පිටසක්වල ජීවියො ටිකක් ඇවිල්ල පෘථිවියෙන් මිනිස්සු තුරං කල්ල දාන්න පටං ගත්තොත්, උන්ව පරාද කරන්න මනුශ්‍ය වර්ගයා වෙනුවෙන් ඔබ සටන් කරනවාද ? නැත්තං මිනිස්සු වඳ වෙලා ගියෙදං කියල බලං ඉන්නවද ?
පිටසක්වලයො මිනිස්සු නැති කරන එක විතරයි කරන්නෙ. අනික් කිසිම දේකට හානියක් කරන්නෑ. මිනිස්සු නැති කල්ල දාල උන් පෘථිවිය අතෑරල යනව. 100% ශුවර්.
තව පිටසක්වලයො වෙඩි තියන්නෙ මිනිස්සු වේදනාවක් නැතුව මැරෙන්න.
සටන් කල්ල පිටසක්වලයො පරද්දන්න චාන්ස් එකක් තියෙනව කියල ගන්න

මැරුනට පස්සෙ ආයි ඉපදෙන්න වෙනවනම් පුලුවන් තරම් මරලා තමයි මැරෙන්නෙ.. 
thoge wifeai nangivai thiya gannava