයස් වලින් යුත් ගැහැනු හා පිරිමි 39 දෙනෙකු කළු ඇදුම් වලින් සැරසී ඇදන් මත වැතිරී සිටියේය. පසුව කල සොයාගැනීම් වලින් හෙලිවූයේ මොවුන් Heaven's Gate යන ආගමික කණ්ඩායමට අයත් පිරිසක් බවයි.
#Heavens_Gate_දෙව්ලොව_දොරටුව
මේ කල්ලියේ නායකයා වූයේ මාශල් ඇපල්වයිට් නම් සංගීත මහාචාර්ය වරයායි. 1972 දී මාරයා අසලටම ගොස් නැවත පැමිනි මොහුව මේ කල්ලියට මුලින්ම බදවා ගන්නේ ඔහුගේ හෙදියයි.
1975 දී මාශල් හා හෙදිය එක්වී ඔරිගන් හි විසූ 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තම පවුල් අතහැර නැගෙනහිර කොලරාඩෝ වෙත යෑමට පොළඹවා ගත්තේය.
එහිදී පිටසක්වල යානයක් පැමින ඔවුන්ව දෙව් ලොව කරා ගෙන යන බවට මාශල් හා හෙදිය මේ පිරිසට පැහැදිලි කර දුන්නේය.

නමුත් ඔවුන් පැවසූ පරිදි යානයක් නොපැමිනි අතර කල්ලියේ සාමාජිකයින් ටිකෙන් ටික අඩු විය. 1985 දී හෙදිය ජීවිතයෙන් සමු ගත්තාය.
1990 මුල් භාගයේ මාශල් නැවතත් සාමාජිකයින් බදවා ගැනීම ආරම්භ කල අතර 1995 දී හේලි බොප් ධූමකේතුව සොයා ගැනීමත් සමගම පිටසක්වල යානයද ඇත්තක් බව බොහෝ සාමාජිකයින් පිලි ගත්තේය.
1996 දී මන්දිරයක් කුලියට ගත් මාශල් තම සාමාජිකයින් සමග එහි වාසය කිරීමට පටන් ගත්තේය. 1997 දී හේලි බොප් ධූමකේතුව මුලු පෘතුවියම විශ්මිත කරමින් පසු කර යන මොහොතේ වොඩ්කා සමග වස පානය කර සියලු දෙනා දිවි නසා ගත්තේය.

.
විවිද වයස් වලින් යුත් ගැහැනු හා පිරිමි 39 දෙනෙකු කළු ඇදුම් වලින් සැරසී ඇදන් මත වැතිරී සිටියේය. පසුව කල සොයාගැනීම් වලින් හෙලිවූයේ මොවුන් Heaven's Gate යන ආගමික කණ්ඩායමට අයත් පිරිසක් බවයි.
#Heavens_Gate_දෙව්ලොව_දොරටුව
මේ කල්ලියේ නායකයා වූයේ මාශල් ඇපල්වයිට් නම් සංගීත මහාචාර්ය වරයායි. 1972 දී මාරයා අසලටම ගොස් නැවත පැමිනි මොහුව මේ කල්ලියට මුලින්ම බදවා ගන්නේ ඔහුගේ හෙදියයි.
1975 දී මාශල් හා හෙදිය එක්වී ඔරිගන් හි විසූ 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තම පවුල් අතහැර නැගෙනහිර කොලරාඩෝ වෙත යෑමට පොළඹවා ගත්තේය.
එහිදී පිටසක්වල යානයක් පැමින ඔවුන්ව දෙව් ලොව කරා ගෙන යන බවට මාශල් හා හෙදිය මේ පිරිසට පැහැදිලි කර දුන්නේය.

නමුත් ඔවුන් පැවසූ පරිදි යානයක් නොපැමිනි අතර කල්ලියේ සාමාජිකයින් ටිකෙන් ටික අඩු විය. 1985 දී හෙදිය ජීවිතයෙන් සමු ගත්තාය.1990 මුල් භාගයේ මාශල් නැවතත් සාමාජිකයින් බදවා ගැනීම ආරම්භ කල අතර 1995 දී හේලි බොප් ධූමකේතුව සොයා ගැනීමත් සමගම පිටසක්වල යානයද ඇත්තක් බව බොහෝ සාමාජිකයින් පිලි ගත්තේය.