මේ යකාට එකතැන ඉඳල පිස්සු හැදිල![]()
මිනිස්සුන්වම උදාහරණෙකට ගනිල්ලකො ඉස්සර අධිරාජ්‍යවාදී ආක්‍රමණ යුගේ ඉන්දැද්දි ඩොඩෝ කුරුල්ලො කාල කාලම වඳ කල්ල විනාශ කල්ල දැම්ම ඊට පස්සෙ ලෝකය දියුණු වුනා දැන් වඳ වෙමින් යන සත්තු හොය හොය සංරක්ශණය කරනව![]()
අහුවෙන අහුවෙන ලෝකෙ ඉන්න හැම එකාවම මර මර යන ජීවීන් විශේෂයකට අලෝක වර්ශ ගණං දුර ගෙවං යන්න තරං දියුණු තාක්ශණයක් ගොඩනගාගන්න බෑ උන් උන්ම මරාගෙන උන්ගෙ ලෝකෙ සත්තුත් මරාගෙන පරිසරය කාගෙන විනාශ වෙලා යනව මිසක්![]()
පෘථිවියට ඔච්චර දුර ඉඳන් එනවනං අනිවා උන් සාමකාමීයි අපිත් එක්ක සම්බන්ධකම් පවත්වන එකකුත් නෑ ඈත ඉඳන් නිරීක්ශණය කරයි![]()
![]()
Transformers 2 පිලුම් එකේ The Fallen වගේ එකෙක් ආවොත්?


